Stronger (2017) Sinhala Subtitles | බොස්ටන් ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කාලෙකට පස්සේ මම සිංහල උපසිරසියක් අරගෙන එන්නේ , ඇත්තටම මේ සබ් එක ගෙන්න මට ටිකක් පරක්කු උනා. ඇත්තෙන්ම උනේ දෙසැම්බර් එක්සෑම් වලට අහු උනා , ඒවා ඔක්කොම ඉවර කරලා තමා සබ් එක කරන්න පටන් ගත්තේ, කොහොමහරි මාව ඇක්සිඩන්ට් උනා. මගේ දකුණු අත වැදිලා කිසිම වැඩක් කරගන්න බැරුව ඉදියා ටික කාලයක්. ඔන් ඕකයි පරක්කු උනේ නැත්නම් වෙනදා වගේ වෙලාවට මම සබ් එක දෙනවා. මම පුළුවන් තරම් ඉක්මනට සබ් එක ගෙනාවා. මේ මගේ 27 වල සිංහල උපසිරසි ගැන්වීම.
ෆිල්ම් එකේ නම වෙන්නේ Stronger (2017), මේ ෆිල්ම් එකට පදනම වෙන්නේ සත්‍ය කතාවක් . සත්‍ය කතා බලන්න කැමති අයට මේ ෆිල්ම් එක හොද ෆිල්ම් එකක් වෙයි. මේ සත්‍ය කතාව වෙන්නේ ” බොස්ටන් ඛේදවාචකය” ඒ කිව්වේ බොස්ටන් මැරතන් තරගයට එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන. බෝම්බය අසලම ඉදිය පුද්ගලයා ගැන මේ කතාවේ කියවෙන්නේ. ජේක් බෝව්මන් ඇත්තටම මානසිකව වැටෙනවා කකුල් දෙක අහිමි වීමත් එක්කම , නමුත් ඔහුගේ පවුල වගේම ඔහුගේ පෙම්වතිය ඔහු වෙනුවෙන් හැම කැපකිරිමක්ම කරනවා. කොහොමහරි බෝම්බය පුපුරන්න පෙර දවස් කිහිපයක ඉදන් කතාව ගලාගෙන යන්නේ ඒ නිසා කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
ඒ වගේම මේ ෆිල්ම් එකට සම්මාන කිහිපයක් ගන්නත් පුළුවන් උනා. ඒ වගේම ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ “David Gordon Green” විසින්.
බොස්ටන් ඛේදවාචකය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මම පොඩි විස්තරයක් දාන්නම්. බෝම්බ ප්‍රහාරය උනේ තරගය අවසන් කරන සීමාව හරියේදී 2013 අප්‍රේල් 15 වෙනිදා. බෝම්බකාරයෝ දෙන්නෙක් බෝම්බ දෙකක් පිපිරෙව්වා. තුන් දෙනෙක් මැරුණා වගේම , 260 කට තුවාල උනා. 16 දෙනෙකුට කකුල් නැති උනා. බෝම්බ විදියට තිබ්බේ රයිස් කුකර් , එක ඇතුලේ තමා බෝම්බය සෙට් කරලා තිබ්බේ. ඒ වගේම අදාල පුද්ගලයන් දෙදෙනාව අල්ලාගන්නට පොලිසියට හැකි උනා.
බොස්ටන් ඛේදවාචකය තමා මෙන්න මේ ෆිල්ම් එකේ පදනම වෙන්නේ , පැය දෙකකට ආසන්න කාලයක් ධාවනය වෙන මේ ෆිල්ම් එකට IMDB දර්ශකයේ 7.0 ක දැවැන්ත අගයක් ගන්න සමත් වෙලා තියෙනවා , ඒ වගේම ප්‍රධාන නළුවා විදියට හැමෝම දන්නා “Jake Gyllenhaal” රංගනයෙන් දායක වෙනවා. සත්‍ය සිදුවීම ඒ ආකාරයෙන්ම එහෙන්මම නිර්මාණය කරලා තියෙන්නේ.
කොහොමහරි මම අදට මෙතනින් මෙහෙම සමුගන්නවා. තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. සිදුවූ පමාව වෙනුවෙන් සමාවන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3555 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/neween-nisal-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
හැබෑ කතාවක්
හැබෑ ලෙසම මවද්දී
ඒකටම ගැලපෙන සබ්ස් සමග ෆිලුම
අපට තිළිණ කළ
නවීන්ට තුති මල් මිටක්!
Thanks …………………..good luck …………………….@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
Thank you Naveen Nisal brother & Baiscope team for the sub, all the best to the baiscope team………..
Thanks
thanks sahodaraya upasirasayata.. 🙂
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නවින් සහෝ.
ජයෙන් ජය.
sub ekata thanks saho.. jaya wewa!!
Thanks
Thanks Machn Godak Kal Balan Hitiya Film 1k..
Thanks machan… meke awa PATRIOTS DAY (2017).. me story 1ma.. 1th patta.. mekath patta ethi,,
නියමයි…සබ් එකට තැන්ක්ස්….
මට මතක විදිහට 2015ද කොහොදොත් ආවා ෆිල්ම් එකක් මේක ගැන පොලිසිය බෝම්බකරුවන්ව අල්ල ගන්න විදිහ ගැන…
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. අනිවා බලන්න ඕනි කතාවක් තමා!
බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ,
ස්තූතියි මචන් සිංහල උපසිරැසියට..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
ස්තුතියි නවින් සහෝ.ජයවේවා!
Supiri story ekak broooo….
thanks .
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
bohoma sthuthi sahoo . aniwa balanna oni
Thank You Mchn.! Keep it Up
Ela ela
Thank you very much……
lassana kathwak wage
එල එල තෑන්ක්ස්