The Legend of Korra [S02 : E05] | සාමාරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]
තම පියා හා පිරිස බේරා ගැනීමෙන් අනතුරුව කෝරා පියාගේ උපදෙස් අනුව හමුදා සහය පැතීම සඳහා ජනරජ නගරය වෙත ගියා මතකනේ. ජනපතිගේ සහය පැතීමට යන කෝරා හට ඔහුගේ උදව් ලබා ගැනීමට හැකි වේද ? නැවත ජනරජ නගර පොලිස් රාජකාරි සමඟ එක් වන මාකෝ නීතියත් ආදරයත් අතර අතරමං වෙනවා. සිද්ධිය තවත් උත්සන්න කරමින් ජනරජ නගරයේ දකුණු දිය ගෝත්‍ර සංස්කෘතික මධ්‍යස්ථානට බෝම්බ ප්‍රහාරක් එල්ල වෙයි. එම ප්‍රහාරයට වගකිවයුත්තේ කවුරුන්ද ? මේ සියල්ල අතර වැරික් කෝරාට දෙන නොමඳ සහයෝගය සත්‍ය ලෙසම සහයෝගයක්ද ? සියල්ල අවසානයේ කෝරාට දරුණු අනතුරකට මුහුණ පෑමට සිදු වෙයි, ඇයට අත්වන ඉරණම කුමක්ද ?
ඔන්න අද ප්‍රශ්න ටික එහෙනම් උත්තර හොයන්නකෝ…
d56e56c62954df47dddd78e4a4e2ec0f9525c7c1
53dc0359f508738783534947c1012fe8d4ff6866
dc96c87fada4f8c789f95a428b0759595b4ca1cc
3d9e3cbd64870ea23384958c2e1252ed705caa54
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4017 downloads
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thank you
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ
සුපිරි…කතාවක්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks bro..
http://thepiratebay.sx/torrent/7380599/
menna machn complete season one , meheta nam wada, mama down karalaa baluwa,
season 1 torrent nam bannama be bn puluwan nam mokak hari karala denna.
http://thepiratebay.sx/torrent/7380599/
menna machn complete season one , meheta nam wada, mama down karalaa baluwa,
thankxxxx mchn reply ekata jaya wewa mama mara apsat eken hitiye season 1 bala ganna baruwa
බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හප්පේ එනකං බලං හිටියෙ.ඔන්න ආපු ගමන් බාන්න දැම්ම.කමනේට් එක දානකොට බාලත් ඉවරයි.නියමයි රවීන්ද්‍රෙයා.ඔක්කොම ඕනි හොඳේ.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
ඇත්තට සහෝ ඔයාගේ උපසිරස අති විශිෂ්ඨයි. බොහෝම සරලව සහ ලස්සනට උපසිරස දාලා තිබ්බා. ඇත්තටම අගය කරනවා මේ වැඩේ. දිගටම කරගෙන යන්න.ජයෙන් ජය! 😀
🙂
එලකිරි මචෝ
මම Korra season 2 episode 1 එකට සිංහල සබ් නෑ කියලා හිතලා සති 2 ක් මහන්සි වෙලා එක සබ් එකක් දාලා බලද්දී episode 5 කට ම සබ් දාලා. මට දැනගන්න පුළුවන්ද කොහොමද මෙච්චර ඉක්මණට සිංහලෙන් සබ් දැම්මේ කියලා ?
🙂
Ahh bro…..
thanks
niyamai saho .. denakam hitiye…සුපිරි කතාව සහෝ ජය වේවා..
පළමු කොටස් කිහිපය බාගත කරගැනීමේ ගැටළු මතුවූ නිසා තවමත් මට මේ කතාව බලන්න බැරි වුනා. ඒත් මොන ක්‍රමේකින් හරි බලනවාමයි. තෑන්ක්ස් උපසිරස වෙනුවෙන්.
gatalu mathu wuna kiwwe ?
ela hode digatama denna machn
එල ඈ…..
සබට තුති
ඔබට ජය…….
එලකිරි මචෝ මේක කොයිවෙලේ දෙයිද කියලා
බල බල උන්නෙ සබට ජය
maxxa kora tv aka macho
Thanks 😀
jayen jaya!!!
thanks loku deyak subs dunna aka 😀
එල හංසක 🙂
thanks
meyka denakam hitiye ikmanata dena akata txxx
niyamai machan
thanks kolla
ela im 1 st …..okma sub tika denna bro
patta machan denakam unne