MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑන්.විජිත අසංකක්‍රියාදාමචිත්‍රපටිනාට්‍යමයබටහිරබලන්නයුද්ධසිංහල උපසිරැසි

The Last Legion (2007) with Sinhala Subtitle |අවසන් සේනාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.8/10. From 11 votes.
Please wait...

The-Last-Legion-(2007)

එන්.විජිත අසංක වන මගේ තිස් දෙවැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2007 වසරෙදි තිරගත වුනු Action, Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 102 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Doug Lefler නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ මෑතකදි තිරගත වූ Kingsman: The Secret Service නම් චිත්‍රපටියෙ රඟපාන Colin Firth නම් නළුවා. ඊට අමතරව තවත් විශිෂ්ඨ හොලිවුඩ් නළුවෙක් වන Ben Kingsley නම් නළුවත් මෙහි රඟපානවා. ප්‍රධාන නිළිය විදිහට රඟපාන්නෙ අපි හැමෝම හොඳට දන්න කෙනෙක්. ඒ තමයි බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් නැත්තන් හින්දි සිනමාවෙ ජනප්‍රිය නිළියක් වුනු Hum Dil De Chuke Sanam, Devdas, Khakee, Dhoom 2, Jodhaa Akbar, Jazbaa වැනි චිත්‍රපටි රැසක රඟපාන Aishwarya Rai.

සුප්‍රකට රෝම අධිරාජ්‍යයෙක් වුනු ජුලියස් සීසර් වෙනු‍වෙන් සාදවන ලද අසිපතක් පිළිබඳව සහ එහි උරුමක්කාරයා පිළිබඳව තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. මහා බලයක් ඇතැයි කියවෙන මේ අසිපත තමන් සතු කරගන්නට දුෂ්ඨ පාලකයෙක් වුනු වෝර්ටිගන් උත්සාහ කරනවා. ඊට එරෙහිව රෝම හමුදාවෙ අණදෙන නිලධාරී අයුරේලියස් ඇතුළු කණ්ඩායම නැගී සිටිනවා. ඉතින් මේ අසිපත තමා සතු කර ගන්නට වෝර්ටිගන්ට හැකි වෙයිද? ඒක නවත්තන්න අයුරේලියස් ඇතුළු කණ්ඩායම හැකි වෙයිද? ඒවට පිළිතුරු හොයාගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

The Last Legion (2007) on IMDb

 

 

[button link=”https://goo.gl/sHuxf1″ type=”icon” “center” newwindow=”yes”] 800 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

2F19143027C8B8039CC094699CEE9B8FA57273F2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3820 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/විජිත-අසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

15 thoughts on “The Last Legion (2007) with Sinhala Subtitle |අවසන් සේනාව [සිංහල උපසිරැසි සමඟ]

  • ඔයාලා ඇයි දැන් අලුත් ච්ත්‍රපටි දානවා අඩු

    Reply
  • R.S. Samantha

    Thank You…!!!

    Reply
  • SUPUN S BANDARA

    ELA BROTR……………

    Reply
  • 720p 800MB Ganool copy 1ta subtitle ගැලපෙන්නේ නැ.

    Reply
  • bluray 800MB ganool copy 1ta sub weradi bnz.. Re edit krla upld krpnz

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

    Reply
  • බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bojoma sthuthi sahooo

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • elaa elaaa sahooo.digatama karagena yamu.
    ada mama 1 wagee

    Reply
  • Thanks bro sub ekata. Keep it up..

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *