The Lego Movie (2014) | නිදහස උදෙසා… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අලුත් Animation චිත්‍රපටියකට සබ් එකක් අරන් ආවා. මේක මට බාර දුන්නේ හසන්ත සහෝ. ඒ වෙනුවෙනුත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනා, මොකෝ ඉතින් අපි අලුත් චිත්‍රපටි වලට සබ් කරන එකක්යැ.
චිත්‍රපටිය ගැන කිව්වොත් පහුගිය පෙබරවාරි මාසයේදී ලොව පුරා තිරගත වෙච්ච The Lego Movie එක ගොඩක් අය දන්නවා ඇති. මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ Lego කියන සෙල්ලම් බඩු පාදක කරගෙනලු. imdb දර්ශකයේ 8.2ක හොඳ අගයකුත් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ලෝකයේ හොඳම චිත්‍රපට 250 අතරට එන්නත් සමත් වෙලා තියෙනවා. 2014 වසරේ දැනට තිරගත උන චිත්‍රපට වලින් ලොකුම ආදායම හිමිකරගෙන තියෙන්නෙත් මේ චිත්‍රපටය. ඇමෙරිකාවෙදි විතරක් උපයපු ආදායම ඩොලර් මිලියන 250 සීමාවත් පහු කරලා කියලා තමා දන්න කියන අය එහෙම කියන්නේ.
කතාව ගැන නම් අද කියන්න යන්නේ නෑ. අපි හැමෝම දන්න බැට්මෑන්, සුපර් මෑන් වගේ සුපිරි චරිතත් මේකේ ඉන්නවා. කතාව මොන වගේද කියලා බලලාම දැනගන්නකෝ. ඒ වගේම මේ චිත්‍රපටියේ තවත් කොටසක් 2017 වසරේදී එනවලු. මේකේ අවසානය දැකපුවාම ඔයාලටත් ඒක හිතෙයි.
ඉංග්‍රීසි sub එකේ පොඩි පොඩි අඩුපාඩු තිබුනා, පුළුවන් විදිහට නිවැරදි කරන්න බැලුවා. වැරදි නම් එමට ඇති. ඒවාට සමාවෙන්න ඕනා. ළඟදීම නැතත් පුළුවන් වෙලාවක තවත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. ජය වේවා..!!
[button link=”http://tinyw.in/cvXY” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/K0JT” type=”icon” “center” newwindow=”yes”] 760 MB(BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/9jcB” type=”icon” “center” newwindow=”yes”] 1.48GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9460 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
Lego movie 2 film eke sinhala sub title dennko
MEke 2 kotase sub eka dennako plz
Part 2 ekea sub onea…
Part 2 awa ne sub eka 2nko 720p ta ikmnta
mke part 2 sub neddoo
Niyamai bn. Meke 2019 ekak awa puluwannan ekatath sub diyanko.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Bohoma sthuthi bn sub ekata. Jaya wewa!
Thank you
puluwannam lego ninjago ekatath sinhala sub eka dapan ko saho
Thank you
sub එක ලෙසටම තිබ්බා මචං.,,
පහර.,.,
thanks a lot
ස්තූතියි සහෝ..ජය වේවා..
niyamay. sub ekata thanks.!
patta>
thaxxxx mchn mamath down kr………..
thanks
thanks maura saho..jaya wewa
comment කරපු 32දෙනාට බොහොම ස්තුතියි 😀
Thankz mamath bawa
සිංහල උපසිරසියටත් ගොඩක් පින්
ela ela saho jaya wewa
Rio 2 film ekath dapallako machanla……………..plzzzzzzzzzz…………. 🙂 🙂
Eth hoda copy enakan ona naa
නියමයි සහෝ.පට්ට Film එකක්.
ඔන්න හොඳ කොපියම බාන්න දැම්ම.
නියමයි මයුර.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
ඔන්න අද හොද කොපිය ආපු නිසා ගන්නවා ස්තුතියි සහෝ .. 😀
බාමි. ස්තුතියි
Tnx mCHAN… Eastern Promises 2007 Subs Ohommama Damu…………
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tq bro
thax mcho …..
thanks saho..meaka laba dunnata..jaya wewa
Thankx Ane,, Godak Thankx sub ekata,,, 🙂
නියමයි මේක බලන්න ඕනි, ස්තුතියි උපසිරසියට,ජයවේවා.
Thanks
thanks for the sub bro. ikmanata thawa ekak danna.
meka lassana katawak……….
bohoma stuti saho………..
සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ. ජය…………………………………………………………
cartoon nam aniwa balanawa
එලස්
මේකත් බලන ගොඩේ
සබට තුති
ඔබට ජය….
දිගටම සබ් දෙමු .
නියමයි !
😀
තැන්කූ වේවා!!!
ජයම වේවා සහෝ… ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්…..
එලකිරි සහො මං ඒත් බැලුවා මොකෝ පරක්කු කියලා 😛 😛
සබට බොහොම ස්තුතියි 😛 ජය
supiri film ekak machn..
enakamma balaana unne..
jaya wewaa…
ස්තුතියි මයුර සුරාජ් සහෝ!
මෙක දෙනකම් උන්නේ
ජය වේවා!
niyamai saho mama danakam hitiye movie 1nam tiyanawa mage gawa,
2014 Thawath Filumak……….
Niyamai…. Onna Gnnawa…….
Thawa 1k Ikmanin Gemu….
Subata Thuthi…..
Jaya Wewa !!!
mama 1st
මේක දෙනකන් බලාගෙන හිටියේ සහෝ බොහොම ස්තුතියි සබ්වලට. තව තවත් සබ් දෙන්නශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
ජයවේවා !!!!