අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

The Originals [S02 : E19] |‍ හොප් වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The-Originals-s2-2

ටික කාලයකට උපසිරැසි දීම නැවතිලා තිබුන The Originals කතා මාලාවේ 02 වන සමයේ 19 වෙනි කොටසේ උපසිරසි තමයි අද මේ අරගෙන ආවේ. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ටික කාලෙකට උපසිරැසි දෙන්න බැරි වුනාට. කොහමෙන් කොහමෙන් හරි මට මේ අවස්තාව ලාබාදුන් රොයිලි අයියාට බෙහෙවින් ස්තුති වන්ත වෙන අතරම අපි දන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.

ඇත්තෙන්ම මම මිට කලින් මේ කතාව බලලා නෑ. කෙසේ නමුත් අද මුලික වශයෙන් වෙන්නේ නම් හෝප් කියන ළමයාව ආරක්ෂා කරන ඒක තමා. ඉතින් මේ අතරතුරේ කතාවේ ඉන්න දෙන්නෙක්ට ජීවිතෙන් සමු ගන්නත් වෙනවා. තව තව දේවල් වෙනවා. වැඩිය කියන්න ගියොත් කතාවේ රසේ නැති වෙන නිසා මම මිට වඩා නම් කියන්නේ නෑ.

මම කලින් කිව්වා වගේ මම මිට කලින් මේ කතාව බලලා නැති නිසා උපසිරැසි කරද්දී පොඩ්ඩක් පොඩ්ඩක් වගේ අවුල්. කොහොම වුනත් මගේ උපරිමයෙන් කරන්න ඕනේ නිසා කල් ගන්න සිද්ධ වුනා. ඉතින් උපසිරැසි බාගෙන බලලා වැරදි, අඩුපාඩු එහෙම තියෙනවනම් කොමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ලැබෙන කොමෙන්ට් ඖව තමා ඉතිරි කොටස් 03 කරනවද නැද්ද කියලා තීරණය වෙන්නේ.  (වැරදියට කරලා රසාස්වාදයට බාධාවක් වෙනවනම් ඒකෙන් වැඩක් නැනේ.)

….අදට සමු ගන්නව.හැමෝටම ජය ශ්‍රී….

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/GjyN” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

F3DC403F3DD42CD09E6246FF9199A6A8C2824DC9

[button link=”http://tinyw.in/s4eq” type=”icon” “center” newwindow=”yes”] 202 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1AE172A3F58A3A168BC5250B8AACBFFAA581CA32
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 <<Previous Episode                      All Episodes                        Next Episode >>

33 thoughts on “The Originals [S02 : E19] |‍ හොප් වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • tnx sub walata.. thawa sub ooni… obata jaya

    Reply
  • digaaatama sub eka oni bro….

    Reply
  • ada ohomakaranna epa ban…….thava 3ne.hugadavasaka idan balannathuva thiyan inne anit 3,ada hetama suba dai kiyala….

    Reply
  • ඉතුරු 3ත් දෙන්න

    Reply
  • dana hama sub1 tnks sahoo….anith 3 ikmanatama evanna….

    Reply
  • Thanks saho 20 ikmanata sub eka damu a

    Reply
  • thx saho sub ekata. ithuru tikath ikmanata demu

    Reply
  • sub eka nam sehenna parakui 🙁
    any way thank you

    Reply
  • බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks මචන්…

    Reply
  • නියමයි…sub එකට thanx………තව ටිකයි………..ඒ ටිකත් දෙන්න.

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • tnx sahooo sub ekata…
    ithiri kotas 3 tath ubama sub dapan kolloo….
    kawruwath kiyana dewall ahanna epaa ban….
    oya kiyana ekekwath upasirsi hadanna kana katta danne nanee ban….
    patan gaththu wade iwara karapan kolloo…
    ep20 n hamuwemu…
    jaya wewa….

    Reply
  • කට්ටිය අතරමන් වෙලා වගේ හිටියේ බොහොම ස්තුතියි දුන්නට…..මේ කොටස් තුන ඉක්මනින් දෙන්න පුළුවන් නම් හැමෝටම ගොඩක් ලොකු දෙයක්,….ඔබට ජය……..තෙරුවන් සරණයි….

    Reply
  • thanks saho ikmanata ituru tikat damu

    Reply
  • ANITH TIKATH DENAKAN API BALAN INNAWA……….
    THANKS BRO…..

    Reply
  • sub ekata thanx aaaaaaaa

    Reply
  • hena kalayak balagena hitiya meka kawru hari iwarayak karala dei kiyala.
    ela wedak

    Reply
  • machan patan gaththa wade iwara karamu. thanks lot sub ekata.

    Reply
  • සබ් එකටත් , වෙච්ච මහන්සියටත් බොහොම ස්තුතියී ,
    18 ඉවර උනාට පස්සෙ බලාගෙන හිටියෙ 19 දෙනකන් .
    බැලුවෙ නැත්තන් බලන්න ලස්සන කතාවක්.කම්මැලි නැතුව බලන්න පුලුවන් .
    කොමන්ට් අඩුයි කියලා නතර කරන්න එපා .තව කොටස් 3 යිනෙ .
    අඩු පාඩු තිබ්බා කියලා කවුරු මොනා කිව්වත් අව්ලක් හිතන්න එපා.
    ඉක්මනට ඉතුරු 3ත් දෙන්න .
    ජයවේවා…………………… 😀 . 😀

    Reply
  • Heshan Weerasinghe

    godak sthuthi sahooo…..
    meka enakammay balan hitiye…..
    ikmanatama ilaga ekak demune…..

    Reply
  • Mekala Krishan

    ඇති යන්තන් ආව නේද අයෙත්……… 🙂
    බොහොම ස්තූතියි හොදේ……..
    ☺☺☺☺☺☺☺

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *