The Legend of Korra [S03: E11] | වා දෙවොළේ ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]
භූමි රැජිණගේ මරණයත් සමඟ මුළු බා-සින්-සේ නගරයම එකම අවුල් ජාලාවක් වුනා. මේ අතර සහීර් විසින් තම අත් අඩංගුවේ සිටි මාකෝ සහ බොලින්ව නිදහස් කර ඔවුන් අතේ කෝරාට දීමට පණිවිඩයක් යැව්වා. මේ පණිවිඩය මොකක්ද? රතු නෙළුම් කල්ලියේ මීළඟ ක්‍රියාමාර්ගය මොකක් වේවිද? කෝරාට එය වැලැක්වීමට පුලුවන් වෙයිද? එහෙනම් ඉක්මනින්ම ඊළඟ කොටසින් හමුවෙමු.
fef5673a72ad8fa11f9fa8d1ce1c58ca75e7497d
4a4c7db7269af389f3dc3bd165d7b11096839ea2
72f8df598781f572bb28a0d260281c6d68aebe3b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3867 downloads
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thank you bro..
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
puluwannam seramasub ekata dennako
සබට තුති..
ඉදිරියට යමු..
ජයම වේවා…!!!
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි පුබුදු සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
godaaaak thanks…………..
එල
සබට තුති
ඔබට ජය……….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ඔය දීල තියෙන්නේ එලකිරි මචෝ ඊලග season 4 කවද පටන් ගනියිද දන්නෑ මට නම් ඉවසිල්ලක් නෑ ඒක එනකන්. එල එල මචෝ දිගටම කරගෙන යමු.
මේ Spy කියල 2011 ආපු TV serious එකක් තියෙනව පුලුවන්නම් සබ් දාන්නකෝ……
thanks