අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසික්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නයුද්ධවෙනත් භාෂාසමීර කරුණාරත්නසිංහල උපසිරැසිහොල්මන්

Dead Snow: Red vs. Dead (2014) | මියැදුන හිම පළිගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Dead Snow Red vs. Dead (2014)

නැවතත් ටික දවසකට පස්සේ මේ සුදානම  Action, Horror චිත්‍රපටයක් වෙනුවෙන් සිංහල උපසිරැස එක්කාසු කරන්න. හැබැයි මේක 2009 තිරගත වුන Dead Snow චිත්‍රපටයේ දෙවැන්න. කලින් චිත්‍රපටය වගේම මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tommy Wirkola විසින්මයි. නමුත් මුල් චිත්‍රපටය කරනකොට වගේ නෙමෙයි දැන් ඔහු හොලිවුඩයේ තරමක් ජනප්‍රිය චරිතයක් වෙලා. ඒ Hansel & Gretel: Witch Hunters (2013) චිත්‍රපටයත් එක්ක. මේ චිත්‍රපටය මේ වන විට IMDB 7.5 වගේ ඉහල අගයක් ලබාගෙන තියනවා.

කතාව කියන්න කලින් බැලුවේ නැති උදවිය ඉන්නවා නම් ඒ අයට පොඩ්ඩක් දැනගන්න හා බැලුව අයට මතක් වෙන්නත් එක්ක මුල් චිත්‍රපටය ගැන පොඩ්ඩක් මතකය අලුත් කරලා ඉන්නම්. මුල් චිත්‍රපටයේ වුනේ මාර්ටින්, ඔහුගේ පෙම්වතිය හැනා හා ඔවුන්ගේ මිත්‍රයන් පිරිසක් යනවා හිමෙන් වැසුන පෙදෙසක නිවාඩුක් ගත කරන්න. සියල්ල සතුටෙන් ගෙවෙනවා ඔවුන් සොයාගත යුතු නැති නාසි රත්‍රරන්වගයක් හොයාගන්නා තෙක්. ඒ එක්කම මෙතරම් කලක් හිමේ මියගොස් සිටි නාසි බලකායක් ඇහැරෙනවා සොම්බින් ලෙස. ඔවුන් තමුන්ගේ රත්රන් සොරාගත් සියල්ලන්ගෙන්ම භයානක ලෙස පළිගන්නවා. ඕකයි මුල් චිත්‍රපටය.

ඔක්කොගෙන්ම පළිගන්නවා කිව්වට මාර්ටින් සොම්බි එකක් පොඩි ගනුදෙනුවක් කරනවා. ඔහු සියලුම රත්රන් නැවත ඔවුනේ වෙත දීලා ඒ වෙනුවෙන් තමුන්ගේ ජීවිතය ගලවා ගන්නවා. හැබැයි මුල් කතාවේදී මාර්ටින් සොම්බි සපා කෑමට ලක්වුණා නිසා ඔහුගේ අතක් කපා ඉවත් කරලා තියෙන්නේ… වාහනයට ඇවිත් නගින්නේ යන්තම් ගැලවුනා කියලා හිතාගෙන නමුත් රන් කාසියක් ඔහු ලග.. ඒක ගන්න නැවතත් සොම්බින් ඔහු පිටුපස ඇවිදින්… අරගලයෙන් පස්සේ මාර්ටින් පැනගන්නවා, සොම්බි නායකයාගේ අත ඔහුගේ රථයේ, ඔහුට සිහින එනකොට ඒක ඔහුගේ නැති වුන අත වෙනුවෙන් බද්ධ කරලා… දැන් සොම්බි එනවා හිට්ලර් ඔවුන් හට පැවරු මෙහෙයුම අවසාන කරන්න, ඒ මොකද්ද? අර සොම්බි අත සතු බලය කුමක්ද? සොම්බි හා සොම්බි සමඟ මිනිස් යුද්ධය කොහොම වේවිද? ඒ ඔක්කොම ඔයාලම බලන්නකෝ… 

මේ චිත්‍රපටයේ බොහොම භයානක දර්ශන තියනවා කියන්න පුළුවන්, ලෙහෙසියෙන් බය වෙන පිරිස් හා කුඩා දරුවන් මෙම චිත්‍රපටය බැලීමෙන් වලකියනවා නම් බොහොම හොඳයි. එහෙනම් තවත් චිත්‍රපටියක් එක්ක හමුවෙමු. ඔබ සැමට ජය වේවා…!! 

Dead Snow: Red vs. Dead (2014) on IMDb

 

 

[button link=”http://h.oc.gs/gayah” type=”icon” “center” newwindow=”yes”] 780 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

0BC9E7B6EDCFFD3B5DF47897316F17D2A1F44135

[button link=”http://f.oc.gs/naaaa” type=”icon” “center” newwindow=”yes”] 1.55 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

DD8F258C7EB6EE595D8B7A7307A26C7EF8620277

[button link=”http://j.oc.gs/dubbe” type=”icon” “center” newwindow=”yes”] 3.17 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

02E60E71E8CFF6F7C4CEE6B089818C337D1B9F12
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<< Dead Snow (2009)                       Collection                     

51 thoughts on “Dead Snow: Red vs. Dead (2014) | මියැදුන හිම පළිගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    blu-ray sub waradee.

    Reply
  • Machan dead snow 2009 sub ekath diyanko plz

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • plz kauru hari dead snow 2009 download link eka ewanawada…weda karana link ekak

    Reply
  • රවිඳු නිපුන්

    film eka bawa.
    sub ekata thanks ayye!!!

    Reply
  • “බොහොම භයානක දර්ශන” තියෙන ඒවාට මම ආසයි.රෑටම තමා ඒවා දාගෙන බලන්නේ..තැන්කු වේවා….

    Reply
  • Binara Kavishka

    godak thanks sub ekata. BATES MOTEL SEASON 2 ekata sinhala sub den nethida ?

    Reply
  • thanks macho……..

    Reply
  • niymai mchn.. supiri sub ekta thankzz 😀 😀 😀

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මේකට උබ සබ් දැම්මා කියලා දැක්කහමත් මට ඇස් අදහගන්න බැරිවුණා. :/ ජය෴෴ 😛 😛

    Reply
  • thank you……………. 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    කාලෙකින් නෙහ්
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ, පලවෙනි කොටහත් ඔන්න ඕනේ,ජයවේවා.

    Reply
  • සජිත්

    මචෝ මේක බොලොක් කරලනේ.. මක්කැයි දැන් කොරන්නේ.. බාගන්න විදිහක් කියන්ඩෝ

    Reply
  • සජිත්

    අඩේ නියමයි… බයවෙන්න පුළුවන් හොදට… නියමයි..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • අම්මටසිරි. පොඩි එවුංට බලන්ට එපා කියනවනම් නොබලා ඉන්නම් ඈ! 😛
    ජයවේවා!

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඒ බං , මේක කොමඩි එකක්ද? එහෙමනම් අනිවා බලනවා..
    නැත්නම් ඉතිං උඹ දන්නවා නේ මගේ ටයිප් එක…
    අනික ට්‍රේලරේ හැටියට නම් කොමඩි එකක් වගේ…
    මුල් ෆිල්ම් එක බලලා ඉන්න ඕනද?
    ඉක්මනට උත්තර දීහං…
    ජය වේවා…

    Reply
    • siraawata bn.. trailer ekanan LOL comedy ekak wagemai bn

      Reply
  • Aditha Praween

    නියමයි අයියා
    ඔන්නා බානවෝ
    බොහොම තුති සබට
    😀

    Reply
  • එනකල් ඉදියේ……. තැංස් ආ…………. සහෝ……. බුදු සරණයි ඔයාට…..

    Reply
  • තරිඳු දිල්ෂාන්

    නියමයි සහෝ………..
    දිගටම සබ් දෙමූ…………..

    Reply
  • කැලුම් ගුණසේකර

    සමීර මලයා ගේ ෆිල්ම් එකක් කාලෙකින් බලන්න බැරිවුන එකේ මේකවත් බලන්න ඕන. ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
    • Sisira Hegoda

      Aiyo man Balapu Gonma gon Film eka. Sameera wage kenekgen mehema ekak devi kiyala hitiwe ne.

      Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • නලින්

    ස්තුතියි සමිර මල්ලි

    ජය වේවා!

    Reply
  • Niyamai…. Patta Kathawak Wage….
    Bates Motel Season 2 Dennako Sameera Aiye….
    Subata Thuthi….
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • Thanks Sameera Malayo..!

    Reply
  • ela ela patta film ekak wage

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *