The Legend of Korra [S04: E07] | යළි එක්වීම. [සිංහල උපසිරැසි සමඟ]
කො(ර්)රා හී පුරාවෘතය ලෙස නම් කල මා විසින් උපසිරැසි සපයන The Legend Of Korra කථා මාලාවේ සිව්වන වෙළුම හෙවත් සමතුලිතතාව හි හත්වන පරිච්ඡේදයයි මේ.
පහුගිය කොටසේ ඔබට මතක ඇති කෝ(ර්)රා හා කුවීරා අතර ඇතිවූ සටනින් කෝ(ර්)රා පරාජය උණා. එමෙන්ම කුවීරා මුළු භූමි රාජ්‍යය, අධිරාජ්‍යයක් කරමින් එහි පාලිකාව බවට පත්උණා. මේ කොටසේදී වායුබන්ධක දරුවන් තම මෙහෙයුම අවසන් කරමින් වායු පන්සල වෙත පැමිණෙනවා. එමෙන්ම කෝ(ර්)රා, අසාමී සහ මාකෝ නැවත එකතු වෙනවා. මෙහිදී තමා ඔවුන්ගේ අවුරුදු 3කට පසු ප්‍රථම ක්‍රියාදාමය සිද්ධ වන්නේ වූ කුමාරයාගේ අතුරුදන් වීමත් සමගම. බෝලින් සහ වැ(ර්)රික් යන අතරමගදී ඔවුන්ව උගුලකට අසුවෙනවා. ඒවගේම කුවීරා දැන් ලැහැස්තිය ඇගේ දුෂ්ට සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ මීළග පියවරට යාමටයි.
මින් පසු කුමක් වේද යන්න ගැන දැන ගන්න, කෝ(ර්)රා කථාවේ පස්වෙනි කොටසත් නරඹන්න. ලබන සතියේ මුණ ගැසෙමු.
3655 downloads
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thank you bro..
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ සබ් එකට
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ikmta 8 dennnnnnooooooooo
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
e meke okkoma Epsode tika download karanna torrent ekak nedda???
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
Thanks…………….
එලස්
සබට තුති
ඔබට ජය…….
තෑන්ක්ස් වේවා…
ඉදිරියටම යමු..
ජය වේවා…!!!
thanks
උණු උණුවේම දීල තියෙන්නේ.
මේ පාර එක බලනකන් ඉවසිල්ලක් නෑ.
avatar කෙනෙක් මෙච්චර ගුටි කනවා දැක්කමයි ඔය.
sub වලට thanx. 🙂
Thanks DEEPTHA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub 1ට ස්තුතියි…….
ආසවෙන් බලන කතාවක්
දිගටම දෙන්න.
Thnnx machan digatama deppan api inawa……..:D 😀
Ela ada ikmanin deela!! tnx machan
yeee adaman 4….thanks brooo,,,,,,
ලිපියේ කෝ(ර්)රා කථාවේ පස්වෙනි කොටසත් නරඹන්න කියන වැකියේ පස්වෙනි කොටසත් අටවෙනි කොටසත් ලෙස නිවැරදි විය යුතුය. එයට සමාවෙන්න
ela… ohoma yamu. thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂