The Mentalist [S01 : E18] | නරලොව හොල්මන්… [සිංහල උපසිරසි සමඟ]
The Mentalist කතාවේ කවදාවත් නොදැකපු විදියේ මිනීමැරුම් කරන ක්‍රමයක් දැක්වෙන කතාවකට උපසිරැසි අරගෙන තමයි, මම අද බයිසිකෝප් වලට ගොඩවදින්නේ. පලවෙනි සමයේ 18 වෙනි කතාවට අරුත් සපයන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් අද කතාව නම් අමුතුම එකක්. ඒ කියන්නේ මිනීමැරුම් කරපු ක්‍රමය හා ඒවායින් මිනීමරුවා බේරෙන්න භාවිතා කරන ප්‍රයෝගය අමුතුම විදියේ විශයක්. මෙම කතාව ආරම්භයේම මනුස්සයෙක් පාර දිගේ බෑග් එකක මොනවාදෝ ඇදගෙන එනවා. ඒක ඍජුවම ඇදගෙන එන්නේ CBI මූලස්ථානය ඇතුලට. ඉතිං ඒ වෙලාවේ ලිස්බන්, චෝ සහ ජේන් උදේ වැඩට වාර්ථා කරන්න සූදානම් වෙලා ඉන්නේ. එයාලා පෝලිමට වෙලා ඉන්නවා ඇතුලට යන්න කියලා. හැමෝම එහෙම ඉන්න අතරේ තමයි මනුස්සයෙක් ඒක ඇතුලට ගේන්නේ. ඒ මනුස්සයාගේ නම තමයි කාල් රෙස්නෙක්. රෙස්නෙක් කියන විදියට එයා පොලිසියට ගෙනල්ලා තියෙන්නෙ තෑග්ගක්. එතකොට තමයි ජේන් එතැනදී රෙස්නෙක් ගැන පරීක්ශා කරන්නේ. රෙස්නෙක් කියන විදියට නම් එයා ගෙනල්ලා තියෙන්නේ අර්තාපල් බෑගයක්. නමුත් ඒක තුල තියෙන්නේ මෘතශරීරයක්. ඒත් මෘත ශරීරයකට අර්තාපල් කියන මනුස්සයෙක්? පුදුමයක් තමයි. ඒත් ඒක තමයි මිනීමරුවා විසින් අපරාධය කරලා අවසානයේ යොදන ප්‍රයෝගය. කොටින්ම කිව්වොතින් ඒක රෙස්නෙක්ට දැනෙන්නේවත් නෑ.
මේ විදියට පොඩි පොඩි සිදුවීම් අතරතුර, පර්යේශණ සිදුකරද්දී, රෙස්නෙක් නිර්දෝශි බව හෙලිවෙනවා. තවත් සැකකාරයෙක් හසුවුනත්, එයාටත් මතකය නැතිතිවීම් වගේ දේවල් වෙලා තමයි තියෙන්නේ. ඒක නිසාවෙන් නිවැරදි මිනීමරුවා අල්ලගන්න බැරිවෙනවා. ඒ වගේම තමයි රිස්ග්බිට ලොකු අලකලංචියකුත් මේ කතාවේදී වෙනවා. ඒ වගේම අන්තිමේදී ජේන්ට සහ ලිස්බන්ට, ලොකු කරදරයකට මුහුණ දෙන්නත් වෙනවා. ඒකෙන් ජේන් නොමැරී බේරෙන්නේ 99.9න්. කොහොමහරි මිනීමරුවා අල්ලනවා. ඒකට යොදපු උපායෙන් තමයි ජේන් යන්තම් පණ බේරා ගන්නේ. අපි බලමු කවුද මිනීමරුවා කියලා. ඒ වගේම තමයි එයා විසින් යොදපු අමුතු උපාය මොකක්ද? ඒවා කතාව බැළුවොතින් දැනගන්න ලැබේවි.
හැමෝම කතාව බලන්න. හොඳක් නරකක් තියෙනවා නම් කියන්න. පොඩි ආට් පාරක් අන්තිමට දැම්මා. ඒත් ඉතින් අත්හදා බලන්න තමයි ඒ වැඩේ කලේ. ඒකත් හොඳයි නම් කියන්න. සමහරවිට වැඩ කරන්නේ නැතිවෙන්න පුළුවන්. ඒකේ අප්සෙට් එකක් තිබුණොතින් ඒවා මොනාද කියලා යටින්ම කමෙන්ට් පාරක් දමන්න. හොඳ වගේම තමයි, අඩුපාඩු අහන්නත් මම කැමතියි. මොකද කිව්වොත් ඒවායින් තමයි මම පස්සේ හොඳ අහන්නේ.
එහෙනං හැමෝටම ආයු – බෝ -වේවා !!! __/|\__
6105 downloads
Godak sthuthi.. Jaya wewa!
Godak sthuthi.. Jaya wewa!
thanks
Thnx bro
උපසිරැසියට තුති……
ස්තුතියි ප්‍රණිත් සහෝ දිගටම ඕනේ..
ජය වේවා!
නියමයි සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
බොහෝම ස්තූතියි සහෝ…
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
ඉතුරුවා දෙන්නකෝ…
අද කතාවට දාමු නම තියෙන
සින්හ්ල කොමඩි මූවි එකක් තියෙයි නේ /
එල එල
සබට තුති
ඔබට ජය………..
thanks
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල එල මචෝ…….අනිකත් ඉක්මනටම දෙන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා….. ජය වේවා!!!!!
thanks
thanx
Thanks !
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
එල කොල්ලෝ…පට්ටම වැඩක්… වෙන කොහෙන්වත් හොයාගන්න නැ….උඹ තමයි one and only man…man of the match….නියමයි බං…දිගටම දාපන් කොල්ලෝ….උඹට ජය
අනේ අපේ අසරණ KM Player එකේ ඕවා පෙන්නේ නැහැ… 🙁
ස්තුති සහෝ…
thanks bro ilaga ekath ikmanin demu
niyamai.thanks machan.
sub aketa tnx..ai “”වැහි බිංදු”” mechare slow ake watena……….ake pare වැහි බිංදු 3,4 watemuko…
niyamai onna bawa… thaz