අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBimsara Yashan (ඔලිව)Featured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)බියජනක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)හොල්මන් (TV)

The Last of Us [S01: E04] Sinhala Subtitles | ප්‍රහාරකයෝ [සිංහල උපසිරැසි] 18+

Rating: 9.2/10. From 29 votes.
Please wait...

ඔන්න එහෙනම් ආන්දෝලනාත්මක එපිසෝඩ් එකකට පසුව නැවතත් මේ හමුවෙන්නේ හතර වෙනි එපිසෝඩ් එක සමගින්. ගිය සතියෙ කොටස කට්ටියට මතක ඇති කියල හිතනවා, මොකද මෙහි වීඩියෝ ක්‍රීඩාවෙවත් අන්තර්ගත නොවෙන විදිහේ වෙනස් කතාවක් අපිට එම කොටසෙදී දැකගැනීමට හැකිවෙනවා. ඒ වෙනසට බොහෝ දෙනා අකමැති වෙද්දි තවත් පිරිසක් කැමති වෙනවා මොකද එහි කතාව හොඳට ගොඩ නගා තිබූ නිසා.

ඒ කෙසේ උවත් කතා මාලාව නරඹන ප්‍රේක්ශකයො නම් තව දුරටත් වැඩි වීමක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ අනුව පහු ගිය තුන්වෙනි කොටස නැරඹීමට මිලියන 6.4 පිරිසක් HBO වෙත පිවිස තියෙනවා. දෙවන කොටසේ මිලියන 5.7 සාපේක්ශව ඒක 12% නැරඹුම් ප්‍රමානය වර්ධනය වීමක් තියෙනවා, ඒ වගේම පලවෙනි කොටසේ මිලියන 4.7 සාපේක්ශව 22% වර්දනයක්ද තුන් වෙනි කොටසෙන් පෙන්නුම් කරල තියෙනවා. ඒත් IMDb අගය නම් අනික් එපිසෝඩ් වලට සාපේක්ශව 7.9 වගේ අඩු අගයක් තමයි අරගන්නේ.

පෙර කොටස ගැන මතක් කලොත්: ජෝල් සහ එලී, ෆ්‍රෑන්ක් සහ බිල්ව හමුවෙන්න එනවා උදව් ඉල්ලගෙන නමුත් එයාල එනකොට ෆ්‍රෑන්ක් සහ බිල් අතුරුදහන් වී තියෙනවා. ඒත් එයාල යන්නේ ජෝල්ට ලියුමක් සහ එයාලගෙ කබඩාකාමර වල යතුරත් තියල. ඒ අනුව ජෝල් එහෙන් වාහනයක් අරගෙන එලී එක්ක ටොමීව හොයන්න යනවා. ෆ්‍රෑන්ක්ටයි බිල්ටයි මොකද වුණේ? ඔන්න ඔය කතාව තමයි අපිට පසුගිය කතාංගෙදි දැක ගැනීමට හැකිවුණේ.

මෙමෙ කොටසෙදි මොනව වෙයිද?

ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔයාලට බලලාම දැනගන්න ඉඩ තියලා මං සමුගන්නවා. පස්වෙනි කොටස එන සිකුරාදා නිකුත් වෙනවා කියල ආරංචියක් තියෙනව, ඒ කියන්නේ අපේ වේලාවෙන් සෙනසුරාදා උදේ. එහෙම උනොත් එදාට පස්වෙනි කොටසින් නැවත හමුවෙමු. ජයවේවා!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14826 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

 

27 thoughts on “The Last of Us [S01: E04] Sinhala Subtitles | ප්‍රහාරකයෝ [සිංහල උපසිරැසි] 18+

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Rukshan Sachinda

    Thanks brother sub ekata

    Reply
  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • සබ් එක දුන්නට බොහොම ස්තූතියි..❤

    Reply
  • sub eka wada naha drag karala daapu gaman player eka stop wenawa
    srt eka danne natte ai?

    Reply
  • MIKE 2022 hulu tv sereis eke sinhala sub dennako

    Reply
  • thanks for subtitles…

    Reply
  • Srt file eka denna me idx support na

    Reply
  • Ai meke . Srt file eka danne nette. Me file format eka karadarai akuru podi wela penne

    Reply
  • Ai meke . Srt file eka danne nette. Me file format eka karadarai akuru podi wela penne

    Reply
  • Ai meke . Srt file eka danne nette.

    Reply
  • Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
    • Bimsara Yashan(ඔලිව)

      සෙනසුරාද උදේ වෙද්දි එනව අපේ වෙලාවෙන්.

      Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • සබට බොහොම ස්තූතී…❤️

    Reply
  • විමා

    සබට බොහොම ස්තුතියි මලේ.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *