අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිසොනාලි තාරිකාෆැන්ටසි

The Legend of the Blue Sea (2016) [E06] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 8 votes.
Please wait...

The Legend of the Blue Sea-1

ඔන්න මම 6වෙනි කොටසේ උපසිරැසි ගෙනාවා. ඔයාලාට මතක ඇති 5වෙනි කොටසේ ශිම් චෝන්ග්ව කාර් එකකට හැප්පුනා. එතනින් පස්සේ තමයි 6වෙනි කොටස පටන් ගන්නේ. මේ කොටස පටන් ගන්නේ අතීත කතාවෙන්. දම් යෝන්ගේ යාළුවා දියකිඳුරියව ආරක්‍ෂිත තැනකට එක්කගෙන යනවා. ඔහු ඊට පස්සේ දම් යෝන්ග්ව හොයන්න යද්දී හෙළකින් පහළට වැටිලා මැරෙනවා.

එතනින් පස්සේ අයෙමත් අලුත් කතාව පටන් ගන්නවා. ජුන් ජේ ,ශිම් චොන්ග් එනකම් නම්සාන්ග් ටවර් එක ගාව ගොඩක් වෙලා බලන් ඉන්නවා. අන්තිමට එයා ආපහු යන්න හදද්දී දැනගන්නවා ශිම් චොන්ග්ට අනතුරක් වෙලා කියලා . එයාව හොයාගෙන ජුන් ජේ ආපහු හැම රෝහලකම එයාව හොයමින් යනවා. අන්තිමේදී එයාව හමු වෙනවා.

මේ කොටසේත් කලින් කොටස් වල වගේම රසවත් තැන් ගොඩක් තියනවා. එහෙනම් මම හිතන්නේ මේ ඇති. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.the.Blue.Sea.E06.161201.720p-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 << Previous Episode                All Episodes                    Next Episode >>

15 thoughts on “The Legend of the Blue Sea (2016) [E06] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….

    Reply
  • අක්කි බබෝ..,,, “healer (2014) k drama” එකට සබ් එක දෙන්නකූ..,, පීස්….,, “blue sea” එකේ සබ් එක එළ..,WZH UUW ALL DA bZt✌

    Reply
  • Sanduni Rashmika

    The Legend of the Blue Sea (2016) episode 5 eke subtitle eka nane

    Reply
  • sub ekata thank you so much…!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Rajiv Madhumadhawa

    ilaga ekath ikmanata danna……. thanz sub ekata

    Reply
  • Thanxxxx ekmanata sub duunata !!!!!!!!!!!!!!!!!

    Reply
  • Udara Damith B/K

    තැන්ක්ස් .
    …………………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *