අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)පුබුදු සුපුන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Legend of Korra [S03: E03] | භූමි රාජිණිය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

The Legend of Korra

හොඳයි එහෙනම් මේ අරගෙන එන්නේ කෝරා කතා මාලාවේ තුන්වන කොටස. මම හිතනවා ගියවර කොටස් දෙකට හැමෝම කැමැති වෙන්න ඇති කියලා. මෙහි නිෂ්පාදකවරු කිව්වත් වගේම ඔවුන් මෙහි මුල් කතා මාලා දෙකටම වඩා මේක වෙනස් කරලා තියන බවක් නම් පේනවා. ඉතින් එහෙනම් ඉදිරියටත් කතාව කොයිවගේ වේවිද කියල බලමු.

හොඳයි එහෙනම් ගියවර කොටසෙදි ටෙන්සින්, ජිනෝරා, ඇවතාර්, මාකෝ, බොලින්, අසාමි සහ භූමි ඇතුළු ඇවතාර් කණ්ඩායම වායු බන්ධකයන් සොයා භූමි රාජධානියේ බා-සින්-සේ අගනුවර බලා ගමන් කිරීම ඇරඹුවා. නමුත් ඔවුන් හිතුවට වඩා වායු බන්ධකයන්ව හොයාගන්න ඔවුන්ට පුළුවන් වුණත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන් සමඟ එන්න කැමැති වුණේ නැහැ. ඒකට හේතුව තමයි වායු බන්ධකයෙක් ලෙස නිර්මාංශව දුෂ්කර ජීවිතයක් ගෙවන්න බොහෝ අය අකමැති වීම. ඉතින් එහෙනම් බා-සින්-සේ වලදිවත් ඔවුන්ට වායු බන්ධකයන්ව සොයාගන්න පුළුවන් වේවිද? නැත්නම් ඇවතාර් කණ්ඩායම තව සැරයක් අසාර්ථක වෙයිද?

ඉතින් එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන තුරු හැමෝටම සුබ සති අන්තයක්! 🙂

The Legend of Korra (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/UjFi” type=”icon” “center” newwindow=”yes”] 80 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7017ba050c7548ea2ed652857731b2c7d49fe157
[button link=”http://tinyw.in/LSEU” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7cae07b349829c74a83f442cf2c44cd7f647fb4f
[button link=”http://tinyw.in/OmBN” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
fea475a3c46e5b2605312646395fcab8eb86b8cd
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

26 thoughts on “The Legend of Korra [S03: E03] | භූමි රාජිණිය. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

    Reply
  • Udamith Damith (b\k )

    ………බොහොම ස්තූතියි…………….

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සබට තුති..
    ඉදිරියට යමු..
    ජයම වේවා…!!!

    Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

    Reply
  • බොහොම ස්තූතියි. ඊළග උපසිරැසියත් දෙනකම් අපි බලාන ඉන්නේ.

    Reply
  • බොහොම ස්තූතියි,
    අනේ යකෝ 4 එපිසෝඩ් එකත් දාන්කෝ

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගයන බුද්ධිම

    අනේ යකෝ 4 එපිසෝඩ් එකත් දාන්කෝ බන් ඉක්මනට

    Reply
  • ගයන බුද්ධිම

    මම හොයා ගත්ත Air Benders ලගේ උප බන්දන හැකියාව ….. ඒ තමයි ශබ්ධය Sound Bending

    Reply
  • @Kamal: Aniwa, the best animated creation ever with the plot.

    Reply
  • avatar cartoon eke story ekata gahanna cartoon ekak ahalakawath ne.

    Reply
  • සචිත උදාර

    උපසිරැසියට බොහොම ස්තූතියි. එළ

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි පුබුදුවා 😛 ජය

    Reply
  • එල මචෝ. ඔන්න 11 වෙනිදාට ඊගාව කොටහ ඔනේ ඈ. මේ තුනම බලලා ඉවරයක් කරා. අවුලක් නෑ ආයෙ බලනවා 😀

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • අයේෂ්

    Sub Ekata Thank You..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *