පසුගිය සතියේදී ලොමු දැහැගන්වන නමුත් සතුටත් දුකත් මුසුවුනු කඳුලු පිරි අවසානයකින් තමයි කතාව අවසානයකට පත්වුනේ. ඒ වගේම තමයි 5 වෙනි කතාවේ ඉඳන් මේ සමයේ කතා වල උද්වේගකාරී බව වැඩි වුනා මිසක් අඩුවුනා කියන්න බෑ. වෙලාවක එලිමහන් වෙඩි තැබීම්, ගහගැනිම් වගේම තමයි තියුණු උණුසුම් නමුත් නිහඬ උද්වේගකාරී බව පිරුණු කතා…

පසුගිය සතියේදී ලොමු දැහැගන්වන නමුත් සතුටත් දුකත් මුසුවුනු කඳුලු පිරි අවසානයකින් තමයි කතාව අවසානයකට පත්වුනේ. ඒ වගේම තමයි 5 වෙනි කතාවේ ඉඳන් මේ සමයේ කතා වල උද්වේගකාරී බව වැඩි වුනා මිසක් අඩුවුනා කියන්න බෑ. වෙලාවක එලිමහන් වෙඩි තැබීම්, ගහගැනිම් වගේම තමයි තියුණු උණුසුම් නමුත් නිහඬ උද්වේගකාරී බව පිරුණු කතා මාලාවක් තමයි මේ The Last Ship කියන්නේ. කොහොම නමුත් මේ කතාවේ බොහෝ දෙනෙකුට පැනලයක් වෙලා තිබුණේ “ටෙක්ස් කෝ?“ කියන එකයි. ඔන්න ඕකට හොඳ පිලිතුරක් මෙදා පාර කොමික් කොන් එකෙන් ලබා දීලා තිබුණා. එයාලා මේ සීසන් එකේ ඉදිරියට සිද්ධ වෙන්නේ මොනවද කියන එක ගැන බොහෝම ලස්සන ඇඟේ මාලු ගඟේ නටන ආකාරයේ උණුසුම් ට්‍රේලර් එකක් නිකුත් කරනු ලැබුවා. මම ෆේස්බුක් එකේ නම් ඒ වීඩියෝ එක පෝස්ට් කලා. ඒක බලාගන්න බැරිවුනු කෙනෙක් ඉන්නවා නම් මෙතැනින් ඒක බලාගන්න පුළුවන්.
මම කලින් කිව්වනේ උපසිරැසිය ඉස්සර වගේ ඉක්මනට දෙන්න පුළුවන් වෙන එකක් නෑ කියලා. කොහොම නමුත් අදත් පුරුදු විදියට කතාව ආපු දවසේම උපසිරැසිය දෙන්න හැකියාවක් ලැබුණා. පසුගිය කතාවේදී හැමෝටම දැකගන්න පුළුවන් වෙන්න ඇති, ලොකු මෙහෙයුමකින් පසුව කැප්ටන් ස්ලැටරි ඇතුලු පිරිස බේරගන්න කණ්ඩායමට හැකිවුනු බව. ඒ වගේම තමයි මේ අතරේ MSS එකෙනුත් ප්රහාරයන් එල්ල වෙන්න පටන් ගත්තා. ඒත් චීනේ ජනපති පැන්ග් විසින් කැප්ටන් චැන්ඩ්ලර් එක්ක ගිවිසුමක ආපු බව ඔයාලට මතක ඇති. මේ නිසා මෙයාලට තවදුරටත් චීනේ හමුදාව ගැන වද වෙන්න දෙයක් තිබුනේ නෑ. නමුත් මේ වෙන සිද්ධිය අනුව පැන්ග් ඒ එකඟතාවයට පිටුපාපු බව තමයි පේන්න තියෙන්නේ. ඒකෙන්ම පැහැදිලි වෙනවා පැන්ග් කියන්නේ මොන වගේ මනුස්සයෙක්ද කියන එක. ඉතිං ටකහායාවත් පසුගිය සතියේ කතාව තුලින් අල්ලා ගත්තු බවත් මතක ඇති. ඒ වගේම තමයි මේ මෙහෙයුම අතරේදී කණ්ඩායමේ හිටපු සෙබලු තුන් දෙනෙක්ම මිය ගියා. මේ තුන් දෙනා අතරින් කෘස් තමයි කාටත් මතක හිටපු චරිතය. මොකද කිව්වොත් කෘස් කියන්නේ අනිත් සෙබලු අතරින් කතාවේ පලමු සමයේ ඉඳන් හිටපු උප ප්‍රධාන චරිතයක්. නමුත් පසුගිය කතාවේදී කෘස් නැතිවුනු එක ගොඩක් අයට අනිවාර්ය දුක්බර කාරණාවක්.
ඉතිං අද අපි බලමුකෝ ටකහායා අල්ලගත්තායින් පසුව, චීනේ නැවක් ඇවිල්ලා මෙයාලගේ ඩ්‍රෝන් එකකට ගැහුවා කියලා. අද කතාවේදී මේ ටකහායා වගේම මේ චීනේ නැව් එක්ක කතාවේ මොන වගේ දේවල් වේවිද කියලා බලනකං බොහෝ දෙනෙක් මග බලාගෙන ඇති කියලා හිතනවා. එහෙනං, කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නම්.
If it comes to a fight, we’ll sink ’em all.
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
12,228 downloadsDownload The.Last_.Ship_.S03E07.baiscopelk.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
67 comments
Sâchîth Lákshâñ
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Shan
site eka weda karanne nane???
kohamada film eka download karanne??
kevin
thanx bokka
rrandika
Thanks යාලු!
Sanath
thnk u very much bro..
dharshana...
Thanks..
Amith
Thank you very much
piyu
enakam blan hitiye thanks bro...
chamila
wating for this bro..thankx a lot..
tharindu
thankz sahoo
lahiru
Thanks...
Wasula
Onna aiye suba gatta gd nt.tnx.
Lakshan Thennakoon
Upasiraata Sthuthi....! sahoooo... Onna bagaththa. enakal balan hitiye. ilaga ekath awagaman oneeeee
harsha
බොහෝම ස්තූතියි ප්‍රනීත් සබ් එක ගත්තා. ජයවේවා
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.............
Bobby
Thank you very much friend
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
ඔන්න බලලම ඇවිත් තමා මේ කොමෙන්ටුවක් දාන්නේ.
කතාවේ ඉතුරු ටික සුපිරි වෙයි කියලා හිතෙනවා.
බලන් යද්දී ටකහායාත් වැඩර් කෙනෙක්නෙ.
උපසිරසියට බොහොම ස්තුතියි.ඔබට ජය.VisH
bohoma isthuthiy..... :)
රයන් ද සිල්වා
සබ් එකට ස්තූතියි ප්‍රනීත් සහෝ ඊලග එපියත් ආපු ගමන් සබ් එක දාමු
෴෴ජය වේවා෴෴Charitha
3නේ 8 නෑනේ....
සජීවි
උපසිරසියට ස්තූතියි.
දැන් නම් ඉතිරි කොටස් එනකම් බලාගෙන ඉන්න එකනි අමාරු වැඩේ.Reshan
Thanks
මිලාන් රනිෂ්ක
සබ් ඵකට තැන්කූ...........
දිගටම දෙමු........Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා..
hashan
tnx mho digatama sub diyan hode
xpress cinemax
Thank you very much
yash
Thank you very much...
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ravin
Thanks for the sub
Thusitha Hettiarahchi
සබ් එකට ස්තූතියි!!!!
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ .. ජය වේවා !!
dhanuka
thada thada bro
chiran
thanks bro.....
Sudeera Wijenayake
Thanx Bro
***R.I.P Kickass***Muditha Praboth
thanx dr
Crazy Connoisseur :D (y)
පට්ට පට්ට පට්ට. කතාව බලලම කොමෙන්ටුව දාන්නෙ..........
මොනා වෙයිද කියල හිතාගන්න බෑ ඉස්සරහට නම්..........
කොහොම උනත් උබ නම් සුපිරි වැඩ්ඩෙක් මචං............. උපසිරසි සුපිරියටම තියනවා....
බොහෝම ස්තූති අපි වෙනුවෙන් කාලය වැය කරනවට...............santh indika
thx broo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවීන් ලහිරු
ඕන් අද තමයි එපිය බලන්න නිදහසක් ලැබුනේ...
සබ් එකට තෑන්ක්ස් ඊලග කොටසත් දෙමු
෴ජය වේවා෴gihan
e8 avit tiyenne ikmnta dennkooooo
piyu
ikmanata 8t ona bro...
sanjaya AK
ikmanata oni 8
kariya
oka ubama badagena karanne ubata ikmanata sub eka denna bari nam free time thiyena ekekta dipanko karanna...
akila udara
niyamai pissu hadenwa...
chamod
thanx බ්‍රෝ.......
kushan ruphasingha
niyamai bn....tnq sub walata
E8 ekth damu....jaya wewaaprageeth
Sub eaka baganna link neaa ne
shehan
episode 8 denne nadda bn
Mohamed Nazhan Nawas
bro 8&9 kawadada sub denne??
Ashan
ane anith tikath ikmanata dannakoo
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි praneeth සහෝ සිංහල උපසිරැසියට ෴෴
Kosala Sandaruwan Gunasinghe
Thank you bro. Waiting for 8,9,10,11 Plssss :)
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි praneeth සහෝ
Risith
me ayye episode 12 avilla tynne. pls kynna puluvnda sub eka release karana date/time eka?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් එකට තුති... ප්‍රණීත් අයියා
ජය වේවා