අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S04 : E05] with Sinhala Subtitles | නාවික දිවුරුම. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 98 votes.
Please wait...

ඕමාර් පස්සේ සාඩිනියා දූපට ගියාට පස්සේ නේතන් ජේම්ස් කණ්ඩායමට කැප්ටන් මුණ ගැහුණු බව හැමෝම දන්නවා. අනිවාර්යෙන්ම එතන ලොකු වෙඩිතියාගැනීමකුත් සිද්ධ වුනා කියලත් මතක ඇති. ඒත් කැප්ටන් ස්ලැටරිට ලුචීයා පිහියෙන් ඇනලා පැනගත්තා. මේ නිසා කැප්ටන් ස්ලැටරි තුවාලකුත් තියාගෙන බොහෝම අමාරුවෙන් බීජ ටික ඕමාර්ට හෝ ජෝර්ජියෝගේ හමුදාවේ කිසිම කෙනෙකුට අහුනොවෙන්න අවසිහියෙන් වුනත් තැනින් තැන හැංගි හැංගි පැනගත්තා කියලත් කතාව බලපු හැමෝටම මතක ඇති.

ඉතිං මේ හැම දෙයක්ම වුනාට පස්සේ කැප්ටන් ස්ලැටරි බොහෝම අමාරුවෙන් ගැහැණු කෙනෙක් ඉන්න ගෙයක් ඇතුලට ගිහිල්ලා හැංගෙනවා. ඒ ගෑණු කෙනා තුවාලයට ගොඩ වෙදකමක් කරලා කැප්ටන්ට නොස්ටෝස් බොන්න දෙනවා. ඉතිං මේ නොස්ටෝස් කියන්නේ මොනවද කියලා දැන් කවුරුත් හොදටම දන්නවා. වෛරසය නිසා ශාක ගුණය විකෘති වෙලා මත්ද්‍රව්‍යක් විදියට සැකසුනු ශාකයක් තමයි නොස්ටෝස් කියලා කියන්නේ. ඉතිං කැප්ටන් දූපතේ හැංගිලා ඉන්න අතරේ කැප්ටන් සොයන්න ගියපු කණ්ඩායම් මුලින්ම තීරණය කරන්නේ ඇල්ෆා සහ බ්‍රාවෝ යන පිටවීම් දෙකකින් එකකට කැප්ටන් ගමන් කරාවි කියලා. ඒත් දූපතේ තත්වය අනුව පිටවීම් දෙකම අවලංගු කරනවා. මේ අතරේ කොහොමහරි සාශා තමයි ගොඩබිම කණ්ඩායම් වලට අණ දෙන්නේ. කැප්ටන් චැන්ඩ්ලර්ටත් ඇක්ශන් අස්සේ කොහොමහරි අණදෙන පුරුද්ද අරෙහෙන් මෙහෙන් මතුවුනු හැටි කතාව බැලුවා නම් තේරෙන්නට ඇති. චැන්ඩ්ලර් සමග පාබල කණ්ඩායම් දිගින් දිගටම කැප්ටන් ස්ලැටරි සොයන අතරේ නොස්ටෝස් බීපු කැප්ටන් ස්ලැටරි තුවාලයකුත් තියාගෙන කොහොමහරි බීජ ටික ආරක්ශා කරගෙන දෙව් මැදුරු කුලුණට නැගලා නැවට කණ්නාඩියක් හරහා මෝර්ස් කේත භාවිතයෙන් තමුන් ඉන්න තැන ගැන හෝඩුවාවක් දෙනවා. මෙතැනදී හෙලිකොප්ටරයෙන් උදව් කරන්න ආවත් ග්‍රීක යුධ නැවෙන් හෙලිකොප්ටරයට මිසයිල ප්‍රහාර එල්ල කරන නිසාවෙන් කැප්ටන්ව බේරාගැනීම තරමක් ප්‍රමාද වෙනවා. මේ නිසා තමයි හැමෝම ඇල්ෆා සහ බ්‍රාවෝ පිටවීම් අතහැරලා දාලා කැප්ටන් සමගම බීජ ටිකත් බේරගන්න දෙව් මැදුරු කුලුණට යන්නේ. මේ අතරේ නේතන් ජේම්ස් මිසයිල ප්‍රහාරයන් විනාශ කරලා තමුන් ඉන්න තැනත් ග්‍රීක යුධ නැවට ව්‍යාජ බීකන් එකක් මාර්ගයෙන් පෙන්නුම් කරලා කවුරුත් පරිස්සමට පැනගන්නේ හෙලිකොප්ටරයට දෙව්මැදුරු කුලුණට ලඟා වෙන්න අවස්ථාව සලසා දෙමින්.

අවසානයේදී කවුරුත් කැප්ටන්ව බේරගෙන චැන්ඩ්ලර් සමගම නැවට ගොඩවෙන්නේ ලොකු ජයග්‍රහණයක් හිතේ තියාගෙන. නැවට ගොඩවෙන අවස්ථාවේ මාස්ටර් චීෆ්ට රස්ට නම් ගොඩක්ම සතුටු හිතුනේ බීජ ටික ගෙනාපු එකටත් වඩා කැප්ටන් චැන්ඩ්ලර් නැවට ආපහු ගොඩවැදුනු එක නිසාමයි. කැප්ටන් නැවට ආවට පස්සේ මොන වගේ දෙයක් වේවි ද? නැව අතහැරලා දාලා අවුරුදු එක හමාරක විතර කාලයක් නැවෙන් ඈත් වෙලා හිටපු කැප්ටන්ට තමුන් යටතේ හිටපු සෙබලු මොන විදියට සලකාවිද? කැප්ටන් චැන්ඩ්ලර් නැවතත් නැවට ගොඩවැදුනු එක ගැන නැවේ අය හිතන්නේ මොනව ද? මේ ගැනත් දැනගන්න එක්කලා කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නම්.

– I left the ship for a reason.
– And yet somehow here you are.

ආයු -බෝ -වේවා !!!

 The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

108 thoughts on “The Last Ship [S04 : E05] with Sinhala Subtitles | නාවික දිවුරුම. [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • thisumjanada

    this episode subtitles wrong .plz check

    Reply
  • dushan_shavinda

    Hari sub eka na

    Reply
  • sanjeewa-gunarathna

    supiri……..//

    Reply
  • Hettiarchchi

    මචන් e9 ක්ලික් කලාම යන්නෙ 5 වෙනි එපියෙ සබ් එකටනෙ , e9 සබ් එක ගන්නෙ කොහොමද

    Reply
  • 9 වෙනි එපියෙ සබ් එක ගන්නෙ කොහොමද? 9ට ගිහාම තියෙන්නෙ 5…. ලින්ක් එකක් එවන්න

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Tharindu Madhushan

    episode 5 eke sub eka kawadda denne?

    Reply
  • hari sub eka ganne kohomada?????

    Reply
    • jonny seness

      search කරන්න the last ship s04 e09 කියලා එතකොට එනේකෙන් යන්න

      Reply
    • jonny seness

      search කරන්න the last ship s04 e09 කියලා එතකොට එනේකෙන් යන්න

      Reply
  • hari sub eka dannako plz..

    Reply
    • thilinisha

      hari sub eka hambunada?????

      Reply
  • pls hari sab eka ganna widiyak danna…….

    Reply
  • tharidu sagara

    meke sub eka maru wela.plz kwru hari episode 9 sub eke link eka

    Reply
  • Supun Tharaka

    meke sub eka maru wela.plz kwru hari episode 9 sub eke link eka ewapnnako.

    Reply
    • pls hari sab eka ganna widiyak danna

      Reply
  • Pradiiya123

    Saho, meken download wenne Episode 5 ake sub aka. Mokak hari awulak tiyenawa. Poddak check karala episode 9 ake sub aka upload karanna puluwannam loku pinak.

    Reply
    • 9 sub eka baganna link eka dennako…. loku udawwak

      Reply
      • 9 weni eke sub eka hambunada bro

        Reply
        • Bro session 4 sub eka ganna bene

          Reply
    • chamaru ashan

      plz sub eke link eka dnnko

      Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

    Reply
  • Thanks for the subtitles ….!!

    Reply
  • ගොඩාක් ස්තුතියි.Bro

    Reply
  • 6 sub tama kare nadda.kawadda dane eka

    Reply
  • tv serious eke link eka denawada downlod kara ganna widiyak nahane

    Reply
  • sense8 eke ithuru tikata sub denne nadda bn. magadi nawaththanawa nam ekakwath den nathuwa hitahan. wadak nane

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Dinuka Jayasekara

    තෑන්ක්ස් මචෝ සබ් එකට……කැපවීම අගයනවා.

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    එනකන් බලන් හිටියේ….
    සුපිරි කතාව..

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයවේවා!

    Reply
  • tnx bng ikmanatama dunnata

    Reply
  • සබි එකට බොහෙම ස්තූති.

    Reply
  • රවින්

    සබට ස්තුතියි.

    Reply
  • Thanks for the sub. Good Luck…

    Reply
  • එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය…!

    Reply
  • නීයමයි ප්‍රනීත් ඉක්මනීන්ම සබ ගෙනාවාට. සබ අරත්තා ස්තූතියි ජයවේවා

    Reply
  • Thanks machan……jayawewa…..!

    Reply
  • C. R. ජයලත්

    Niyamai Praneeth Aiya Jaya Wewa!!!!!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • අාච්චිට හාල් ගරන්න.අැලට් එක එනකං බලං ඉදලා බැරිම තැන අාවා.මෙන්න යකෝ පැය හයකට කලින් සබ දාලා.සංසාරේ….එ්කෙන් කමක් නෑ.සබට තුති ප්‍රණීත් අයියේ…උම්මාාාා.ජය…

    Reply
  • thank u wewa sahoo,… :-))

    Reply
  • Thisara Neo

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • Dhananjya Jagath

    thanx for subtitels brooo

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයවේවා!

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • Hiruna prabodha

    thank you saho

    Reply
  • thanks brother,good job

    Reply
  • Thanks saho …………!!!

    Reply
  • Thamoth kavinda

    බෝහෝම ස්තුති මචන්

    Reply
  • Jaya wewa… ස්තුති සබට…

    Reply
  • Udara Damith B/K

    මන් නම් හෙන කැමතියි චෑන්ඩල් කාරයා ඇයි නැවට අවම දන් නැවේ අණදෙන කස්ටිය තුන් දෙනයිනේ
    මොනවා වෙයිද
    කවුරු
    දනීද
    …..
    අමතක උනා ස්තුතියි උපසිරසට සිංහල

    Reply
  • Thx for the sub bro obata jaya digatama denna labeva keya hadavatinma partana karanava bro

    Reply
  • Lasantha Chandimal

    Ela bn saho…thnkzzz sooo

    Reply
  • පිං දෙයියනේ පිං ..,වෙන මොනා කියන්නද ..??

    Reply
  • නියමයි කොල්ලෝ.ඉක්මනටම දීලා තියනවා.දිගටම වැඩේ කරගෙන යමු.ජය වේවා.

    Reply
  • හම්මො තැන්කූ සහො සබ් එකට
    ඉවසිල්ලක් නැතුව හිටියේ

    Reply
  • amme ban… iwasillak nathiwa hitiye….. thanks kollo

    Reply
  • ස්තූතිය….

    Reply
  • Wow bro same time …. thankzz

    Reply
  • tnq saho, tnq.. sub aka dankm ada ki wathwak karaki karaki giyada baiscope ake.. elama

    Reply
  • ගොඩාක් ස්තූතිය සහෝ සිංහල උපසිරැසියට ..!
    bබයිස්කෝප්උපසිරැසි කණ්ඩායමට ජය…!!

    Reply
  • thanks bro.ada kalinma dunta

    Reply
  • Iraj Asela

    download karanna ba

    Reply
    • Iraj Asela

      hari gaththa. Thanks

      Reply
  • Thank you very much Pranith for the Sab

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *