MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S03 : E12] with Sinhala Subtitles | පරණ ගැන්සිය සෙට් වේ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 26 votes.
Please wait...

පසුගිය සතියේ සුපිරිම සුපිරි කතාවකට පස්සේ ඔන්න අදත් මේ හරිබරි ගැහිලා සූදානම් වෙන්න හදන්නේ සුපිරියට ගලාගෙන ගියපු ටිකේ ඉතුරු ටිකට මොකක් වේවිද කියලා බලාගන්න. හැබැයි අද කතාව බලද්දී පසුගිය කතාවේ බලපු ටිකත් අමතක වෙලා ගියා. ඒකයි වැඩේ කියන්නේ. ඒ වගේම තමයි ප්‍රමාද වුනු එකට හේතුව නම් ගොඩක් අය දන්නවා. ටොරන්ට් එක ආවේ ඊයේ හවස 12ත් පහුවෙලා. උදේ ඉඳන් ටොරන්ට් පේජ් රීෆ්‍රෙශ් කර කර ඉඳලා එපාවුනු තැන දවල් 12න් පස්සේ ආපහු කතාව ආවද කියලා බැලුවේ 5ට විතර. එතනින් අද උදේ තමයි මේ විදියට උපසිරැසියට අවසානයක් කරන්න පුළුවන්කම ලැබුනේ.

කට්ටියට මතක ඇති, ටෙක්ස් කතාවට සෙට් වුනා කියලා. හැබැයි කොමික් කොන් එකේ ට්‍රේලර් එකේ ටෙක්ස් නොපෙන්නුවා නම් පසුගිය කතාවේ පටන් ගැන්මෙන්ම කට්ටිය චූන් වෙන්න තිබුණා. කවුරුත් දැනගෙන හිටියානේ ටෙක්ස් ගිය සතියේ එන බව. කොහොම වුනත් වෙන කතා මාලාවන් වලට වඩා ටෙක්ස් ආගමනය එන නොඑන බව සම්පූර්ණ සැකයක් විදියට තියාගන්න කතාව සමත් වෙලා තිබුණා. මොකද කිව්වොත් නලුවෙකුට නිලියෙකුට කිවිසුමක් ගියත් රිපෝට් වෙන අන්තර්ජාල ගොසිප් අඩවි වල වත්, ටෙක්ස් ගැන හාවක් හූවක් තිබුනේ නෑ.

කොහොමහරි කමක් නෑ, කේරා ටෙක්ස් එක්ක එකට එකතුවෙලා, ජනාධිපති ඔලිවර්ව බේරගත්තා. කවුරුවත් හිතුවේ නෑ ටෙක්ස්‘ගේ දුවත් මේ කතාවේ චරිතයක් වේවි කියලා. කෙල්ලත් තාත්තා වගේම තමයි. 😀 එයින් පස්සේ ඔලිවර්,ටෙක්ස්, කේරා සහ කැත්ලීන්, මේ හතරදෙනා තමයි ගොඩබිමින් ක්‍රියාකාරීව හොඳ අයට ඉතුරු වෙලා තියෙන්නේ. අවසානයේදී අපිට දකින්න ලැබුනා ජේකබ්ට වෙඩි තියලා මරා දාපු බවක්. ඒත් කලින් ලිපියක කිව්වා වගේ ඒ ගැන අපිට හරි හමං විශ්වාසයක් තියාගන්න බෑ, ඒක සිද්ධ වුනාද කියලා දකිනකං.

කතාවේ ප්‍රමාදය නිසා ලිපියෙන් තවත් කතාව පරක්කු කරන්න සූදානමක් නෑ. අද කතාවේදී ලොකු ලොකු වෙනස්කම් සිද්ධ වෙන්නයි යන්නේ. ඒ වගේම Season 3 වලින් කතාව ඉවරයක් වුනොත් තමයි කතාව මිනිස්සුන්ගේ හිතේ රැඳෙන්නේ කියලා තමයි විචාරකයෝ බොහෝ දෙනෙක් සඳහන් කරලා තිබුනේ. මාත් මුලදී ඒ කතාවට එකඟ වුනා. ඒත් හැමදාම සීසන් එක අවසානයේ ඇක්ශන් එකකට පාර කපලා, අපේ ඇඟේ ලේ කෝප කරලා මාස ගානකට පස්සේ ඊලඟ සීසන් එකෙන් තමයි අපිව කූල් ඩවුන් කරන්නේ. මම හිතන්නේ නම් ඒ විදියටම තමයි 4 වෙනි සමයේ ආරම්භයට ඉඩ තියලා, 3 වෙනි සමය අවසානයක් දකින්න යන්නේ. කොහොම වුනත් 3 වෙනි සමයෙන් අවසානයක් දකින්න ඕනේ කියපු අදහස දැනටමත් හැමෝගේම හිතෙන් අයින් වේගෙනයි යන්නේ. තවත් එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ.

එහෙනං ලබන සතියේ සුපුරුදු පරිදි 3 වන සමයේ අවසානයෙන් හමුවෙමු.

– Tex, why am i not surprised to see you here?
– Whenever there’s trouble and long odds, my friend !

Just like old times.

 

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 36795 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

69 thoughts on “The Last Ship [S03 : E12] with Sinhala Subtitles | පරණ ගැන්සිය සෙට් වේ… [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • 11.12.13 thunema subtitle natte aii

    Reply
  • dilan shamalka

    meke torrent link ekak nedda?

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Hiroon Salgado

    ආසාවෙන් බලපු කතාවක් තමයි.. අපි වෙනුවෙන් ඔයලා මේ කරන වැඩේට ගොඩක් පින්. බොහොම ස්තූතියි.. ඉදිරි සීසන් දෙකත් ඕනා කොහොම හරි. එල. ජය වේවා. බුදුසරණයි.

    Reply
  • dinith dilshan

    mama maldives inne.mata biscope aken film download karanna ba.athana Due to copyright issues, we do not provide any torrent link.kiyala watenawa.mokadda akata karanne.mama kalin download karala thiyenawa.methana video file aka pennanne na subtitle aka witharai pennanne.pls tell me wht i do for this.

    Reply
  • විඩීයෝ ෆයිල් එකෙ size එක(400MB, 700MB) අනුව සහ TV( HDTV) වලට වෙනම සබ් කිහිපයක් දෙන්නෙ ඇයි? එක x264, x265 අනුවත් වෙනස් වෙනවද?

    Reply
  • නෙත්සර

    Sub akata sthuthiy….link akak hari hash akak hari denna puluwanda??

    Reply
  • 13 ep sub denne neddda

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • Udara Damith B\K

    බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Keshan Wasala

    ඔන්න 3000 වැනි සබ් එක මම ගත්තා .. 😀 බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

    Reply
  • Thanks bro:) mekn passe The Strain SSN03 pata ganna bro den episode 2k awaa 😀

    Reply
  • thank u ayye!!! oba karanne loku sewayak. hemoma karana pin walata wdiya wenas pinak. anith ayata yahapath widihata hithe sathutak laba dena eka. ayyatath jeewithe sathutinma inna lebewa!!! budusaranai!!! viranga malli.

    Reply
  • Dhanushka Marasinghe

    kawuruhari link ekak denawada download karanna

    Reply
  • Sasitha Asaranga

    niyametama mahansi wela subtitle set ekama karala thibba episodes okkoma tika. danne nathi words ehema theruma dala thibba. niyamai KEEP IT UP MAN

    Reply
  • niyamai sahoooniyamai bohoma sthuthi…

    Reply
  • Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Ela mcn ela..balan hitiye sub eka danakan…

    Reply
  • ඔන්න සබ බැව උපසිරසට ස්තූතියි සහෝ……..ජය වේවා

    Reply
  • සබ් එකට තුති සහෝ

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • ඇත්තටම මේක බලන්න පුදුම ආසවක් ඇති වෙලා තියෙන්නේ. බොහෝම ස්තූතියි ඔයාට

    Reply
  • පුෂ්ප සමීර

    නියමයි..මචං එළ එළ. සබ් එක දුන්නාට ස්තූතියි,,,,

    Reply
  • උපසිරසට තුති සහෝ,,……

    Reply
  • epiya bagena suba enakan thamai hitiye.
    THANKS FOR SUB

    Reply
  • thankZZZZZZZZZ bro!!!!!!!!!!

    Reply
  • one of best series tnxx

    Reply
  • Thanx Machan………….!
    All da best…..!

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ
    ජය වේවා

    Reply
  • අරුණ

    සබට ස්තුති සහෝ , 4 වන කතා සාමය එනවද ඒ කවද්ද ,

    Reply
  • මමත් ඊයේ හවස් වෙනතුරු බල බල හිටියා මොකද මේකට වෙලා තියෙන්නේ කියලා. කොහෝම හරි රෑ වෙද්දී එපිය බා ගත්තා තියන තදියමට තැනින් තැනට ඇද ඇද බැලුවා මොකෑ වෙලා තියෙන්නේ කියලා. එහෙනම් සබත් එක්ක නිවීසැනසිල්ලේ ගෙදර ගිහිල්ලාම බලන්නම් හරිය. ස්තූතියි සහෝ ජයවේවා

    Reply
  • Sub ekata thanx lokkaa

    Reply
  • සබ් එකට තුති ප්‍රනීත් සහෝ
    එහෙනම් අන්තිම කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *