The Handmaid’s Tale [S01 : E03] Sinhala Subtitles | පරක්කුවට මෙහෙමත් සැලකිලි… [සිංහල උපසිරැසි සමඟ] (18+)
ඔන්න එහෙනම් සුපුරුදු පරිදි, අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ තෙවන වෙලුම දිගහරින්නයි මේ සූදානම.
පසුගිය කතාවෙන්,
පසුගිය කතාව නම් වුයේ “උපන්දින දා ප්‍රෙහේලිකාව” කියලා හැමෝටම මතක ඇතිනේ. ඒක නිකන්ම නිකම් ප්‍රෙහේලිකාවක් නෙමේ වචන තුනේ ප්‍රෙහේලිකාවක්.😉 ඒ තමයි කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගෙයි ඔෆ්රෙඩ් ගෙයි අලුත්ම සෙල්ලම.මොකකින් මොකක ට ද මේ කමාන්ඩර් අර අදින්න හදන්නේ? අපි බලමු කමාන්ඩර් වොෂින්ටන් ගිහින් ආපු වහාම ඒ ගැන. ඒ අතරතුරේ කමාන්ඩර්ගේ රියදුරු “නික්” එක්ක ඔෆ්රෙඩ් පැටලේවිද? අනේ මන්ද මේකනම් ප්‍රශ්න ලෝකයක්.බලමු අපි මේ කොටසේදි වත් නික්ව අඳුර ගන්න ලැබේවිද කියලා.
ඒ වගේම පිස්සු ජෙනින් හෙවත් ඔෆ්වොරන්ගේ දරුවාව බිහිවෙන අවස්ථාවත් එක්කම, අපේ කතා නායිකාවගේ දරුවා වන “හැනා” උපන් අතීත කතාවත් විකාශයට පත්වුනා.අපිට ඒ සිදුවීම් එක්ක වර්තමාන දරුසම්පතට කොතරම් බලපෑමක් වෙලා ඇතිද කියන ප්‍රශ්නයට පිලිතුරු ලැබුනා ගිය සතියෙන්.
ඒ කොහොම නමුත්, කතාවේ අන්තිමට ඔෆ්රෙඩ් ගේ හිතට ඇල්ලුව තම සහකාරිය වූ ” ඔෆ්ග්ලේන් ” ඔයාලව අතරමං කරලා දැන්ම වගේ නේද? ඔෆ්ග්ලේන්ට ඇත්තටම මොකද උනේ කියලා බලා ගන්න නම් අද කතාව බලන්නම වෙනවා.
අද කතාව
IMDb අගය 8.9ක් දක්වා ඉහල ගිය මේ කොටස HULU නාලිකාව විසින්, මේ කොටස නම් කලේ “Late” නමින්. ඇත්තටම ඒ නම නියමෙටම ගැලපෙන කතාවක් බවට පත් උන කොටසක් තමයි අද කතාව.මොනවද ඇත්තටම මේ පරක්කු වුනේ? ඒවගේම විශ්වාසයේ හමුදාවන්ගේ ආගමන සිදුවු ආකාරය අද කතාවෙන් බලන්න පුළුවන්.ඒ වගේම අද කතාව තවත් ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් තවත් ප්‍රශ්න මල්ලක් ඉතුරු කරාවි.එහෙනම් අද කතාව ඔයාලට බාරයි.ඊලඟ කොටසින් හමුවන තුරු ජය !!! ✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3470 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
thanks
Thank you bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
සබ් එකට ස්තුතියි
Thanks sub ekata..
tx bro
tnq
thanks for sub broo…………………………
thanks
රතුවත හැදිකත.the handmaids
ස්තූතියි උපසිරැසියට………….
sub ekata thanks saho. jaya wewa!!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
✌️
Thanks Bro
thank saho
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
බොහොම ස්තූතියි සහෝ
meka hithata allanana kathawak macho. thnks sub ekata wagema wisthara kirimatath
ela macho