අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඇනිමේෂන් (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)දීප්ත තුෂාරනාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Legend of Korra [S04: E06] | සාෆූ වල සටන. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The-Legend-of-Korra-s4

කො(ර්)රා හී පුරාවෘතය ලෙස නම් කල මා විසින් උපසිරැසි සපයන The Legend Of Korra කථා මාලාවේ සිව්වන වෙළුම හෙවත් සමතුලිතතාව හි හයවන පරිච්ඡේදයයි මේ.

පහුගිය කොටසේ ඔබට මතක ඇති සූ සහ ඇගේ පුතුන් දෙදෙනා හොරෙන්ම කුවීරාට පහර දෙන්න ගොස් ඇති බව සූ ගේ සැමියා කෝ(ර්)රාට පැවසීමෙනුයි කොටස අවසන් උණේ. එතැනිනුයි මේ කොටස ඇරඹෙන්නේ.

කෙසේ නමුත් සූ ගේ සැලැස්ම නම් සාර්ථත වන්නේ නෑ. කුවීරා විසින් ඔවුන්ව අල්ලා ගන්නවා. එහෙත් කුවීරා හමුවීමට කෝ(ර්)රා, ජිනෝරා සහ ඕපල් යන අය පිටත් වෙනවා. මේ අතරේදී වැ(ර්)රික් හා බෝලින් තමන්ගේම මොළය යොදාගෙන බටාර් ඇතුළු පිරිසෙන් ගැළවෙනවා. සටන් බිමේදීයම් කොන්දේසියකට අනුවයි ඔවුන් සටනට එළඹෙන්නේ. කුවීරා කෝ(ර්)රාට ඇගේ සියලුම බලයන් පාවිච්චි කිරීමට අවසර දෙනවා. මෙතනදී කෝ(ර්)රා පුවය ලැබීමෙන් පසුව ඇවටා(ර්) සමාධියට යන දෙවන වතාව. ඒත් ගැටලුවක්! ඇයට කලින් දුටු ඇගේම මුහුණ නැවත මැවී පෙනෙනවා. මෙම කොටස නැරඹීමේදී ඇතැම් චරිත නිසා නරඹන සියල්ලන්ටම කෝපය මිශ්‍ර හැගීමක් දැනෙනවා නොඅනුමානයි

මින් පසු කුමක් වේද යන්න ගැන දැන ගන්න, කෝ(ර්)රා කථාවේ සත්වෙනි කොටසත් නරඹන්න. ලබන සතියේ මුණ ගැසෙමු.

The Legend of Korra (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/H6sI” type=”icon” “center” newwindow=”yes”] 107 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8d81db131461d6c0690e8cadf7a700ed197e8a4f

[button link=”http://tinyw.in/rwUZ” type=”icon” “center” newwindow=”yes”] 229 MB කොපිය මෙතනින් බාගන්න[/button]

42e4e564c6493ea03b65e0c4e70b937170d7c78c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/DeepthaT.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

27 thoughts on “The Legend of Korra [S04: E06] | සාෆූ වල සටන. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

    Reply
  • Plzzzzz on line balannath link 1k hadanna

    Reply
  • ගොඩක් ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි තුෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kamal hasitha

    උපසිරසි නියෙමටම තියෙනවා. ( විස්තර සහිතව.)
    මහන්සියට තුති.

    korra මැදින් පැන්න නිසා අද කතාව සුපිරි. 😉

    Reply
  • kamal hasitha

    අම්මෝ අදම බලන්න ඕන මේකනම්,
    අද පට්ටම සීන් එකක් එකක් යයි කොරා මැද්දට පැන්නේ නැත්නම්.

    sub වලට thanks.

    Reply
  • Madushanka

    සබ් එකට ගොඩක් ස්තුතියි..

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටයි
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • හුදකලාවූ වෘකයා

    TNX Bro…!!!

    Reply
  • ok saho…..thanks saho

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි මචෝ නියමයි..
    ඔය ගෙනල්ලා තියෙන්නේ
    නියමයි..
    නියමයි..
    ජයම වේවා..එලස්…

    Reply
  • සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    Reply
  • චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

    Reply
  • sub 1ට ස්තුතියි……..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *