අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නරොයිලි ප්‍රනාන්දුසත්‍ය කතාසිංහල උපසිරැසි

Son of God (2014) | දේව පුත්‍රයා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.6/10. From 19 votes.
Please wait...

son of god 2014

කාලෙකට පස්සෙ චිත්‍රපටියකට උපසිරැසි දාන්න හිතුවා. හැමදාම රූපවාහිනී කථාම දීලා හරියන්නෙත් නෑනේ. ඇත්තටම මේක මම කලින් දීපු The Bible රූපවාහිනී කතා මාලාවේ ජේසු තුමාගේ ජීවිතය ගැන තිබ්බ කොටස් කීපයකට තවත් අතිරේක දර්ශන කීපයක් එකතු කරලා නිපදවපු චිත්‍රපටයක්. මේකට හොඳ කොපියක් ඇවිල්ල නම් දැනට සෑහෙන කාලයක් වෙනවා. ඒත් මම මේක දෙන්න හිතන් උන්නෙ පහුගිය අප්‍රියෙල් මාසේ පාස්කු මංගල්‍ය යෙදී තිබ්බ කාලේ. කෝ ඒත් හොඳ කොපියක් ඒ වෙද්දි ඇවිත් තිබුණ් නෑ නොවැ. ඊට පස්සෙ ඉතින් ටිකෙන් ටික කල් ගිහින් ඔන්න අද තමා අරගෙන එන්න ලැබුණේ.

කතාව ගැන කියනවනම් මේක යන්නෙ ජේසුතුමාගේ මුල්ම ශ්‍රාවකයන් දොළොස් දෙනා අතරෙන් අවසානයටම මිය ගිය ජුවාම් ගෝලයා විස්තර කරන විස්තරයක් විදියටයි. මේ වෙද්දි අනික් හැම ශ්‍රාවකයෙක්ම විවිධ රටවලදී මැරුම් කා අවසානයි. ශ්‍රාවක ජුවාම්ව උණු තෙල් කටාරමකට බැස්සුවත් ඔහු එයින් නොමැරී බේරුනාට පස්සේ ඔහුව 11 වෙනි රෝම අධිරාජ්‍යා වූ ඩොමිතියන් විසින් ග්‍රීකයට අයත් පැට්මොස් නම් දූපතට පිටුවහල් කොට මරණය තෙක් හුදෙකලාව තියන්න. පිටුවහල් කිරීමට කලින් ජේසු තුමා දේව පුත්‍රයාම බව ඔප්පු කිරීමට තම සුවිශේෂයත් (බයිබලයේ සුවිශේෂ හතරෙන් අවසාන එක), පිටුවහල් කළාට පසු හෙළිදරව්ව නම් බයිබලයේ අවසාන පොතත් ලිවූ බව තමා සැලකෙන්නෙ. ඒ වගේම මේ ගෝලයම තමා ජේසු තුමා වඩාත්ම ප්‍රේම කළ ගෝලයා යැයි සැලකෙන්නෙ. ඒ වගේම ජේසු තුමාගේ මරණ මංචකයේදී ඒ අසලම සිටි එකම ගෝලයාත්, ජේසු තුමා තම මව වූ මරිය තුමීව භාර දුන්නෙ ඔහුටම තමයි. වැඩි විස්තර කියන්න ඕනා නෑ කැමති අය බාගෙන බලන්නකෝ.

දැන් නම් TV සබ් දාන එක අඩුකරන්න ඕනා කියලා හිතෙනවා. ෆිල්මක් දෙකක් දාල ටිකක් නිදහසේ ඉන්න ඕනා කියලා හිතෙනවා. 😉 313

Son of God (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/zu4d” type=”icon” “center” newwindow=”yes”] 450 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

93fa00375a2ac04baaf171154ab51258e964acb5

[button link=”http://tinyw.in/S5vK” type=”icon” “center” newwindow=”yes”] 928 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

2B5114D2007F01D09E4CA5EA4C15BB361488BAE8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

66 thoughts on “Son of God (2014) | දේව පුත්‍රයා. [සිංහල උපසිරසි සමඟ]

  • dineshkumaravithanage

    ස්ක්‍රීන් එක පුරාම සබ් කල එකාගෙ නම. ඒකට සබ් එකත් ඇඩ් කලාම ෆිල්ම් එක ඇහෙනවා. සබ් එක කල එකාගෙ නම කියෝනව.. . එච්චරයි.

    Reply
  • Bandaramudiyansi

    Thanks you………….. god bls.
    බයිබලය gana hodata dnna kanak wage sabtitel dala thiyanawa thx

    Reply
  • SashanRumesh

    Of gods and warriors 2018 fim ake subtitle aka dammada?

    Reply
  • sub weda karanne nehene 🙁

    Reply
  • royli aiye sub weda karanne ne SRT format eka denna puluwanda
    🙁

    Reply
  • neyamay thanks joshap film aka sub danna bayda

    Reply
  • sandaru perera

    ThanQ Very Much

    Reply
  • Royli Mahathata Bohoma Sthoothiy 😀 Thawath Mewani De’ Kireemata Hakiyaawa Labewa.

    Reply
  • ලස්සනයි එත් , ෆිල්ම් එක බලන්න දුකයී , ඔක්කොම බැලුව, සිංහල දෙබස් ස්ටුතුති

    Reply
  • මේ වගේ ෆිල්ම් නොබලා කුමටද ??අනික රොයිලි අයියා සබ් කලානම් ඉතින් ඒ ආසාව වැඩි වෙනවා ..එහෙනම් මටත් තව බොහෝ දෙනෙකුට දෙනාත් එක්කම බාගන්නවා

    ජේසු පිහිටයි

    Reply
  • godaaak thankssss sahooooooooooo

    Reply
  • pradeep shantha

    suppa,,,balannama hitiya show 1k thnx sahoooooo

    Reply
  • oyage game of thrones s04e08 aka api anakan inne banna kiyala……!!

    Reply
  • oyage game of thrones sub dana akanum nawaththannama epa…. aka apita onemai….

    Reply
  • රවිඳු නිපුන්

    ලස්සන ෆිල්ම් එකක් වගෙයි..තෑන්ක්ස් සබ් එකට!!!

    Reply
  • Balagena indapu Film ekak. Thanks machan. ane NOAH ekatath dennako. Jesu pihitai!

    Reply
  • dinidu madushanka

    thank u very much saho god bless u!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • lahiru shyamal

    need for speed film eka nadda

    Reply
  • කේ.යූ.ජී. උදාර

    ඔයා දෙනව නම් නොබල කොහොමද රොයිලි……..?
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි අයියේ, ජයවේවා.

    Reply
  • Nelson Rodrigo

    ගොඩක් වදගත් ස්තුතියි

    Reply
  • PaThUm MaDuShAn

    ස්තුතියි සහෝ උපසිරැසියට​…..ඇත්තටම කියනවනම් මේ චිත්‍රපටිය බැලීය යුතුම එකක්.මේක බලන කොට මගේ ඇස්වලට කදුලු ආවා.චිත්‍රපටිය ගැන නම් කියන්න වචන නෑ.මේ වගේ ඒවා ගොඩක් කට්ටිය බලන්නේ නෑ මොකද මේවා කම්මැලි ඒ කියලා හිතන නිසා.මේ කියන්නේ ඒ අයට අනිවාරයෙන්ම මේක බලන්න​.මේ වගේ එකක් බලන්නේ නැති ඇස් කුමකටද​.

    රොයිලි සහෝ ගැන කියනවනම් උපසිරැසිය නම් සුපිරියටම කල්ල තිබුණා.කියන්න වචන නෑ.දිගටම දෙමු.ජය​! 🙂 🙂 🙂

    Reply
  • Tv Series Walata Sub Daana Eka Nathara Karanna Epaa…

    Reply
  • Elazzz ahh…
    fatta kathavak vagee…..
    danma banavaa mekaa…
    tv valata dena eka nam nathara krnna epaaa…
    puluvannam 24 ekata mula idan dennako…

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍මේ ‍ක‍තා‍ව ‍නො‍බ‍ලා ‍කො‍හො‍ම‍ද?
    ‍මේ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක‍ට ‍ඔ‍යා ‍සබ්‍ ‍දෙ‍යි ‍කි‍ය‍ලා ‍නම්‍ ‍දන්‍‍න‍වා.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍ටී‍වී ‍ක‍තා ‍දෙ‍න ‍එ‍ක ‍නම්‍ ‍න‍ත‍ර ‍ක‍රන්‍‍න ‍එ‍පා.
    ‍අ‍පි ‍ක‍ව‍දත්‍ ‍ඔ‍යත්‍ ‍එක්‍‍ක ‍ඉන්‍‍න‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

    Reply
  • ela macho tks NOAH denna .star gate tv series eka dannak
    o .

    Reply
  • saho , tv series atha arinna epaa….film atha eriyath kamak nehe…:)

    Reply
  • ayyo tv series nam nawaththanna epoooooooooo…

    Reply
  • Revolution කතා මාලාවේ අවසාන කොටසට දාලා තිබුන comment ගොඩ දැකලත් මෙහෙම කතාවක් කිව්වේ කොහොමද මචෝ

    Reply
  • මචන් පිස්සුනම් කෙලින්න හදන්න එපා. 😀 game of thrones වලට සබ් දෙනකම් අපි කට අරන් බලන් ඉන්නෙ. පුළුවන් නම් breaking bad එකටත් සබ දෙන්න. එල ජය වේවා…

    Reply
  • මම අද උදේ මේක බැලුවා. බලද්දී මතක් උනේ රොයිලියට මැසේජ් එකක් දාන්න ඕනේ කියල මේකට සබ දාන්න කියල. මොකද උඹ කතෝලික නිසා මේකේ කතාව තේරෙන නිසා. දැන් නිකමට වගේ ඇවිත් බලද්දී දාලත් ඉවරයි. පට්ට මචං. ෆිල්ම් එක බලද්දී නං කතෝලිකයන්ගේ ඇහැට කඳුළු එක එක අනිවා ඩෙෆා

    Reply
  • නියමයි රොයිලි අයියේ……….
    නියම ෆිල්ම් එකක් වගේ……….
    ඔන්න මම දැන් බාන්න දැම්මා…………..
    අපෝ tv series වලට සබ් දෙන එක නම් නවත්තන්න එපා………
    ඔබට ජය……………..

    Reply
  • “චූටී මල්ලි”

    අනේ අනේ
    බේකින්ග් බෑඩ් එක ගැනත්
    පොඩ්ඩක් සලකලා බලලම හිටියනම්
    එල එල මේක
    හොද එකක් වගෙ
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • මම නම් අනිවා හිතුවා මේකට අනිවා වගකියන්නේ රොයිලි සහෝම තමයි කියලා….
    ඔන්න මමත් ගත්තා. ස්තුතියි සබ් එකට.
    ~~ ජේසු පිහිටයි ~~

    Reply
  • ane saho ehema karanna epa tele series walata oyai apiwa huru kale.dekama karagena yanna.jaya wewa

    Reply
    • ane budu ayye tv sereis dena ekanam navaththanda epa thava 2k 3k denda pelz k……..

      Reply
  • ane budu ayye ekanam karanda epa api oya hindai films ekak tv series ekak baluve anika dannam ithin meka athaharinda baritharamata abbahi vela ivarai nodanna basavakin films tv series ekak baluvata meloharahak therenne nane sinhala basaven balana eke rasaya danne th apine ithin ayye mekanam nathara karanda epa thava tv series 2k 3k aluthin dendako api ganath tikak hithala ayyata pinsiddavenava ithn me karana sevayatanam ………….Smallville.The Big Bang Theory vage ekakaa sub dendako pelz ayye ..

    Reply
  • මම හිතුවා අයියම මේකට සබ් ඒක දෙයි කියලා බයිබල් කතා මාලාවත් බැලුවා ආසාවෙන්
    ගොඩක් ඉගෙන ගන්න දේවල් තිබුනා එකේ !! මේ වගේ වැදගත් නිර්මාණ ඉදිරියට කරන්නත් ශක්තිය ලැබෙන්න ඕනේ
    ජයවේවා

    Reply
  • Thanx royli ayye sub 1ta.. Tv series digatama karagena yanda hode.. Film walata wada tv series thamai maru

    Reply
  • Keshan Wasala

    හෑ ..ෆිලුන් දුන්නට කමක් නෑ ඈ … ටිවිත් ඕනේ .. :/
    අපි හෙන අහිංසකයි හලිය..
    ගොඩක් ස්තුතියි 😀 අයියේ

    Reply
  • හර්ෂ ලහිරු

    හප්පා කට්ටිය කුපිත වෙන කතානෙ රොයිලි කියන්නෙ 😛 😛
    සබට ස්තුතියි 😀 ජය

    Reply
  • රොයිලි සබ් දෙනවා කියල දන්න නිසාම කලින් බාගෙන හිටියා

    Reply
  • මේ මේ!!! ඔය වගේ කතා කියලා බලාගෙන හරිද? අපි හෙණ සැරයි!!! බයිබල් නම් පුදුම ආසාවෙන් බැලුවා. මේකත් බලනවා. ජූලි 1 වෙනකං ඉවසන්න වෙනවා.. ලිමිට් පැනලානෙ…

    Reply
  • HiMeShZoRo

    එහෙම කරන්න එපා සත්තලනේ ටීවී ත් දෙන්න..මේ සබ් එකට තුති :*

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි රොයිලි අයියා…
    ඔයා සබ් දාපු කතාවක් කියන්නේ
    අනිවා බෑමක් තමයි
    ස්තුතියි රොයිලි අයියා!

    Reply
  • සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

    Reply
  • වලාකුළ

    බොහොම ස්තුති මචං .. tv වලට සබ් දන එකනං අඩු කරන්න හිතන්න වත් එපා … පුළුවන් නම් මේවාටත් දාන්න බලන්න …

    Wherehouse 13 (http://www.imdb.com/title/tt1132290/)
    Grimm (http://www.imdb.com/title/tt1830617/)
    The Big Bang Theory (http://www.imdb.com/title/tt0898266/) : මේකනම් වෙන කාටවත් දෙන්න එපා උඹම හරි MDG සහෝදරයම හරි කරන්න ඕනේ වැඩක්

    Reply
  • නලින්

    ස්තුතියි රොයිලි අයියා!

    නිදහාසේ ඉන්න ඕනේ කියලද රොයිලි අයියා කිව්වේ!

    ජය වේවා!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එහෙම කරන්න එපා දෙයියෝ, අපිත් ඔයා නිසා දැන් ටි වී වලට පුරුදු වෙලා ඉන්නේ..
    දැන් ෆිල්ම් බලෙන්නෙම නැති ගානයි,…
    මම මේ ෆිල්ම් ඒකනම් කලින් ඉඳන්ම බලන්න උන්නේ…
    මෙන්න ගන්නවා..
    අද ගේම් ඔෆ් ත්රෝන් නැති එක ගැන දුකෙන් තමයි මේ පසුවෙන්නේ…
    ජය වේවා..

    Reply
  • Wow “Royly” Aiya Aith Movies Sub Wadeta Bahala Thiyenne….. 😛
    BrRip Awa Nisa Meka Denakan Idiye…
    Eth Hithuwe Na ‘The Sub King’ Meka Dei Kiyala…..
    Maru Maru.. Digatama Film Walatath Sub Demu…..
    Aththatama Godaaaaak Sathutui…
    (( TV Series Wadeth Athaharinna Epa Aiye))
    Subata Thuthi…
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • apo ehema karanna epaa….
    apita TV th ona
    MOVIE th onaaaaaaaaaa

    Reply
  • Mayura Suraj

    niyamai niyamai. balanna hithenawa.
    Ehema nidahase idala kohomei ? 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *