අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ප්‍රබුද්ධ කේසර විතානගේවාර්තාමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

The Lost Room (2006) [E03] Sinhala Subtitles | අතුරුදන් වූ කාමරය! [සිංහල උපසිරැසි සමග]

Rating: 8.2/10. From 13 votes.
Please wait...

 

මේ දිගහැරෙන්නේ The Lost Room හි පළමු කතා මාලාවේ තුන්වන කොටසේ සිංහල උපසිරැසිය යි. මේ කතාංගය සමඟින් ‘අතුරුදන් වූ කාමරය’ කතාමාලාව නිමාවට පත්වෙනවා.

දෙවැනි කොටසේදී ඔබට මතක ඇති පනාව සහ ඔරලෝසු පෙට්ටිය යොදාගෙන ඇනා ව යළි වර්තමාන කාල-අවකශයට ගෙන්වා ගැනීමට ජෝ කළ උත්සාහය ද ව්‍යර්ථ වී ගිය අන්දම. එහෙත් ඔහුට අතුරුදන් වූ කාමරය, වස්තුන් සහ ඒ වස්තුන්ට බලය ලබාදුන් සංසිද්ධිය ගැන වඩ වඩාත් ගැඹුරට තොරතුරු ලබාගත හැකි වෙනවා. පියවරෙන් පියවර ඔහු ඉදිරියට යන්නේ තම දියණිය සොයාගැනීමටයි. දෙවැනි කොටස අවසානයේදී ප්‍රථමක වස්තුව ලෙස සැලකෙන අතුරුදන් වූ කාමරයේ භාරකරු පොලරොයිඩය තුලින් දැකීමට ජෝ සහ ජෙනිෆර් සමත් වීමත් සමඟ ඔවුන් ‘භාරකරු’ සොයා ගමන් අරඹනවා. ඇනා සොයාගැනීමට භාරකරුගෙන් සහය ලබාගත හැකි වේද?

එතැනින් පස්සේ මොකද වුණේ කියලා අද කතාවෙන් බලාගන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

12 thoughts on “The Lost Room (2006) [E03] Sinhala Subtitles | අතුරුදන් වූ කාමරය! [සිංහල උපසිරැසි සමග]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Dushan Tharuka

    Thanks Saho… Niyamai…Jaya wewa !!!

    Reply
  • E02 – page not found

    this subtitle = E05

    Reply
    • මේ කතාව පැය භාගයේ කොටස් හයක් ලෙස වෙනත් සංස්කරණයක් ඩව්න්ලෝඩ් කරන්න තියෙනවා.
      මෙතන තියෙන්නේ පැයේ කොටස් තුනක් ලෙස සැකසු වෙනම සංස්කරණයක්.
      එතකොට මේක තමයි තුන්වෙනි කොටස.

      Reply
  • Udara Damith Dissanayaka

    එල
    ඔය ගැම්මෙන්ම තව එකක් කරන්ඩ
    ස්තුතියි

    Reply
  • viraj harsha

    Thanks…. Thawath aluth tv series ekk dennakm api balagena innwa..jayawewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *