අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Last Boy (2019) Sinhala Subtitles | සිත් පිත් නැති රුදුරු සුලග [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 53 votes.
Please wait...

ඔන්න මං මේ සැරේ ඔයාලට අරන් ආවේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2019 දි නිකුත් කරපු සුපිරි විද්‍යා ප්‍රබන්ධයක්. මේක මගේ දෙවෙනි සිංහල උපසිරැසි ගැන්වීම. පලවෙනි සබ් එක කරලා අවුරුද්දකට විතර පස්සෙ තමයි මේක කරේ.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Perry Bhandal කියන අධ්‍යක්ෂකවරයා. විනාඩි 87ක් දිවෙන මේ චිත්‍රපටය අයිති වෙන්නෙ Sci-Fi, Drama, Thriller යන වර්ගීකරණයන්ට. IMDB අගය 6.9ක් වෙලා තියෙනවා මේ වෙද්දි, නමුත් රිලීස් වෙලා තවමත් ලොකු කාලයක් නැති නිසා IMDB අගය සහ Rotten tomatoes අගය කාලයත් එක්ක ටිකක් වෙනස් වෙන්න පුලුවන්. මේ චිත්‍රපටය ගිය අවුරුද්දේ නිකුත් වුනු The bird box(2018) හා A Quite place (2018) චිත්‍රපට දෙකට සමාන තේමාවක් තමයි මේ චිත්‍රපටයේත් තියෙන්නේ. මේ චිත්‍රපටය යන්නේ මෙහෙමයි,

පෘථිවියට හදිසියේම එක්වුන විනාශකාරි ශක්තියක් නිසා ලෝකය විනාශ වෙන්න පටන් ගන්නවා. මේ විනාශය වෙන්නේ හුලගෙන්. මේ හුලගට අහුවෙන හැමෝම වගේ මිය යනවා. නමුත් තවමත් මේ රුදුරු හුලගට අහු වෙන්නෙ නැතුව බේරිලා ඉන්න කීප දෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් එක්කෙනෙක් තමයි ශිරා කියන්නේ. මේ චිත්‍රපටය ගොනු වෙලා තියෙන්නෙ මේ ශිරා කියන වයසින් අඩු පිරිමි ලමයා වටා. ශිරාගෙ අම්මා බ්‍රිතාන්‍ය රජයට සේවය කරන රාජ්‍ය නිලදාරිනියක්. ඇය මිය යන්නට ඉස්සෙල්ලා ඇය ශිරාට දෙනවා මේ විනාශකාරි හුලග පරාවර්තනය කරන්න පුලුවන් උපකරණයක්. ඉතිම් මේ ශිරා කියන පිරිමි ලමයා කොහොමහරි තවත් කීප දෙනෙක් එක්ක කොහොමහරි දිවිගලවා ගන්නවා. මේක තමයි මේ චිත්‍රපටයේ මූලික සාරාංශය. ඒ වගේම මේ චිත්‍රපටයේ අවසානය එක පාරටම හිතාගන්න අමාරුයි. ඉතින් මේක ගොඩක්ම සාර්ථක විද්‍යාප්‍රබන්ධයක් කියලා ඔයාලට බැලුවම තේරෙයි.

එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවෙනකම් දැනට සමුගන්නම්. ඔබට ජය…..

10 Things I Hate About You (1999) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් බුද්ධික ජයසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

34 thoughts on “The Last Boy (2019) Sinhala Subtitles | සිත් පිත් නැති රුදුරු සුලග [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තුතියි සුපුන්!

    Reply
  • මොකද්ද බං අන්තිමට වෙන්නෙ තුන් පාරක් බැලුව

    Reply
  • sub ekata thanx

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • තුන් පාරක් බැලුව බ්‍රෝ මේකෙ අන්තිමට මොකද්ද වෙන්නෙ කියපන්කො

      Reply
  • Thanks …………….good luck ……………………..

    Reply
  • thank you ……………..

    Reply
  • Thanks for sub.good luck bro

    Reply
  • ela saho thanks

    Reply
  • Thanks Macho….!!!!

    Reply
  • Thank U bro……….

    Reply
  • ස්තූතියි සහෝ……
    ’22 july’ Netflix film sub eka dannako…

    Reply
  • THANKS……………

    Reply
  • Thank you bro sub ekata….
    Jaya wewa.!

    Reply
  • ස්තුතියි මචං…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…..

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ. තවත් මෙවැනි විද්‍යා ප්‍රබන්ධ ගෙන ඒමට හැකිවේවා කියා පතනවා.

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි සුපුන් සහො

    Reply
  • Good work friend, Thanks!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *