The Hitcher (2007) with Sinhala Subtitles | අමුත්තන්ව විශ්වාස නොකරන්න [සිංහල උපසිරැසි සමඟ]
මගෙ පලමු උපසිරසි ඔයාල වෙත දෙන්නයි යන්නෙ. මෙම චිත්‍රපටය නිශ්පාදනය කරලා තියෙන්නෙ micheal bay විසින්. ප්‍රධාන චරිත sean bean,sophia bush, Zachary Knighton විසින්. Imdb වල 5.5/10 ක් අරගෙන තියන මේ ෆිල්ම් එක කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් එකක්.
කතාව ගැන ටිකක් කිව්වොත්, Grace Andrews (Sophia Bush) සහ Jim Halsey (Zachary Knighton) යන පෙම්වතුන් දෙදෙනා නිවාඩු සමයට විනොද චාරිකාවක් යාමට පිටත් වෙනවා. එක් ස්ථානයක මොවුන් ඉන්ධන පිරවිමට නවත්වාගෙන සිටින විට එක් පුද්ගලයෙක් මොවුන්ගෙන් ඉලඟ නවාතැන්පොල තෙක් ඔවුන්ගෙ වාහනයෙන් ගමන් කරන්න ඉල්ලනවා. මොවුන් දෙදෙනා ඊට කැමති වෙනවා මේ මිනිහා කවුදැයි නොදැන. මෙතැන ඉදන් තමයි මොවුන් දෙදෙනාට කරදර පිට කරදර වලට මුහුන දෙන්න වෙන්නෙ…
මේ මිනිහා කවුද, මේ මිනිහාට මොනවද ඕනෙ කියලා හොයාගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා. කතාව පුරාවට කුතුහලය නොඅඩුව තිබෙනවා කියන්න පුලුවන්. මෙම ලිපියට හොඳ ප්‍රතිචාර තිබුනොත් තවත් චිත්‍රපටයකට උපසිරැසි දානවා. ජය වෙවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2956 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අෂේන් මලින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-12
මේකෙ 720p BluRay subtitle එක ඉක්මනටම ගේන්න.
Thanks bro..
Ela ela
Thanks for the sinhala sub !!!
ගොඩක් ස්තුතියි සහෝ
මේ ෆිල්ම් එකට උඔට ඕන විදියටද මචන් සබ් දාන්නේ?????????? නිකම් දෙන නිසා අපිට ඔයාට ඕන විදියට දාපු එවද බලන්න වෙන්නේ? මේකේ හුගක් දෙබස් දාලා නෑ.සමහර එවට ඔයා වැඩකට නැති කතාබහක් කියලා දාලා!! එක වරඩකට නැත්ද කියලා බලන්න සිංහලෙන් දැම්මනම් මොකද?මම කවමදාවත් දැකලා නෑ එහෙම කවුරුත් දාලා තියනවා.හැබැයි පිටකොටුවේ තියන ඩිවිඩි වලනම් සමහර එවා සබ් නෑ.උඔ මේ එකක් බලාගෙනවත්ද සබ් දැම්මේ?මොනවා උනත් උබේ සබ් නම් ටිකක් අවුල්.වරදක් කියනවා නෙමෙයි උඔට හදාගන්න කියන්නේ.නැතුව බොරුවට හොද කියන්න ඕන නෑ නේ.
ඇත්තටම බොහෝම කණගාටුවෙන් මේ ටික කියන්නේ…අන්තිම වැඩක් නැති ෆිල්ම් එකක්..මදැයි බාගෙන බැළුවා..සික් මෙලෝ රහක් නැති පට්ට චාටර් ෆිල්ම් එකක්..මේකේ කතාව කියහං මචං උඹටවත් තේරුනානං…අපරාදේ උඹේ මහන්සිය..අපරාදේ අපේ කාලය හා මෙගා බයිට් ගණන…
කොහොම උනත් බයිස්කොප් අඩවියට ඇති කැමැත්ත ගැන අබමල් රේණුවකවත් අඩුවක් නැහැ..ඒත් මීට පස්සේ “අශේන් මාලින්ද” දෙන ෆිල්ම්නං බාන්න කලින් දහ පාරක්වත් හිතන්න වෙනවා..වනලා දීලා තිබ්බට මෙලෝ හසරක් නැහැ…
issara baluwa niyamai
අපරාදේ උබගේ වෙලාව..මේකේ කිසිම කතාවක් නැනේ…තේරුමක් නැති වැඩ වලට වෙලාව නාස්ති කරන්න එපා…
ගොඩක් ස්තූතියි අවන්කයා සිංහල සබ් වලට මහන්සිඋන ඒකට
ගොඩක් ස්තුතියි සහෝ
patta movie eka.. thanx
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි යාලුවා… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
SAAAAARTHAKAAAAIIIIII…….
gindara sahooooo. SAAAAAARTHAKAI……….
DIGUKAL YEHEN VAJABEVA……….
මේ ෆිල්ම් එක කලින් බලලා තිබුනත්, සිංහල සබ් එකත් එක්කත් නොබැලුවොත් හරි යන්නේ නෑ…… 🙂
Niyama Film Eka Machan…………….
Ayeth me wage film ekak danna……….
Thanks…………….
elaz!!!!!!!!!!!!!
thanks
thanks
thank u very much for the sinhala subs
MATH GATHTHA BRO.. THANKS A LOT.. THAWA SUB DENNA PLS.. GODAK PIN..
Patta Pata Pata…..
මෙ වගෙ තව පට්ට එකක් ඩෙන්ඩ
ela machan thanks obata jaya……………
බොහොම ස්තුතියි මචං සිංහල උපසිරැසි වලට!ජයවේවා!!!!
Thnx Machan
@ ashen malinda
උපසිරැසි ගන්වන එක හුගක් අමාරු වැඩක් එකයි අරම කිව්වේ.මොකද හුගක් පුද්ගලයින් ඕක බලලා ඉවර ඇති.ඉතින් ආපහු තවත් සිංහල සබ් එකක් ලැබුනා කියලා ආපහු කට්ටිය බලයිද කියලා සැකයක් එනවනේ.ඔබේ මහන්සිය තවත් මේ දුන්නා වගේ හොද නිර්මාණයකට යොදවන්න.එතකොට කාටත් හොදක් වෙනවනේ.
ජයවේවා!
ජයවේවා ! මේ වගේ සබ් නිර්මාණ තවවතවත් බිහිකිරීමට වාසනා ශක්තිය ලැබේවා !
Thanks
සබ් එකට ගොඩාආආආආආආආආආක් ස්තුත්යි…… පින් සිදු වෙවා.. හදවතින්ම සුබ පතනවා ඔබට…
ස්තුති සහො..
@ DiN3sH , රමේෂ් නානයක්කාර
ඒක නම් එහෙම තමයි , ඒත් ෆිල්ම් එකෙ බාගෙකට වඩා සබ් දාලා ඉවරයි . ඒ චිත්‍රපටය හොද නිර්මාණක් නිසා පුලුවන් තරම් හොදින් සබ් දානවා,
ස්තුතියි/
colombiana[2011] ෆිල්ම් එකනම් පට්ටයි තමා.. ඒත් මචං අපි ඒක සිංහල සබ් එක්ක බැලුවා… *** එකේ. ඒ නිසා වෙන එකකට සබ් දාන්න. මහන්සිය අපතෙ යවන්න එපා මචං.
onna mamath banna demma….
ela machan,,,,Thaankzzz 4 da sinhala sub machan,,,,,,,,,,,
godak thankz machan me vage film 1k dunnata…
මේ වැඩේ දිගටම කරගෙනයන්න සහෝ.
සබ්වලට තෑන්ක්ස්…
ස්තුතියි සහෝ .!! ජය වේවා
tnx shodaraya….
ela macho……. thankzz sub walata
elakiri machan..menna me wage amuthu fims denawanam apith aasayi…jaya \m/
ගොඩක් ස්තුතියි සහෝ..,
@ ashen malinda
මචන් colombiana[2011] ෆිල්ම් එකට නැතුව වෙන ෆිල්ම් එකකට සබ් දාපන්.එක නෙට් එකේ තියනවා.දාපු ෆිල්ම් එකකට සබ් දාන එක අපරාදේ
පළමු උප සිරැසි වලට මාගේ සුභ පැතුම්. දිගටම අපිට සබ් දෙන්න.අපි ඉන්නවා කමෙන්ටි කරන්න.මම මේක කලින් බැලුවා.දැන් සබ් එක්ක බලන්නම්.
සියලු කොමන්ට් වලට තුතිය,,,, colombiana[2011] ඉක්මනට දෙන්නම්. ඒක නම් පට්ටය.
maxxa machan :))
එල එල 🙂 බොහොමත්ම ඉස්තූතියි මේ වගේ බයිස්කෝප් දෙන එක ගැන…
ජයෙන් ජය~!
සිංහල සබ් දමන දෑත් වලට දෙවිපිහිටයි!!!!!
thanks macho
ela..ela…. balanna hithenawa …thankx….
බොහොම ස්තුතියි
බාගෙන ඉවරවෙලා බලල එහෙම ආයෙ එන්නන්කො..ගොඩක් ස්තුතියි යාලුවා
thanx bro
thnkz machoo. hoda film 1k wagee. tawa sub daanda hodee
Ela Ela Onna mamath Banawa
Thanks Wewaaa
Sinhala Sub Ekata
Jaya WEwwaaaa
ස්තුතිවේවා සහෝ
ala macan
ස්තුතියි අශෙන් මාලින්ද
mekath nikan VACONCY wage movie ekakda dan na?????anyway….thank u vry much bro…..
ela,ela digatama karagena yan machan!
ගොඩක් ස්තුතියි සහෝදරයා.. මේක කලින් බැලුවත් සිංහල සබ් තියෙන නිසා ආයෙත් බලනව.
අශේන් උඹට ගොඩක් ස්තූතියි මචං.. මේ වගේ පට්ට ෆිල්ම් වලට සබ් දෙනව කියන්නේ ගින්දර තමයි! දෙවනි සබ් එකත් ඉක්මනටම දෙන්න කියල ඉල්ලනවා! පුළුවන් උනොත් The Sorcerer And The White Snake – 2011 ෆිල්ම් එකට සබ් දෙන්න. පට්ට ෆිල්ම් එකක්. (ජෙට් ලී ගේ අළුත්ම එකක්)
ඔයාට සුභ පතනවා!
ela !!!
sinhala walata thanx <<<<>>>>>>
බොහොම ස්තුතියි මාලින්ද සිංහල උපසිරැසි වලට!
Sinhala sub dunna eka loku deyak.
බොහොම ස්තුතියි අශෙන් මාලින්ද ට සිංහල උපසිරැසි වලට.
මේක බලලා තියනවා වගේ මතකයි…
ආයෙත් බලනවා සිංහල සබ් එක්ක…..
තැන්ක්ස්………..
meka baluwa but thanks…
thanks bro….
thank u very much for the sinhala subs
ෆිල්ම් එකට ස්තුතියි
ada mama 2 da???? s.sb akata thanks machan
හොද ෆිල්ම් එකක් වගේ.මමත් ඔන්න බාන්න දානවා සහෝ.උපසිරසි වලට ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!
මෙන් නමේ වගේ වෙන කොහේන්වත් නොදිපු ෆිල්ම් වල සබ් දෙනවා නම් කොච්චර හොදද.බොහොම ස්තුතියි අශෙන් මාලින්ද ට සිංහල උපසිරැසි වලට.
ඊයේ මම කියපු එක ගැනත් ඇඩ්මින් සලකලා බලයි කියලා හිතනවා.මොකද නැත්නම් සයිට් එකටමයි හොද නැත්තේ