The Last Ship [S02 : E03] |ලොව සුවපත් කිරීම සහ ආදරණීයයන් සොයා යාම.. [සිංහල උපසිරසි සමඟ]
උපසිරැසිය නිමැවුම :- 6/29 9:04 pm
දන්නේ නෑ කොයි වෙලාවේ සයිට් එක දාවිද කියලා. ඒක නිසා උඩින් දිනය වගේම වෙලාව සටහන් කලා. පුලුවන් වුනොත් අද රෑ 12ට හරි දෙනවා කියලා කිව්වනේ. අමුතු දෙයක් හිතන එකක් නෑ කියලා හිතනවා. 🙂 හැමෝම වගේ කතාව බලන්න ඇති කියලත් හිතනවා. ඒ වගේම 2වෙනි කොටස නම් සුපිරියි කියලා අවිවාදයෙන්ම පිලිගන්න වෙනවා. ඇවොසෙට් එක ග්‍රැන්ඩර්සන්ගෙන් අල්ල ගත්තට පස්සේ ප්‍රතිකාරය බෙදන එක තමයි අද සිද්ධ වෙන්නේ.
අද කතාවේ ගලාගෙන යන්නේ ප්‍රතිකාරය ලෝක ව්‍යාප්තව බෙදාහැරීමේ මෙහෙයුමේ ආරම්භය. ඒ වගේම තමයි ඒ මෙහෙයුමේ නැවතුම් අතරතුරදී නාවික භටයින්ගේ ගෙවල් වලට ගොඩවෙලා තමුන්ගේ පවුල් වල සාමාජිකයින්ව හමුවෙලා එන්න අවස්ථාවත් කැප්ටන් විසින් හැමෝටම ලබා දෙනවා. ඒ වගේම කැමති නම් ඕනේම කෙනෙකුට තමුන්ගේ පවුලේ අය සමග නවතින්න වුනත් පුළුවන්. නමුත් එක නැවතුමකදී නාවිකයින් කිහිප දෙනෙකුට විතරයි නිවෙස් වලට ගිහිල්ලා සාමාජිකයින් ගැන හොයන්න ලැබෙන්නේ. මොකද කිව්වොත් නැවතුමක් ලඟ තිබෙන භූමිය අවට නගරවල නිවෙස් තිබෙනවා නම් විතරයි මොවුන්ට නිවෙස් වලට යන්න පුළුවන්. මේ නිසා අද කතාව ක්‍රියාදාම වලට වැඩිය සංවේදීත්වය මුල් වුනු කතාංගයක්. ඒ වුනත් කතාවේ රසවත් බව නම් කිසිසේත්ම අඩුවක් පාඩුවක් නැතුව තියෙනවා.
මෙයාලා කොහොමද ලෝකය පුරාවටම ප්‍රතිකාරය බෙදීම සිද්ධ කරන්නේ. හැම හොඳ වැඩක්ම පටන් ගත්තට පස්සේ ඒවට බාධා කරන්න අයත් ඉන්නවනේ. මේ කතාවේදී මේ මෙහෙයුමට බාධා කරන්න කවුරුවත්ම නැද් ද? හැමෝටම තම තමන්ගේ පවුල් වල අයව හමුවෙන්න අවස්ථාව ලැබේවි ද? කතාව බලලාම කුතුහලයේ පිපාසය නිවාගන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම, මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා. 🙂
[button link=”http://tinyurl.com/nz4kb7b” type=”icon” “center” newwindow=”yes”] 344 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10715 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
සබට තුති වේවා!
ජය!
thanks
බොහොම ස්තූතියි
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
Sub ekata thanx aaaaaaaaaaaaaa
Thanks Bro !!!
thanks bro…
ගොඩක් ස්තුතියි සහෝ.
බොහෝ..ම ස්තූතියි
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතිය සහෝ සබට
thanks
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි
Thanks,
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
niyama drama eka machan..supiri..
Thank u bro…!!
Thanks Machooo. Niyamai. mama me site ekata aluth. danna kawuru hari innawanam thawa me wage TV seris ekak kiyannako balanna puluwan
නියමයි සහෝ ,සබට් තුති
Niyamaiiiiiiiiiiiiiiiiiiiiiii
Enakan Balan hitiyee……, Godaaak Thanx machoooo……!!! (Y)
😮 සිරා බුලට් එකක් නේන්නම්..!!
ඔය වේගේ දිගටම තියාගමු සහෝ.
ඒවගේම සබට බොහෝම ස්තුතියි.
පුළුවන් නම් Grimm series එකටත් සබ් දීපන්කෝ බන්. 🙂
Thanks for sub
Thnx sahoo. jayawewa!!!
නියමයි මචන්. No waiting, Instant Sub. Great work.
ටොරන්ට් එක අපු ගමන් ම සබ් එක දෙනවට ගොඩාක් ස්තුතියි මචන්…
ලබන ආත්මේ Hollywood වලම ඉපදෙන්න ඕනේ…
Thanks
දැක්කෙ දැන් අප්පා ඔන්න එකත් බෑවො
enakan hitiye thanks sub ekata
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතියි සබ් එකට =D
Sub Ekata Thanxxx.Originals Season 2 eke Ithuru tikath Ikmanata denna Kiyannakkoooooooooo… 😀
Thanks saho
එල මචන්, thanks..
ප්‍රනීත් පිස්සු හැදෙනවානේ මචෝ උඹ මාර ගේමක්නේ දෙන්නේ ජයවේවා ජයවේවා ඔහොම යං
ගොඩක් ස්තුති බයිස්කොප් එකෙ හැමොටම… ඔන්න තුන් වෙනි එකත් බැවෝ.. ගොඩක් ස්තුති ජයෙන් ජය වෙවා බයිස්කොප්.. prenith shota wishesha sthuthiya aaaa
thanks mcn….ubanam supiri thama mcn…. digatama mehema sub denna…
thnks mchn/.
niyama katha maalawak,good luck all of u
thanx bro.
degtma kragena yamu kolloo…….
මොකෝ ඔහෙට වෙලා තියෙන්නේ..
ඉන්න බැරිද අපි එපි ටික ගන්නකම් වත්…
හිටු කියලා දෙන්නේ…
තවම එකකවත් බැවිලා නැහැ…
කොහොම දෙයියෝ වාවන්නේ..
කොහොම වුනත් එල හොදේ..
එල waddek අත ගහලා තියෙන්නේ…
ජය ඈ…!
Oyanam supiri affa…….pata gala sub denawane….thanks……..keep it up…..
supiri thanks machan ekmanata dunnata.
Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks
Oyanam yakek macho….2ma denmana adama…thnx sahoo.jayawewa!!!
Oyanam yakek macho….2ma denmana adama…thnx school..jayawewa!!!!!
දෙනවා කියලා මෙහෙමත් දෙනවද මන් අහන්නේ 😀 ගොඩක් ස්තුතියි ප්‍රණීත් සහෝ..දැන්ම බලනවා එහෙනං 🙂
Patta Thanks…!!!
Elaz Machan digatama mewagema demu
අම්මේ උණු උණුවෙම දුන්න නේද
ජය වේවා
උබත් මාර බුලට් එකක් ඔයි.ජය.දිගටම දෙමු………..
supiri sahoo niyamai niyamai sub ekata thanks
elaga sub ekan mewage set wemo jaya….
Supiri ban. Uba gana nam kiyanna wachana na.
download karagena sub dana kam balan hitiye,, thns a lot…
දෙවැන්න බලල ඉවර කළා විතරයි. 3ත් දීලා. ප්‍රණියා උබ නම් සුපිරි බුලට් එකක් නේ බං…
ස්තුතියි මචං.
ජය වේවා!
Oyanam deiyek saho……tnx sub ekata
බොහොම ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි!!!!!!!!!!!!!!!
patta aaa enakan hitiye thanks sub ekata
පිස්සු හැදෙනවා සහෝ …..
පට්ටම සීරියස් එක…..
ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම…..
බොහොමත් ස්තූතියි…..
ජයවේවා…..
අ හ් සහෝ උබේ සබ්නම් එල ඩිසයින් ගැනනම් කතා කරල වැඩක් නෑ….
කාලේකින් හම්බවුන පට්ට්ම සබ් ටික….
ජයවේවා……