අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඇනිමේෂන් (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)දීප්ත තුෂාරනාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Legend of Korra [S04: E09] | වන අරණින් ඔබ්බට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The-Legend-of-Korra-s4

මෙය කෝර්රා ගේ පුරාවෘත්තයේ හතරවන වෙළුමේ නවවන කොටසයි. මෙය දිග හැරෙන්නේ හත්වන කොටස හා සම්බන්ධව. මෙය ඇත්තටම සිත්ගන්නා කොටසක් බව නො අනුමානයි. මෙම කොටස ඇරඹෙන්නේ සංචාරක කණ්ඩායමකට අත්විදීමට සිදුවන ආත්ම දාම ප්‍රහාරයකින්. ඒ ගැන සෙයෙන කෝර්රා, ජිනොරා සහ ඕපල්ට මෙය කුවීරාගේ ආත්ම දාම නෙලාගැනීමෙන් සිදුවුණු අතුරු ප්‍රතිවිපාකයක් බව සොයා ගන්නවා.

ඔවුන් ඒ පිලිබදව සොයද්දී ජිනෝරාව ආත්ම දාමයන් විසින් ආත්ම ලොවට රැගෙන යනවා. ඇයව බේරා ගැනීමට ආත්ම ලෝකයට පිවිසෙන්න සැරසුණද එය සහීර් විසින් අවහිර කරනවා. නමුත් ඈ අවසානයේදී සහීර්ව සිටිනා විශේෂ සිර මැදිරියට හමුවන්නට යාමට සූදානම් වෙනවා. කෙසේ නමුත් සහීර් තමන්ගේ /මන වැලැක්වීම හුදෙක් තමන්ගේ මනසේ ඇති බියක් ලෙස කොර්රා ස්ථිරවම දැනගන්නවා. ඇය දැනගන්නවා තමන්ගේ ඇවටාර් ආත්මය හරියාකාරව ක්‍රියා නොකරන බව. ඇයට හැකිවේවිද පෙර සිටි ආකාරයට නැවක ඇවටාර් ආත්මය කැදවා ගන්නවට….

දසවන කොටසින් හමුවෙමු!

The Legend of Korra (2012) on IMDb

 

 

[button link=”http://g.oc.gs/petag” type=”icon” “center” newwindow=”yes”] 127 MB කොපිය මෙතනින් බාගන්න[/button]

029388F3B13FA53841E5C999B3007B34A980C3A9

[button link=”http://i.oc.gs/corjj” type=”icon” “center” newwindow=”yes”] 204 MB කොපිය මෙතනින් බාගන්න[/button]

72CF50EF07F4B6934C0E2AD27480F58288164B20
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/DeepthaT.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

21 thoughts on “The Legend of Korra [S04: E09] | වන අරණින් ඔබ්බට [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

    Reply
  • machan link wada karanne naha…. any way good job

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Superi Wedak. !!!!!!!!!!!!!!!!!!!!
    Well done all the best………………..

    Reply
  • බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • thank U වේවා!
    ඕං ලබන සතියෙන් ඔක්කෝම දාල ඉවර කරනවලු

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • madushanka

    Thanks very much 🙂 Well done bro…………………

    Reply
  • මේවනෙ cartoon කියන්නේ,නියමයි.
    sub 1ට බොහෝම ස්තුතියි……..

    Reply
  • Thanks (Y) ikmanatama sub eka dammata superrrrr

    Reply
  • ela ela thanks macha 🙂

    Reply
  • mama eka thanks machan ikmanin genawata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *