The Last Ship [S05 : E03] Sinhala Subtitles | වාසනාවන්ත දිනයක්. [සිංහල උපසිරසි සමඟ]
දිනයක් ප්‍රමාද වුනා උපසිරැසිය දෙන්න. ගොඩක් දෙනෙක් කතාව එනකං මග බලාගෙන ඉන්නවා කියලා දන්නවා. ඒත් මටත් කතාව බලන්න ලැබුනේ ඊයේ රාත්‍රියේ. ඒක නිසා අද තමයි උපසිරැසිය හදන්න වෙලාවක් ලැබුනේ. ඒ අවසන් වෙලා තමයි මේ ඔයාලට උපසිරැසිය දෙන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේදී නේතන් ජේම්ස් තෙල් සහ අනෙකුත් සැපයුම් බලා යන ගමන අතරමග ගුස්ටාවෝ’ගේ කොර්වෙට් වර්ගයේ යුධ යාත්‍රාවක් මෙක්සිකෝව බලා ගමන් කරන බඩු නැවක් විනාශ කරලා දාලා තියෙනවා දැකගන්න ලැබෙනවා. නේතන් ජේම්ස් වලට මෙය ගැටලුවක් බවට පත් වුනේ තමුන් නැවත සැපයුම් ලබා ගන්න සූදානම් වෙන නෞකාවත් මේ සතුරු යුධ නැව ගමන් කරන මාර්ගයක් එකිනෙක හරහා වැටි තිබෙන නිසයි. මේ හේතුවෙන් කොර්වෙට් යාත්‍රාවට කලින් නේතන් ජේම්ස් වලට සැපයුම් නෞකාව සමීපයට යන්නට සිදු වෙනවා. නමුත් කොර්වෙට් යාත්‍රාවට සැපයුම් නෞකාව අසුවුනොත් මෙක්සිකානු බඩු නැවට සිද්ධවුනු දේම තමයි ඒ නැවටත් වෙන්නේ. මේ නැවත් එක්ක සටන් කරන්න නේතන් ජේම්ස් වලට තිබුනු සම්පත් සියල්ලක්ම වෛරසයේ ප්‍රහාරය නිසා අඩපණ වෙලා තමයි තියෙන්නේ. ක්‍රියාකාරී බලගතු දිගු දුර අවියකට කියලා නේතන් ජේම්ස් වලට තියෙන්නෙත් අඟල් 5 කාලතුවක්කුවක් විතරයි. වෙනත් ප්‍රහාරක උපක්‍රමයකට තිබෙන්නේ සමීප වෙඩි තැබීම් පද්ධතිය පමණයි
කොහොමින් කොහොම වුනත් දිගු දුරකදී ඉලක්කය ලබා ගැනීමට කාලතුවක්කුව කරකැවීමට හැකියාවක් නැති නිසා නේතන් ජේම්ස් නෞකාවට ජලය මත කාලතුවක්කුව පිටින්ම හැරෙන්නම සිද්ධ වෙනවා. අපහසුවෙන් වුනත් නෞකාව ඒ අභියෝගයත් ජය ගන්නේ සටන් කිරීමට හැකි තත්වය උදෙසා සැපයුම් ලබාගැනීමට අවස්ථාව උදා කරගනිමින්. මේ අතරේ කැප්ටන් චැන්ඩ්ලර් ස්වේන්ව අණදෙන අංශයට කැදවලා ඔහු ලව්වා වෛරස් එක හොයන්න යොමු කරනවා. මේ අතරේ ග්‍රීන්, සාශා ඇතුලු කණ්ඩායම කැරලිකරුවන් සොයාගෙන යනවා ඇමරිකාවට ගහපු එකේ පලිය කැරලි කාරයොත් එක්ක එකතු වෙලා ගන්න. මේ අතරේ තමයි ග්‍රීන්ට තමුන්ගේ පරණ යාලුවෙක් වුනු පාබ්ලෝව හමුවෙන්නේ. ඔහුත් කැරලිකරුවන් සමග එකට එකතු වෙලා ගුස්ටාවෝට එරෙහිව සටන් කරනවා. ඒ වගේම තමයි අන්තිමේදී ග්‍රීන් අනූනවයෙන් ජීවිතය බේරා ගත්තත් පාබ්ලෝට ගුස්ටාවෝ’ගේ හමුදා නිලධාරියෙක් අතින් මැරුම් කන්න සිද්ධ වෙනවා. මේ සිද්ධීයත් සමග කම්පනයට පත්වුනු ග්‍රීන්, පාබ්ලෝ කැරලි කරුවන් රැස් කරගෙන කරන්න හිටපු දේ ඔවුන් ටික එකට එකතු වෙලා කරන්න සැලසුම් කරනවා. ඒ තමයි ගුස්ටාවෝ උතුරට පැමිණෙන්න තියෙන එකම මග අහුරලා දාන එක. ඒ තමයි පැනමාව හරහා එන්න තියෙන එකම ගමන් මග වුනු පාලම විනාශ කරලා දාන එක..
අද ඒ සිද්ධියත් ප්‍රධාන තවත් බොහෝමයක් සිදුවීම් සිද්ධ වෙනවා. ඉතිං කතාව නොබැලූ අයට බලන්න ඉඩ ඇරලා මම අද ලිපිය මෙතනින් අවසන් කරන්නම්. ලබන සතියෙන් හමුවෙමු.
You may have hit us hard, but you didn’t finish us…
I dare you. This is Nathan James. Out.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 28868 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Wasthuwae. last ship [s5:e3] wada nane mokada karane?
Elaa
SUb ekata thankq sahoo….
ජය
thanks
thanks good luck
Thanks ……………good luck ………………..
බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා…!!
Thanks
ස්තූතියි
thanks ………………….
සෑම උපසිරැසියකටම ගොඩාක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..!
Thanks for Sub!
Thanks
එලම තෑන්ක්ස් සබ් එකට
Thanks bro
බොහොම ස්තූතියි සහෝ
thnx bro sub ekata….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…
thanks broo…….
Sub ekata thanks….!
tnx bn
thanks bro
Ane 4 ta sub eka nadda
Episode 4 Ekke Subtitle Eka Nadda
Thanks for the Subtitles ……..!
thnx bro… 04 eketh ikmanatama ooooonnnniiiiiii……..
thanks brro elaga episode tikath me wagee ikmanateme denna api balan innawa
sub ekata thanks saho.. jaya wewa!!
Supiori Saho e4 ekatath denna balagena innawa
episode 4th awo
thanks
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
ජය වේවා !
THnqq සහෝ හදවතින්ම
thanks saho
Thanks bro
thannks
Thanks
niyami sahoo niyamai jaya ….
thank sub ekata..
thank for the sub.good luck
Thank You
download karanne komada?
kohomada ban download karanneeeeee
Sub eka download karanna bane…
Download karnn bh ne
Download karnn bh ne…
Thanks saho…great work..
sub eka kohomada down kale macho
Sub eka download karanne kohomada ….
Download icon missinig !!
sub eka download karanda bane
download button ek koooo
Sub eka download karanna click katana box eka pennanne na ne dan. eka sub elak with download karanna ba 🙁
නියමයි..දිගටම දෙමු ස්තූතියි සහෝ
tnx sahoo subata
thanks
ස්තූතියි ප්‍රනීත් සහෝ..
ප්‍රනීත්ලා වගේ අය තමන්ට තියන දහසකුත් එකක් රාජකාරී මැද තමයි මේ සබ් සේවයක් හැටියට අපිට දෙන්නේ.. ඒක නිසා කමෙන්ට් එකක් හරි දාලා දිරිමත් කරන්න.
සබට තුති ප්‍රණියා. අද තමයි බලන්නේ.සදා ජය.:-) 🙂
thank you so much bro
Thanks saho
subata thanks saho….keep it up….
THANKS
Thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ…
මේ season එක නම් සුපිරි…
machan sub eka download kare komada? download tab ekak nane…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ …….
ටොම් ගාව ඉන්න පොරක් මේ වැඩේට සම්බන්දයි වගේ අර අලුතෙන් අපු ලොක්කෙක් වගේ ඉන්න පොර
tnx bro
parakku wela hari dnnata thanks bro
thanks bro
Thanks a lot..
thanx..sahoo sub ekata…bs!
Thanks for the sub
thanks sub akata bro
Thanks sub ekata..
Thanks bro …sub ekata
පට්ට. thanx සහෝ…. keep it up.
බොහෝම ස්තූතීයි ප්‍රනීත්. සබට වගේම ලිපියටත්. ලිපිය කියවූවාම කතාව නැවත බැලුවා වගේ දැනෙනවා සබ අරගත්තා ජයවේවා
Thanks machan…….jayawewa……..!
Tz sub ekata….
Sub ekata thanx
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
thanks machan……………
Thnx bro.. sub එක එනකන් බලා හිටියේ බන්..ඉවසිල්ලක් නැතුව.. english sub එක අරන් translate කරා එක හරියන්නැ .. ආයෙ sub දෙනකන් ඉන්නවා කියලා හිටියේ ..බුදු සරණයි …
thank you…
ගොඩක් ස්තූතියි සහෝ…
ඔබට ජය
Dinayak parakku unata kamak na ban. Download karageba balan idiya uba sub eka denakam.. jayawewa budusarani
Thanxxx
Thanks macn
Thanku thanku broh
supiri… thanks bro
40404 msg wada karanne natthe ai?
thank you!!!!!!!!!!!!!!!!!!
keep up bro
thanks bro…
<3 ty ty
thank u …… maga balagana hitiye
🙂
ස්තුතියි අයියේ උපසිරැසිය
දනකම් බලාගෙන හිටියේ
thanks bro…
jaya wewa !
thanks bro.!! (Y)
thanks bro***
බොහොම ස්තූති අයියේ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!!!
Thanx brother
Thanks…!!!
thank
thnnnnkzz bro…. mona wele sub eka daida kiyala balan hitiye////….thnkzzz brooooooo
thanks
Thenks aiya
Thanz bro
Thanks