The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E11] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]
කන්ග් මා රූ මිනිස්සුන්ට නරක විදිහට සලකනවා කියලා චොකෝ ගෙදරින් යනවා. එයා එක්කම ජේ ගිලුත් මා රූව දාලා යනවා. මේ අතරේදි තමන්ව හොයාගෙන ආව සියෝ ඉයුන් ගිව හම්බුණාට පස්සේ මා රූ දැනගන්නවා ඉයුන් ගි තමන් ගැන බොහොම ආදරණීය විදිහට හිතන් ඉන්න බව. ඒත් ඉතින් තමන්ට ඉයුන් ගි ගැන කැමැත්තක් නැහැයි කියලා කියන මා රූ ඉයුන් ගිට ආපහු යන්න කියනවා. මේ අතරේ ඉයුන් ගි නැති සමාගමේ හන් ජේ හී ඉහළම තනතුර දැරුවත් තවමත් එයා සභාපති නෙවෙයි. හන් ජේ හීගේ අයියා හන් ජේ ෂික් ඉයුන් ගිව දැකලා ඒ ගැන නීතීඥ අහ්න්ට වාර්තා කරලා ඇවිත් ඉයුන් ගිට මා රූගේ නම කියලා එයාව පැහැර ගන්නවා. ඉයුන් ගිට තමන් කොයි තරම් කැමතියි නැහැයි කිව්වත් මා රූ නම් ඒක ඇහුවම බොහොම කලබල වෙලා ඉයුන් ගිව හොයාගන්න පිටත් වෙනවා.
ඉතින් මා රූට ඉයුන් ගිව හන් ජේ ෂික්ගෙන් ගලවාගන්න පුළුවන් වෙයිද? ඉයුන් ගි සහ මා රූ අතර තියන ආදර අරගලය නිමා වෙලා මා රූ ආයෙමත් ඉයුන් ගි එක්ක එකතු වෙයිද? ඒ වගේම හන් ජේ ෂික්ට ඉයුන් ගිව අරන් යන්න කිව්වේ කවුද? මේ අතරේ ඉයුන් ගි ඉන්න තැන හොයාගත්ත නීතීඥ අහ්න්ගේ ආධාරකාරයොත් ඉයුන් ගිව අරන් යන්න ඒ ගෙදරට එනවා. ඉතින් එයාලට ඉයුන් ගිව හොයාගන්න පුළුවන් වෙයිද? මේ ගැන දැනගන්න නම් මේ කොටස නරඹන්න.
ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2701 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you sub ekata jaya wewa BS!! Digatama sub demu
Thank you!
Tx mc jaya
subata thanks sis
tankzz