අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිසොනාලි තාරිකාෆැන්ටසි

The Legend of the Blue Sea (2016) [E13] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 11 votes.
Please wait...

The Legend of the Blue Sea-1

ඔන්න මේ 13 වන කොටස. 12 වෙනි කොටසේදී අන්තිමට වුණ දේ මතකද යාලුවනේ. ජුන් ජේ චෝන්ග්ට මුළු රෑම එක එක දේවල් හිතන්න එපා කියලා කිව්වේ. ඔන්න ඉතින් එතනින් ඉවර වුනානේ. එතන ඉඳන් තමයි 13 වන කොටස පටන් ගන්නේ. මේකෙදි මුලින්ම වෙන්නේ ජුන් ජේ එයාගේ ගිය ආත්මේ ඒ කියන්නේ දම් යෝන්ග්ගේ කාලේ සිදුවුණ සිදුවීමක් හීනෙන් දකිනවා. එයා හීනෙන් සේ-හ්වා කියලා කියනවා. ඔයාලා දන්නවනේ සේ-හ්වා කියන්නේ චොන්ග් ගිය ආත්මේ කියලා. ඉතින් ජුන් ජේ එහෙම කියනකොට නින්දෙන්, චොන්ග් එතනට එනවා. චොන්ග් අහනවා කවුද සේ-හ්වා කියන්නේ කියලා. එයා හිතන්නේ ඒ ජුන් ජේගේ කලින් පෙම්වතිය කියලා.

ඔයාලා දැනටමත් දන්නවනේ ජුන් ජේගේ අම්මා වැඩ කරන්නේ ආහ්-ජින්-ජු කියන ගැහැණු කෙනාගේ ගෙදරනේ. එයා දවසක රෑ නැගිටලා එද්දී ජුන් ජේගේ අම්මා සෝජු බොන ගමන් ඉන්නේ. ඉතින් කොහොමහරි මේ දෙන්නා පොඩි කතාවක් දානවා. එතකොට ජුන් ජේගේ අම්මා දැනගන්නවා එයා හදන කෑම ගිහින් දීලා තියෙන්නේ එයාගේ සැමියාව අයිතිකරගත්ත ගැහැණු කෙනාට කියලා. කොහොමහරි චා-ශි-අහ් දන්නේ නෑනේ ජුන් ජේගේ අම්මා එයාලගේ ගෙදර වැඩකරන නැන්දා කියලා.ඉතින් එයාවත් අරගෙන චා-ශි-ආහ් ජුන් ජේ ගේ ගෙදරටත් යනවා.

ඉතින් ඔයාලට හිතා ගත්තහැකිනේ මේ කොටසේ මොනවා වෙයිද කියලා. හරි දැන් මෙතන ඉඳන් කතාව බලලම රස විඳින්න. ආයෙමත් හමුවෙමු.

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.the.Blue.Sea.E13.161228.720p-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 << Previous Episode                All Episodes                    Next Episode >>

18 thoughts on “The Legend of the Blue Sea (2016) [E13] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥fdhfgh

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….

    Reply
  • Thank you every one.. Good job

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • aneh thank you akke. godaaaaaaaaaaaaaaaaaak sthuthi.

    Reply
  • ★★★උපසිරසියට ස්තුතියි ★★★W Two Worlds කියන කොරියන් ටීවී ෂෝ එකටත් වෙලාවක් තිනවානම් සබ් එකක් දෙන්න . වාර්තා පිට වාර්තා තියන කොරියන් ටීවී සිරිස් එකක් !!!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    Reply
  • Udara Damith B/K

    ………………………..බොහෝම ස්තුතියි…………………………

    Reply
  • සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,

    Reply
  • thanx sister sub ekata

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට
    special episode එකටත් සබ් දෙන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *