The Legend of the Blue Sea [E16] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]
කොටසේදී චෝන්ග්ගේ උපන්දින සාදයට ජුන් ජේගේ අම්මාත් එක්කගෙන එද්දී ඒ දෙගොල්ලෝ හම්බවෙනවා. ඉතින් ඒ විදිහට තමයි ජුන් ජේට එයාගේ අම්මාව හම්බවෙන්නේ ප්‍රදීපාගාරයේ පුරාවෘත්තය ඇත්ත වෙනවා. ඉතින් එහෙම ඒ කොටස අවසන් වුණා. මේ කොටසේ ආරම්භයත් එතැනින්ම තමයි. අවසානයේදී ජුන් ජේට එයාගේ අම්මාව හම්බවෙනවා. ඉතින් චොන්ග් ජුන් ජේගේ අම්මත් එක්කම උපන්දින සාදය පවත්වනවා. ඉතින් චා-ශි-ආහ්ත් දැනගන්නවා ජුන් ජේට එයාගේ අම්මව හම්බවෙලා කියලා. එයාට දැන් බයයි මොකද ඒ එයාලගේ ගෙදර හිටපු නැන්දනේ.
ඉතින් මේ කොටසේදී ජුන් ජේ දැනගන්නවා කන්ග්-ජි-හියොන් කියන්නේ එයාගේ කුඩම්මා කියලා. ඒ අම්මාගෙන් අහලා. එතකොට ජුන් ජේට තේරෙනවා. එයාගේ තාත්තට මොනවහරි අනතුරක් වෙලා කියලා. ඉතින් මේ කොටසේදී එයා තාත්තාව බේරගන්නයි යන්නේ ඔයාලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඒ වගේම මේ කොටසේදී ජුන් ජේගේ කුඩම්මාගේ අතීත කතාවත් අපට ටිකක් පැහැදිලි වෙනවා. ඒ වගේම ජුන් ජේගේ අයියා දැන් දන්නවා මා-ඩේ-යන්ග් කියන්නේ එයාගේ ඇත්ත තාත්තා කියලා.
ඒ වගේම මේ කොටස අවසානයේදී චොන්ග් මා-ඩේ-යන්ග්ගේ මතකය නැති කරලා දානවා. ඉතින් ඔයාලාම බලන්නකෝ මේකේ මොනවද වෙන්නේ කියලා. හොඳයි, එහෙනම් අපි ඊළඟ කොටසින් හමුවෙමු. 😀
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E16.170111.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12441 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….
Tnx for the sub ☺☺
Ane kawruhary ikmnata w two worlds korean drama eketh sinhala sub dennako.plzzz.eka.niyama kathawakkkkk
thanks සබ් එකට. අනිකත් ඉක්මනට දාමු. එනකන් බලාගෙන ඉන්නෙ.
17 epiyeth sub ikmanata dennakooooo akkiyo
anikat damuuuuuuuuuuuu thanx bro supiri love storya
මට මේකේ ඩවුන්ලෝඩ් ලින්ක් ටික දෙනවද කවුරු හරි ….? මේ වෙනකම් ආපු එපිසෝඩ් ටිකේ …
පීස් ….
12347B0949A91B30EA143754E4735675B439C925
machan episod 16 ma onee ban…..
dramakorea[.]web[.]id
මේ සයිට් එකේ සේරම තියෙනවා.
thanks machan
my asain tv kiyala site ekak thiye … eke okkoma thiye… bt eke eng sub ekka enne..
Thanx akki
thanks
Thanks…
Akke 2016 aaphu W(Two Worlds ) k drama eka eelangata karannako.. please.. ekata maara widihata ratings tyanwa.. maru kathawak tyenne….
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….
sabata godakk sthuthiyi akke.. me karana karya digatama karagena yanna shakthiya darya labewa!!!!!!!!!!!!!!!!
Sabata bohooma sthuuhiy akkoo.ikmnin iwarayk kormmo ne
Thankyou sis
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Patttaaaaaaaaaa Thanxxxxxxxxxxxxxxx ikmanata dunnata….
බොහෝම ස්තුතියි
Ela sis
Niyamai…..sub ekata thankz.17weni epiyath awilla thiyenne.ekatath ikmnta sub demu…
machan
niayamai…thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……
************උපසිරසියට ස්තුතියි***********
උපසිරසියට ස්තුතියි !!!
Sub ekta thank you..