Watch Trailer

The Last Ship [S05 : E04] Sinhala Subtitles | ද්‍රෝහියෝ [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු විදියට අදත් උපසිරැසිය ගෙනාවා. හැබැයි දවසක් ප්‍රමාද වෙලා තමයි උපසිරැසිය දෙන්න නම් සිද්ධ වෙන්නේ. කොහොම වුනත් මග බලාගෙන හිටපු අයට හනි හනිකට වැඩ ටික ඉවරයක් කරලා උපසිරැසිය දෙන්නයි මේ බලාපොරොත්තුව. ඇමරිකාවට සිදුවුනු ප්‍රහාරයෙන් පසුව නේතන් ජේම්ස් දිවි බේරාගෙන ටාවෝ’ගේ කොලොම්බියානු ආක්‍රමණයට එරෙහිව…

සුපුරුදු විදියට අදත් උපසිරැසිය ගෙනාවා. හැබැයි දවසක් ප්‍රමාද වෙලා තමයි උපසිරැසිය දෙන්න නම් සිද්ධ වෙන්නේ. කොහොම වුනත් මග බලාගෙන හිටපු අයට හනි හනිකට වැඩ ටික ඉවරයක් කරලා උපසිරැසිය දෙන්නයි මේ බලාපොරොත්තුව.

ඇමරිකාවට සිදුවුනු ප්‍රහාරයෙන් පසුව නේතන් ජේම්ස් දිවි බේරාගෙන ටාවෝ’ගේ කොලොම්බියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට සහ එල්ලවුනු ප්‍රහාරයේ පලිගැනීම උදෙසා පරණ පුරුදු ප්‍රධානියෝ ටික නැවතත් නේතන් ජේම්ස් වලට සේන්දු වෙනවා. මෙහිදී සැපයුම් ලබාගත්තායින් පසුව තමයි අද්මිරාල් චැන්ඩ්ලර් නැවතත් නේතන් ජේම්ස් හා එකතු වෙලා සටනට සූදානම් වෙන්නේ. මේ අනපේක්ශිත ගොඩවැදීමට හේතුව වුනේ යුකටෑන් ද්‍රෝණිය හරහා ටාවෝ’ගේ නාවුක බලඇණි වලට පැමිණීමට ඇති හැකියාවෙන් මෙක්සිකෝව ආක්‍රමණයට ටාවෝට පහසු මාර්ගයක් තිබීම. ඒ වගේම තමයි ටාවෝ ඇතුලු හමුදාවට මෙක්සිකෝව ආක්‍රමණයට හැකියාව ලැබුනොත් මධ්‍යම ඇමරිකාවත් පහසුවෙන්ම ආක්‍රමණය කිරීමට ටාවෝ’ගේ හමුදාවට හැකියාව ලැබෙනවා. මේ නිසා චැන්ඩ්ලර් විසින් සැලසුම් කරන්නේ ටාවෝ’ගේ හමුදාව ද්‍රෝණිය අතරම ගිල්වා දමන්නයි. නමුත් මෙදා පාර නේතන් ජේම්ස් වලට පමණක් මේ කර්තව්‍ය තනිව කිරීමට නොහැකියි. මේ කරුණු සලකා බලද්දී ඇමරිකාවට සිද්ධ වෙනවා මෙක්සිකෝවේ සහ කියුබාවේ සහය ක්‍රියාන්විතය වෙනුවෙන් ඉල්ලා සිටින්න. නමුත් ගැටලුවකට තිබෙන්නේ මෙක්සිකෝව හෝ කියුබාව තනි තනි වශයෙන් ඇමරිකාව සමග මිත්‍ර වූවත් මෙක්සිකෝව සහ කියුබාව එකට එකතු වී සටන් කිරීමට ඇති අකමැත්තයි. එයට හේතුව වුනේ රෙඩ් රස්ට් වෛරසය නිසා සාගතය ඇතිවූ සමයේ ඇතිවුනු ගැටුම් හේතුවෙන් වර්ථමානය වෙද්දී මෙක්සිකෝව සහ කියුබාව එකිනෙකට වෛර අරමුණු ඇතිකරගෙන තිබීමයි. නමුත් අද්මිරාල් චැන්ඩ්ලර් සහ අද්මිරාල් ස්ලැටරි’ගේ දැනුවත් කිරීම් මත මෙක්සිකෝව සහ කියුබාව එකිනෙක සමගිව සටනට එකතු වන්න එකඟ වෙනවා. එතැන් පටන් යුකටෑන් ද්‍රෝණිය කොලොම්බියානු නාවුක බලඇණියට වසා තබන්නටයි සැලසුම් කරන්න යෙදෙන්නේ.

මේ අතරේ මධ්‍යම අණදීම් අංශයට එල්ලවුනු හැකර් ප්‍රහාරය ගැන සිදුවෙන විමර්ශණයේදී එය වෛරසයක් බවත්, සරලවම තනි වෛරසයක් නොව වෛරස් දෙකක එකතුවක ප්‍රහාරයක් බවත් අනාවරණය වෙනවා. මෙහිදී දෘඩාංග පාලනය සදහා එක් වෛරසයකුත්, දෘඩාංග පාලනය හරහා ඇතිකල දුර්වලතාවය හරහා ප්‍රහාරයට වගකිවයුතු ප්‍රධාන වෛරසයත් ඇතුල් වුනු වග ස්වේන්ට දැනගන්න ලැබෙනවා. මේ ගැන වැඩි විස්තර සහ එයට වගකිවයුතු අය ගැන විස්තර අද කතාවේ දැනගන්න ලැබේවි.

ඔන්න එහෙනං අද කතාවෙන් වෛරසය වගේම යුකටෑන් ද්‍රෝණියේ සිද්ධවෙන යුද්ධය ගැනත් හැමෝටම බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම කොලොම්බියාවේ ඉදන් ග්‍රීන් ඇතුලු කණ්ඩායමට පුළුවන් වුනා කැරලිකාරයින් එක්ක එකතු වෙලා පැනමාව හරහා ටාවෝ’ගේ හමුදාව එන්න තිබුනු එකම මාර්ගයත් නැති කරලා දාන්න. ඒ මෙහෙයුම අතරේ ග්‍රින්ගේ අතට අසූල් නැමැති රහස් ලේඛනගත කරන ලද යුධ සැලසුම් පොතක් ලැබෙනවා. ඒ පොතත් අරගෙන පාබ්ලෝ යන්න හිටපු නාර්කෝස් නිලධාරීන්ගේ යානයේ නැගලා මෙක්සිකෝවට යන්න එයාලට දුරක් ගමන් කරන්නත් වෙනවා. ඒ ගැනත් විස්තර අද කතාවෙන් දැනගන්න ලැබෙයි.

ඔන්න එහෙනම් අදට මම සමුගන්නම්. පුලුවන් විදියට ඊලඟ කතාවෙන් හමුවෙමු.

ආයු- බෝ -වේවා !!!

 

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි  WEB  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 

33,708 downloadsDownload The-Last-Ship-S05-E04.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

33,708 downloadsDownload Subtitles53 KB

91 comments

  1. කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි සහෝ උපිසරැසියට.

  2. lahiru sadaruvan

    thank you so much saho..

  3. ANJA14641

    thank you brother

  4. Dilanka lewz

    Sub ekt thankzz..jaya wewa

  5. Chalana

    thank you bro

  6. Warunajeewantha

    ස්තුති සහෝ....

  7. Anujanakavimukthi

    maxxa..

  8. Nilan.fdo

    thanks machn

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේව්..!

  10. ishan1653

    Tks..

  11. Thilinal

    thanks kollo subata

  12. Rvmendis85

    Thanks. ..

  13. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  15. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ... ඔබට ජය

  16. Sajee98

    supiri

  17. Amila89

    බොහොම ස්තුතියි.

  18. Thamoth Kavinda

    ගොඩක් ස්තුතියි සහෝ

  19. suren123

    ela bn anith tikath karamu bokka

  20. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  21. Bobby

    Thank you very much

  22. wimukthi36

    Keep it up

  23. R.Chamara

    ස්තූතියි..

  24. Nilush Angana

    Sub ekata thanx

  25. osandawishuddhi17113

    Ela Ela thanks hode

  26. osandawishuddhi17113

    Late unath thank you!

  27. djlahiru

    thanx hode

  28. Charith Widanapathirana

    ♦ Ela ..
    Sub 1kta thnk's ..

  29. AmalNishshanka

    බොහොම ස්තූතියි

  30. zzce

    Thankzz macgii

  31. CharithaCG

    Thanks Dude.. <3

  32. Kulanjana Maduranga

    subata thanks...saho..keep it up...

  33. Hashan-perera

    Than q mcn sub ekata

  34. Milind@

    Thanks saho

  35. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති ප්‍රණියා.සදා ජය. :-P :-P

  36. ajaya

    macho parakku unata sub eka elatama denawane ekai watiine suppa all the best keep iit

  37. Buddhika Lakmal (laKMal)

    thanksss machannn

  38. Isurusky

    Thnx for sub...jaya..

  39. malaka12694

    ftt tks bro

  40. ASHAN ANURANGA

    Thnx for sub

  41. Senevi92

    Thankx bro

  42. Navi1996

    බොහොම ස්තූතියි සහෝ..

  43. D.Chamara

    bohoma sthuthi sahooo jaya ....

  44. harshahjk

    බොහෝම ස්තූතියි ප්‍රණීත්. සබ අපේ අතට පත් කරන්න වෙන මහන්සිය ඉතාම අගය කරනවා. සබ අරගත්තා. ජයවේවා

  45. amal485

    Thanks for the Subtitles ..!!

  46. kodagoda

    tnx sahoo

  47. luon95

    Thank you

  48. dsdkavishka

    Thenks aiya

  49. darshana100

    dawasaka late aka aulak na saho sub akata godak thnks

  50. Shadow125

    tnx :)

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.