The Legend of the Blue Sea (2016) [E13] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ 13 වන කොටස. 12 වෙනි කොටසේදී අන්තිමට වුණ දේ මතකද යාලුවනේ. ජුන් ජේ චෝන්ග්ට මුළු රෑම එක එක දේවල් හිතන්න එපා කියලා කිව්වේ. ඔන්න ඉතින් එතනින් ඉවර වුනානේ. එතන ඉඳන් තමයි 13 වන කොටස පටන් ගන්නේ. මේකෙදි මුලින්ම වෙන්නේ ජුන් ජේ එයාගේ ගිය ආත්මේ ඒ කියන්නේ දම් යෝන්ග්ගේ කාලේ සිදුවුණ සිදුවීමක් හීනෙන් දකිනවා. එයා හීනෙන් සේ-හ්වා කියලා කියනවා. ඔයාලා දන්නවනේ සේ-හ්වා කියන්නේ චොන්ග් ගිය ආත්මේ කියලා. ඉතින් ජුන් ජේ එහෙම කියනකොට නින්දෙන්, චොන්ග් එතනට එනවා. චොන්ග් අහනවා කවුද සේ-හ්වා කියන්නේ කියලා. එයා හිතන්නේ ඒ ජුන් ජේගේ කලින් පෙම්වතිය කියලා.
ඔයාලා දැනටමත් දන්නවනේ ජුන් ජේගේ අම්මා වැඩ කරන්නේ ආහ්-ජින්-ජු කියන ගැහැණු කෙනාගේ ගෙදරනේ. එයා දවසක රෑ නැගිටලා එද්දී ජුන් ජේගේ අම්මා සෝජු බොන ගමන් ඉන්නේ. ඉතින් කොහොමහරි මේ දෙන්නා පොඩි කතාවක් දානවා. එතකොට ජුන් ජේගේ අම්මා දැනගන්නවා එයා හදන කෑම ගිහින් දීලා තියෙන්නේ එයාගේ සැමියාව අයිතිකරගත්ත ගැහැණු කෙනාට කියලා. කොහොමහරි චා-ශි-අහ් දන්නේ නෑනේ ජුන් ජේගේ අම්මා එයාලගේ ගෙදර වැඩකරන නැන්දා කියලා.ඉතින් එයාවත් අරගෙන චා-ශි-ආහ් ජුන් ජේ ගේ ගෙදරටත් යනවා.
ඉතින් ඔයාලට හිතා ගත්තහැකිනේ මේ කොටසේ මොනවා වෙයිද කියලා. හරි දැන් මෙතන ඉඳන් කතාව බලලම රස විඳින්න. ආයෙමත් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E13.161228.720p-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11854 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥fdhfgh
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….
Thank you every one.. Good job
Tnx for the sub
woow niyamai
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
aneh thank you akke. godaaaaaaaaaaaaaaaaaak sthuthi.
★★★උපසිරසියට ස්තුතියි ★★★W Two Worlds කියන කොරියන් ටීවී ෂෝ එකටත් වෙලාවක් තිනවානම් සබ් එකක් දෙන්න . වාර්තා පිට වාර්තා තියන කොරියන් ටීවී සිරිස් එකක් !!!
Thank sis
niayamai…thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks sis…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Thnx Sis….
………………………..බොහෝම ස්තුතියි…………………………
සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,
thanx sister sub ekata
බොහෝම ස්තුතියි සබ් එකට
special episode එකටත් සබ් දෙන්න