Watch Trailer

The Last Ship [S03 : E03] with Sinhala Subtitles| යුද්ධයේ සිරකරුවන් … [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ නම් ප්‍රමාද වුනත් අද ඔන්න වේලාසනින්ම. ලිපියේ වැඩි යමක් ලියන්න නම් සූදානමක් නෑ. දන්නවනේ ඉතිං කැප්ටන් චැන්ඩ්ලර් නැවට ආවා කියන්නේ හොඳ හොඳ සෙල්ලං තමා ඉස්සරහට තියෙන්නේ කියලා. කෝකටත් ඉස්සර ගත්තු ආතල් ගන්න මයික් ස්ලැටරි ලඟ නැති එකයි අවුලකට තියෙන්නේ. වෙනදා නම් ගේමක් යද්දී චැන්ඩ්ලර් ලඟින්ම මිනිහත්…

ගිය සතියේ නම් ප්‍රමාද වුනත් අද ඔන්න වේලාසනින්ම. ලිපියේ වැඩි යමක් ලියන්න නම් සූදානමක් නෑ. දන්නවනේ ඉතිං කැප්ටන් චැන්ඩ්ලර් නැවට ආවා කියන්නේ හොඳ හොඳ සෙල්ලං තමා ඉස්සරහට තියෙන්නේ කියලා. කෝකටත් ඉස්සර ගත්තු ආතල් ගන්න මයික් ස්ලැටරි ලඟ නැති එකයි අවුලකට තියෙන්නේ. වෙනදා නම් ගේමක් යද්දී චැන්ඩ්ලර් ලඟින්ම මිනිහත් ඉන්නවනේ උදව් කරන්න.

අද කතාවේදී නම් හැමෝගේම අවධානය තියෙන්නේ කණ්ඩායමේ පැහැරගත්තු අයව බේරගන්න මාර්ගයක් හොයන එක. ඒ වගේම තමයි එයාලා ඉන්නේ කොහේද කියලවත් කිසිම හෝඩුවාවක් දෙගොල්ලොන්ටම නෑ. අද කතාවේදී කැප්ටන් චැන්ඩ්ලර්, කට්ටියත් එක්කම ගොඩබිමට බැහැලා තමුන්ගේ කණ්ඩායමේ අයව පැහැරගත්තු මංකොල්ලකාරයෝ ඉන්නේ කොහේද කියලා හොයන්නයි සූදානම. ඒ වගේම පැහැරගැනීමට ලක්වුනු අයව අද වෙන තැනකට ගෙනියනවා. ඒ ගෙනිච්චත් කවුරුවත් දන්නේ නෑ එයාලා ඒ ඉන්නේ කොහේද කියලවත්. ඉර නගින බහින විදියට, හුලං හමන දිශාව අනුව, තරු නගින බහින විදිය අනුව තමයි මෙයාලා ඉන්න තැන අක්ශාංෂ දේශාංෂ නිගමනය කරන්න යන්නේ.

ඉතිං අපි බලමු නේද අද කතාවේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම අද කතාවේදී කවුරු මොකට මෙයාලව පැහැරගත්තද කියලා හෝඩුවාවක් දැනගන්න එහෙම ලැබේවි.

අනික මම කියන්න ඕනේ, වෙනත් කතා කොච්චර කට්ටිය බැලුවත්, සබ් එක දුන්නට පස්සේ මෙදාපාර ගොඩක් දෙනෙක් අදහස් දැක්වීම කරලා තිබුණා. ඒ ගැන නම් බොහෝම සතුටුයි. ඒ නිසාම වෙන්නත් ඇති අද ගොඩක් වේලාසනින්ම උපසිරැසිය දීගන්න පුළුවන් වුනෙත් 😉😀😀😀😃. එහෙනං මම අදට සමුගන්නම්. ලබන සතියේ කොටසින් හමුවෙන බලාපොරොත්තුවත් එක්කම.

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

මෙම උපසිරැසිය සියලුම HDTV(x264 / x265)පිටපත් සඳහා ගැලපේ.

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

13,971 downloadsDownload The.Last_.Ship_.S03E03.baiscopelk.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

13,971 downloadsDownload Subtitles68 KB

76 comments

  1. kasun

    Thnx saho

  2. Namal

    thanks saho enne kawadada kiyala hitiye

  3. Isuru

    Thanks bro..

    1. oshan

      thx saho dawnlord karaganna link ekak dennako

  4. yasas

    thanks bro...

  5. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ.. ජය වේවා

    ඔන්න යාලුවනේ hash එක,

    DDDC8D2EFF0CB6AD878C42A9A7978B3E2589292D

    1. adeesha

      thanks bro..loku udawwak.elama

  6. Chanuka Wijesundara

    ai yakoo link denne naththe?

  7. Gihan

    Thank you bro...Nice work..

  8. Reshan

    Thanks.

  9. dilan deshapriya

    loweth ne ithin supirima thamay..good luck Bro...

  10. Sisila Prasad

    යකඩෝ...මෙච්චර ඉක්මනට සබ් එක දුන්නද :D
    ලොවෙත් නෑ සහෝ.නියමයි.
    උපසිරසියට ගොඩක් ස්තුතියි.
    දිගටම මෙහෙම දෙමු...
    ජයවේවා...!

  11. Sajeevi

    Thanks

  12. nish

    ambooo thankssssss

  13. නිෂූ

    ඔන්න වැඩේ නැගලා යනවා ජයවේවා !

  14. Ama

    Thanks bro!!!

  15. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට

  16. maduranga

    tanx bro

  17. gihan

    thnks saho ikmnata sub eka dunnata

  18. Lahiru prasad

    ස්තූතියි සහෝ සබ් එකට. දිගටම ඔහොම යමු.................

  19. Bobby

    සබ් එක වෙනුවෙන් මහන්සි වුනාට බෙහෙවින්ම ස්තුතියි

  20. Thilina

    Elkiri bro.. ඉක්මනට සබ් එක දුන්න
    නියමයි.
    උපසිරසියට ගොඩක් ස්තුතියි.

  21. Bhanuka

    Thank you machn....:-) :-)

  22. praneeth madu

    ස්තූතියි සහෝ

  23. exit_9.1

    පට්ට.. උබනම් සබ් මැෂින් එකක්...

    දැන් මේ ගෙදර යන ගමන්. ගියපු ගමන් බලනව.

    ඒක නෙමේ සහෝ මේ පර ටිකක් 14+ සීන් වැඩියි වගෙ දැනෙන්නෙ මට විතරද.. ??

    ඒකත් පට්ට

  24. sanath indika

    thx broo

  25. dulitha

    elama..karana kepawimta godak thankss...

  26. hashan

    මචන් සබට නම් බොහෝම තුති ....ඔන්න බෑවෝ

  27. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ .. දැන් දවස් දෙක තුනකට උඩදී තමා බලන්න ගත්තේ ..මෙන්න සබ ගත්තා ජය වේවා !!

  29. Jeewantha

    නියමයි මචන්. ඔබට ජය!!!

  30. rkkasun

    thanx

  31. dharshana...

    Thanks..

  32. sanjaya AK

    thanks machoooo....link ekak danna,,,,,,,,,,

  33. sujeewa

    Thanks

  34. xpress cinemax

    Elkiri bro.....tnxxxxx

  35. Kalum Ekanayaka

    ෆට්ට බ්‍රෝ,. බලාගෙන හිටියෙ මේකට,. එලම ආ

  36. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ සබට.
    කතාවත් නැගලා යනවා.ඔයාගේ සබ් දෙන
    වේගේත් එළටම තියෙන නිසා බලන්න තියෙන
    මෙව්වා එකත් වැඩිවෙනවා.ලබන සතියේ හමුවෙමු.

  37. harsha

    බොහෝම බොහෝම් ස්තූතියි ප්‍රනීත්. සබ ගන්නවා ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි සහෝ මේ කෙටි වචන වල තේරුම් ලබාදීම නම් නියමයි. හැකි හැම විටම එම අමතර දැනුම ලබා දීම දිගටම කරන්න. ජයවේවා

  38. praneeth madu

    tnx mcn

  39. amal

    Thanks

  40. rrandika

    හම්මේ ඔය තියෙන්නෙ....මං සයිට් එකට ආවෙ මේක තියනවද බලන්නමයි..
    Thanks මචන්

  41. Udara Damith B\K

    ................................උපසිරසියට ගොඩක් ස්තුතියි......................................

  42. chamila

    thanx bro..

  43. Harsha Kumar Perera

    thanks to all

  44. supun

    thanks kollo,good work

  45. අනිෂ්ක ඉෂාන්

    උපසිරසට ස්තුතියි.....

  46. Naveen J

    උපසිරැසියට බොහෝම ස්තූතියි.

    දැන් ෆිලුමෙ ලින්ක් දාන්නෙ නැත්තෙ මොකද?

  47. Amila kaushalya

    Thada sahoooo

  48. aloka

    Thanks Macho

  49. Noize

    Thnkz saho ada kalinma

  50. නවින් නිසල්

    තැන්ක්ස් මචන් සබ් එක දුන්නට.. දිගටම කරගෙන යන්..!! පුළුවන් නම් Containment 2016 මෙන්න මේ ටීවී සිරිස් එකට සබ් දෙන්න..

Load more comments