අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළක්‍රියාදාමචතුර මදුසංකචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

The Loft (2014) | යාළුවෝ තමයි මාලුවෝ….!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 14 votes.
Please wait...

The Loft (2015)

ඔන්න එහෙනම් මාගේ 25 නි උපසිරැසිය ඇරන් ආවා.මේක ඇරන් එන්නම අවුරුදු 2කට ආසන්න කාලයක් ගියා.කමක් නැහැ. JK Enum Nanbanin Vaazhkai (2015) බලන්න ඇති නේද?අද ගෙනාවේ සුපිරිම කතාවක් තමයි.මේකෙ සබ් ලයින් මාරම දිග එව්වා තමයි තිබ්බෙ. ඒක හින්දා වැඩේ ටිකක් පරක්කු වුනා. මුලින්ම මම මේකේ ඉන්න අය ගැන කියල ඉන්නම්.

  1.    1.Wentworth Miller මේ හාදයා දන්නවා නොවෙන්න බැහැ. Prison Break (TV), The Flash (TV) වල ඉන්නෙ……
  2.    2.Karl Urban මේ හාදයා රංගනයෙන් දායක වෙලා ඉන්නවා Walking with Dinosaurs 3D (2013), Riddick(2013), The Lord of the Rings: The Return of the King (2003) වගේ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
  3.    3.James Marsden මේ හාදයා රංගනයෙන් දායක වෙලා ඉන්නවා X-Men: Days of Future Past (2014), X-Men: The Last Stand (2006) වගේ තවත් එකි නොකි ගොඩකට.
  4.    4.Eric Stonestreet මේ හාදයාත් රංගනයෙන් දායක වෙලා ඉන්නවා The Mentalist (TV), Bad Teacher (2011) වගේ….
  5.    5.Matthias Schoenaerts වැඩියෙන් දකින්න නොලැබුනත් චිත්‍රපට ගොඩකට දායක වෙලා තියෙනවා.

හරි එහෙනම් මම ඔය ටික කියන්න හේතුව තමයි මේකෙ ප්‍රධාන චරිත 5 තමයි ඔය. Erik Van Looy ගේ අධ්‍යක්ෂවරයා තමයි මීට දායක වෙලා තියෙන්නෙ.තිර රචනය වෙන්නෙ Bart De Pauw සහ Wesley Strick. වර්ගීකරණය Thriller ඝණයට තමයි අයිති වෙන්නෙ.නිළියන් විදියට

  1.  1.  Isabel Lucas දායක වෙනවා ඇයත් Transformers: Revenge of the Fallen (2009), Immortals (2011) වාගේ ගොඩාක් ජනප්‍රිය චිත්‍රපට රැසකට දායක වෙලා තියෙනවා.
  2.  2. Rachael Taylor ඇයත් Transformers (2007), Shutter (2008) වලට දායක වෙලා තියෙනවා.

තවත් ගොඩාක් අය මේකෙ ඉන්නවා. මේකෙන් මම ඔයාලට දල අදහසක් විතරයි දුන්නෙ. එහෙනම් කතාව තමයි. විවාහ වුන පිරිමි පස්දෙනෙක් වටා තමයි කතාව දුවන්නෙ. මෙයාලගෙන් වින්සන්ට් කියන හාදයා ලොෆ්ට් එකක් ඒ කියන්නෙ පොඩි  කාමර කෑල්ලක් ගන්නවා ඇරන් මේ යාලුවෝ සෙට් එකත් එක්ක බෙදාගන්නවා. ඇයි?දන්නවනෙ ඉතින් නේද? J J???ඇයි කියලා??මොනද ඕනේ ඕනේ වෙලාවට මෙයාලගේ ගෙදර නෝනාගෙන් වෙන්වෙලා තහනම් ගහේ ගෙඩි රහයිද බලන්න.ඉතින් මේකේ වින්සන්ට් කියන හාදයා තමයි හෙනම ඩයල් එක.මේ වැඩේට එකෙන්ම සේරමලා කැමතිවෙලා වැඩේ පටන්ගත්තට අන්තිමට මෙයාලගෙන් කෙනෙක්ට අන්තිමේට මැරෙන්න වෙනවා.ඒ මොකෝ??ඇති අනේ කීවා.මම අන්තිමට ඔයාලට දෙයක් කියන්නම් ඒකෙන් ඔයාලට මේ ෆිලුම් ගැන තේරෙයි.                                

– අදහස් තමයි වටින්නෙ-

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

~බොහෝ මිතුරන් චීත්ත ඉදිරියේ මිතුදම පාවා දෙනු ලැබේ~

                                                                           (මුහුණු පොතෙ ඇසුරෙන්)….

 

The Loft  (2014) on IMDb

 

 

[button link=”http://tinyurl.com/q8h4l9y” type=”icon” “center” newwindow=”yes”] 748 MB කොපිය මෙතනින් බාගන්න[/button]

F295F6EBC005C6FA109D6E3A140A4E6B7EF37B23

[button link=”http://tinyurl.com/krgx32z” type=”icon” “center” newwindow=”yes”] 1.51 GB කොපිය මෙතනින් බාගන්න[/button]

3487CC35846E25519956BEB3AFF14E60F8F4EC62
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/10960640_856667684392271_1323663233_o-e1423460153433.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

62 thoughts on “The Loft (2014) | යාළුවෝ තමයි මාලුවෝ….!! [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි

    Reply
  • Saranga J. Liyanagama

    Thanks

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Kasunabayasekara

    Thanks macho

    Reply
  • උප සිරසට බොහොම ස්තූතියි

    Reply
  • muditha gayan

    thnźzzźzzzźźzz

    Reply
  • sanjeewakandy

    Thanks for sub.please can you update this sub for blueray copy?

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Gunathilaka_chanaka

    Thank you very much.

    Reply
  • ashan lankanath

    Thanks ……………………good luck

    Reply
  • එන්.විජිත අසංක

    Thnx Bro for your effort………

    Reply
  • ado sub yanawane bn film ekatat kalin ekata mukth karana berida

    Reply
  • අසිත

    බොහෝ මිතුරන් චීත්ත ඉදිරියේ මිතුදම පාවා දෙනු ලැබේ.ඇත්ත කතාව.සබට පින්.ජය වේවා!!

    Reply
  • thanks api wenuwen mahansi wela sub 1k haduwata.☺

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    Thankz! I’ve been looking for this,Thanks again 🙂

    Reply
  • kavishka nirmal

    sub ekata godak tnx mcho… ath ubala film eke sumary eka daaddi film eke intrest eka nati wena widiyata daanda epa mcho.. laawatata podi introduction ekak tibuna nam athi.. me baninawa newi podi adahasak vitarai..

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • oya ape udita ayyada??tri eke tama inne.
    advisory eke

    Reply
    • උදිත

      TRI එකේ උදිත අයියව අඳුනනවද? LOL

      Advisory එකේ ඉන්න ඇති, මාසයක්, මොකද මාස තුනයිනෙ in-plant training එක. ඇයි චතුර ඔයා ඔච්චර බොරු කරන්නෙ? රස්සාවක් නැති එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයිනෙ. අනික තවම ඉගෙනගන්නවනෙ, ඒකෙ කිසි අවුලක් නෑනෙ.

      අවුල තියෙන්නෙ ඔයාගෙ හිතේ, ඔයා ගැනම තියන අව තක්සේරුව. ඔය ඉගෙනීම ඉවර කලාම, ඇත්තටම ඔයාට TRI එකේ officer කෙනෙක් වෙන්න වුනත් පුළුවන්කම තියෙනවනෙ. ඒතට දැන්ම තියාගෙන අනිත් අය රවටන්න එපා.

      කොහොම වුනත් ආයෙමත් කියන්නෙ, බොරුවට ආයුශ අඩුයි, ජය වේවා!!!

      Reply
  • උදිත

    උපසිරැසියට තුති මචෝ. හොඳට කරල තිබුන.

    ඔයා තේ පර්යේෂණායතනයේ වැඩ කරනව කිවුව නිසයි අහන්නෙ, තේ ගැන කිසිම දෙයකට උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි? ඇත්තටම එතන වැඩ කරන්නෙ නෑ නේද? මට ඇත්තටම දැනගන්න ඕන ගැටළු ටිකක් තියනව, කාගෙන්ද දැනගන්න පුළුවන්. උදවුවක් දීපංකො.

    ජය!

    Reply
    • උදිත

      අත් දෙක දිගට දාගෙන ඔෆිස් එකට ගියාට, රස්සාවකට නෙවෙයි නේද යන්නේ….
      හැමදාමත් බොරු කරන්න බෑනෙ මචෝ… ලැජ්ජ නොවී කියපං, රස්සාවක් තවම නෑ කියල. ඒක ලැජ්ජ වෙන්න දෙයකුත් නෙවෙයිනෙ. තවම ඉගෙනගන්නව කිවුවට කවුරුවත් වැරැද්දක් කියන්නෙ නෑ.

      කමක්නෑ.. උඹට හොද විදියක්. ජය පතනව! හැබැයි මලේ… , බොරුවට ආයුෂ අඩුයි, දැක්කනේ!!!!!!!!!!

      Reply
      • උදිත

        අත් දෙක දිගට දාගෙන ආවට අවුලක් නෑ.., දිගටම එහෙම එන්න. අපි කාටවත් කියන්නෙ නෑ. 😛

        Reply
  • akila fernando

    patta pata pata

    Reply
  • Chathura, niyamai. Loft wage niyama filmsma thoragena subs denna. Burning Blue film ekath beluwwa. thanks very much!

    Reply
  • mekanan niyamama niyamay. thawa me wage ekak demu saho.

    Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි චතුරයා!

    ජය වේවා!

    Reply
  • Srimal Nishan

    🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 …………. thanks …………. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂

    Reply
  • chathura madusanka

    adhas dakwu hamotama thanks

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri film ekak wage neda macho..
    menna gannawa..
    jaya wewaa!!

    Reply
  • දුලාජ් මංජුල

    mcn mekata sthuthi karanda widiyak na .me film eka enakam balan hitiya 2014 idan.awata passe meka ape baiscope eke denakam balan hitiya.ela wadak mcn thanx

    Reply
  • Don Herman

    වෙනස් තේමාවක් හරහා ගලා යන හොඳ සලරුවක්. හොඳ සලරුවක් ලබාදුන්නාට බොහොම තුති. මෙවන් අලුත් විදියේ සලරුවක් නැවත ලබාදෙන්න.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • එල ඈ..
    චතුරයත් ආච්චි වැහිගෙන එනවද මන්දා??? 😀
    හිරෙන් පැන්න මයිකල් මල්ලිත් ඉන්න එකේ නොබලා බෑනේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • Thanksss!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • godak pin sub ekata sahoo !!!!!!!!!!!!

    Reply
  • නියමයි මචෝ.
    කතාව පට්ටයි වගේ.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උප්සිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ….
    ජය වේවා.. 🙂 🙂
    එලස්ස්ස්… 🙂

    Reply
  • haha .. hoda upadesak thamai 😀

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • නියමයි සහෝ…
    සබ දෙනකම් බලන් උන්නනේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *