අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S01 : E23] | රෙඩ් ජෝන් ගේ අඩිපාර… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 6 votes.
Please wait...

Mentalist 1

ඔයාලා බලාගෙන හිටපු දවසත් හරි. ඔන්න මේ සමයේ අන්තිම කතාවට උපසිරැසි දෙන්නයි මගේ සූදානම. ඒ කියන්නේ The Mentalist කතා මාලාවේ 23 වෙනි කතාංගය. නම බලාපු ගමන්ම තේරෙනවා ඇතිනේ අද කතාව විශේෂ එකක් බව? අද කතාවේ ආරම්භය බොහෝම සිසිල් විදියට ආරම්භ වෙලා බොහෝම උණුසුම් විදියට අවසාන වෙන්නේ. ඒක නිසා කතාවේ රසය තියෙන්නේ උණු උණුවේම බැළුවොතින් තමයි.

අද කතාවේ ව්‍යසකයාගේ නම තමයි එයා ප්ලාස්කට් නම් තරුණිය. රෙඩ් ජෝන්ගේ ව්‍යසකයෙක්ද නැද්ද කුතුහලයක් ! මරණයට පත්වුනු තරුණියට නිවුන් සහෝදරියක් ඉන්නවා. ඇය අතුරුදහන්. රෙඩ් ජෝන් සාමාන්‍යයෙන් පැහැරගැනීම් සිදුකරන්නේ නෑ කියලා ඔයාලා කතාව බැළුව නිසාවෙන් දන්නවා. නමුත් ලැබෙන හෝඩුවාවන් අනුව ජේන් මේ කතාවේදී බොහෝම කුලප්පු වෙලා තමයි වැඩ කරන්නේ. රෙඩ් ජෝන් කියන්නේ ජේන්ගේ ප්‍රධානතම සතුරා. ඒ වගේම ජේන් වගේම කපටියෙක්. ජේන් මේ වතාවේදී ඔහුව අල්ලගන්න බොහෝම උත්සාහා දරනවා. ඒ වගේම මේ කතාවේ සිදුවෙන දේවල් පුදුමයන්ගෙන් පිරිලා තියෙනවා.

කතාව ගැන නම් මට කියන්න දේවල් ගොඩක් තියෙනවා. නමුත් එහෙම කිව්වොතින් ඔයාලට කතාව බලලා වැඩක් වෙන්නේ නෑ නේ. ඒක නිසාවෙන් ලිපියේ මම මුකුත්ම කියන්නේ නෑ. කුතුහලය මැද්දෙන් බලන්න හොඳම කතාවක් ඔයාලට අද ලැබිලා තියෙනවා. කතාව බලලා රසවිඳින්න කියලා මම අදින් පලමු සමය සමාප්ත කරනවා. (සෑම අවසානයකින්ම නව ඇරඹුමක් ඇතිවෙනවා කියලා කතාවක් තියෙනවා නේ… ) 🙂 නැවත හමුවෙමු……

ආයු- බෝ- වේවා !!! __/|__

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/6bx8″ type=”icon” “center” newwindow=”yes”] 125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]

60d58166f15ee87d27e30eaca40613cde5dfed40

[button link=”http://tinyw.in/u94z” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]

6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Season >>

37 thoughts on “The Mentalist [S01 : E23] | රෙඩ් ජෝන් ගේ අඩිපාර… [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa

    Reply
  • ස්තූතියි බං ගොඩක්

    Reply
  • bro S01 okkoma sub dwn kra ganna link1 dennako?

    Reply
  • Lahiru Wijesinghe

    Thanks for Sinhala subtitle.

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • Tharaka Kumara

    .srt 1gane nethuwa mulu season 1 ma files tka ekapara down load karanna puluwan vdihak nethda ??

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • elane bro..leadership iwara wela awit baladdi season 2th patan aran..thanx hode..digatama demu

    Reply
  • “චූටී මල්ලි”

    එකක් ඉවර කලා නෙ
    MDG වගෙ ලස්සනට දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ඔයා නම් දෙය්යෙක් නෙමයි දේවාලයක් සහෝ. එල එල මෙහම යං .

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි ප්‍රණියා…

    ජය වේවා!

    Reply
  • thanks malli.
    season 2 enakam balagena inne.

    Reply
  • thnax,….season 2 ekath ikmanata demu..

    Reply
  • mchang digatama .mee kathawath ekka hitiya .puluwan ekamanta idri kata malath ekmanta lebei kiyala balaporoththu wenawa..
    Thanks Mchang>>>>>>>>>>>>>

    Reply
  • ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…පුලුවන් නම් season 2 එක එකපාරම දෙන්න …

    Reply
  • Sahoo sub tikanam kiyala wadak na ..supiri. 😀 😀 😀
    mata hama ekatama comments danna nam bari una..ekata sama wenna oni!!!
    ithuru tika denakam balagena innawa…
    obata jaya!!!

    Reply
  • Thank u soooooo much. meka denakan bala bala hitiye. kalin katha 22 ma beluwa .maka balanna ma hitiye. aeth upasiresiyakin hambu wemu . legend ekak unoth supiri . 🙂

    Reply
  • niyamai 😀
    2 season ekath ikmanatama dennoooo,
    1 season eka ikmanata dunnata tnx! 😀

    Reply
  • Thank u soooooo much. meka denakan bala bala hitiye. dan ehemanam season 2 ekath me wage ikmanata demu neeeee 😀 jaya wewa 🙂

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai onna bawa thaz’

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *