අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBimsara Yashan (ඔලිව)Featured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)බියජනක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)හොල්මන් (TV)

The Last of Us [S01: E08] Sinhala Subtitles | සෑම දෙයක්ම සිදුවන්නේ හේතුවකටද? [සිංහල උපසිරැසි] 18+

Rating: 8.9/10. From 33 votes.
Please wait...

කොහොමද හැමෝටම? කට්ටිය ගිය සතියෙ එපිසෝඩ් එක බැලුවද? මොකෝ හිතෙන්නෙ? ප්‍රතිචාර වලට අනුව නම් ගොඩක් අයට ඒ එපිසෝඩ් එක සෙට් නැහැ. මොකද මේ කතාවට ඒ එපිසෝඩ් එක ගැලපෙන්නෑ කියලා. මගේ අදහසට අනුව නම් ඒ එපිසෝඩ් එකේ වරදක් නැහැ, මොකද ඒකෙ පෙන්නපු දේවල් එලී කලින් කොටස් දෙක තුනකම සඳහන් කරලත් තිබ්බ කියලා ඔයාලට මතක ඇති. ඇරත් ඒකෙ වුණ දේවල් ලාස්ට් ඔෆ් අස් වීඩියෝ ගේම් එකෙත් තියෙන නිසා අනවශ්‍ය විදිහට දාපු දේවල් නෙවෙයි ඒ සහ ඉස්සරහට ගේම් එකට අනුව මේ කතා මාලාවේ ප්‍රධාන තැනක් ගන්නෙත් එලී ඒ නිසා මේක බලන කට්ටිය දැං ඉදන්ම කතාව යන විදිහට හැඩ ගැහුනොත් හොඳයි.

මොකද මේක නිකංම සොම්බි සීරිස් එකක් නෙවෙයි චරිත මූලික කරගෙන යන කතාවක් ඒ නිසා මෙයාල මේකෙ ඉන්න චරිත වලටත් ලොකු අවධානයක් දෙනව සහ ගේම් එකේ කතාවත් පුළුවන් හැම විදිහකින්ම නිර්මාපකවරු මේකෙන් පෙන්නන්නත් උත්සහ කරනවා. ඒක මේ වෙනකන් කතා මාලාවෙ ගලායාමට බදාවත් වුණා කියලා නම් මට හිතෙන්නෑ. කෙසේ හෝ IMDb එකේ ප්‍රතිචාර වලට අනුව නම් දැනට මේ කතා මාලාවේ අඩුම අගයක් ගත්ත එපිසෝඩ් එක ඒක වෙලා 7.4 ගොඩක් අඩු අගයක් තමයි ලැබිල තියෙන්නේ. එහෙනම් අපි ගිය සතියෙ ඒ කොටස මතක් කරන් ඉමු,

ජෝල්ට තුවාල උනැයින් පසුව කරකියාගන්න දෙයක් නැතිවුණ එලී ඔහුට ප්‍රතිකාර කරන්න ගන්නවා. ඒත් ජෝල් නම් ඒකට කැමති වෙන්නෑ ඔහු එලීට ආපහු උතුරට ගිහින් ටොමී ලඟට යන්න කියලා බලකරනවා. එතෙන්දි එලීට ඇයගේ අතීතය මතක් වෙන්න ගන්නවා. එනම් ඇයව මුලින්ම අසාධිතයෙක්ගෙන් හපා කෑමකට ලක්වෙන මොහොත. ඒක වෙන්නේ එලී එයාගෙ හොඳම යාළුවත් එක්ක වෙළඳ සංකීර්නෙකට ගියපු මොහොතකදියි.

ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ, කලින් කිව්වත් වගේ ඒක අනවශ්‍ය කොටසක් කියලා නම් මට හිතෙන්නෑ. මොකද මෙතනින් පසුව වෙන දේවල් ගැන පොඩි සඳහනක් අපිට පලවෙනි කොටසෙදි දැකගන්න පුළුවන් වුණානේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොනව වෙයිද කියලා. එහෙනම් නැවතත් අවසාන කොටස සමඟින් ලබන සතියෙ හමුවෙමු. ජයවේවා!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13801 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

 

21 thoughts on “The Last of Us [S01: E08] Sinhala Subtitles | සෑම දෙයක්ම සිදුවන්නේ හේතුවකටද? [සිංහල උපසිරැසි] 18+

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith

    ek;llaaaaaaaaaaaaaaaa

    Reply
  • Sasitha Asaranga

    thanks bro.

    Reply
  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • torrent link eka ganne khomda

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Thanx bosa sinhalata
    Attack on titan eke sinhalath denda puluwan weida

    Reply
  • Attack on titan ekata sub one

    Reply
  • Thnx bro sub ekata. Srt dapu ekata thnx. Tv ekata support karanne srt witharai. Kalin daapu format eka support naa.

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි අයියේ. ඉවසිල්ලක් නැතුව හිටියේ. කලින් එපිය නම් මටත් ඒ තරම්ම අවුලක් නෑ. නියමෙට තිබ්බා. බලමු එහෙනම් අද මොකද වෙන්නෙව් කියලා… ❤️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • lahiru bandara

    carnival row epi 4 ta sub nadda

    Reply
    • Bimsara Yashan(ඔලිව)

      Dennam saho.

      Reply
  • Mekat supiriyak tama. Thanks bro sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *