The Mentalist [S03 : E01] | දියමන්ති උගුල… [සිංහල උපසිරසි සමඟ]
Season 1 වලින් පටන් අරගෙන Season 2 අහවරක් කරලා Season 3 වල පැලපදියං වෙන්නයි මම අද සූදානම් වෙන්නේ. Season 1 වලදී මට ලබාදුන්නු අදහස් දැක්වීමක් අනුව, මම කතාව ගැන කියලා Season 3 වලදී වැඩිය ලිපි දීර්ඝ කරන්න හදන්නේ නෑ. ඒක නිසා අද පටන් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා වගේ, මගේ ලිපියත් කොහු වෙලා යනවා කියලා හිතන්න එපා. කෝකටත් කතාව මුලින් පොඩ්ඩක් කියලා කුලප්පු කරලා යන්නයි මම හිතාගෙන ඉන්නේ.
අද කතාවේදී ජේන්ට පසුගිය Season 2 අවසාන කතාවේ සිදුවුනු සිදුවීම නිසා, බොහොම හිතේ කලබලකාරී බවකින් ඉන්නේ. ක්‍රිස්ටිනා ෆ්‍රයිගේ පැහැරගැනීම එතැනින් ප්‍රධානයි. ජේන්ගේ මූණටම රෙඩ් ජෝන්ව හමුවීමත් එයින් තවත් කාරණාවක්. ජේන්ට මෙදාපාර පාර්ලිමේන්තු සභිකයෙකුගේ පැහැරගැනීමක් සහ ඔහුගේ රියදුරෙකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් තමයි කටයුතු කරන්න වෙන්නේ. මෙතැනදී ජේන් විසින් තමුන්ගේ මානසික ස්වභාවය නිසා, ඒ විමර්ශණය ප්‍රතික්ශේප කරත්, ලිස්බන්ගේ බොරුවකට අහුවෙලා කොහොමහරි ඒක විසඳන්න බාරගන්න වෙනවා. මෙතැනදී දෙදෙනාම ව්‍යසකයින් වුනත්, ප්‍රධාන ව්‍යසකයා වුනේ පාර්ලිමේන්තු සභිකයාද? නැතිනම් ඔහුගේ රියදුරා ද? ඒක කතාව බලලාම දැනගන්න. මිනීමරුවා කවුද කියලා හොයන්නේ හැමදාමත් උගුලක් අටවලා නිසා, උගුල මොකක්ද කියලාත් බලන්න.
කතාව බලන්න. හොඳයිද කියන්න. ඒ වගේම අදහස් දක්වද්දී ස්තුතියි කියලා විතරක්ම යනවට වඩා, මගේ අඩුපාඩුවක් එක්කම ස්තුතියි කියනවානම් තමයි මට ගොඩක්ම සතුටු.
එහෙනං හැමෝටම ආයු- බෝ- වේවා !!! __/|\__
[button link=”http://tinyw.in/p8gy” type=”icon” “center” newwindow=”yes”] 168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/SCAZ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7175 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi.. Jaya wewa!
Thnx sub ekta …
ස්තූතියි 🙂
බොහොම ස්තුති සහෝ..
මේං වැන්ඳා, මේක ඉවරවෙනකන්ම සබ් ශීපන් මචං!
කාලෙකට පස්සෙ සෙට් උන පට්ටම සබ් ටික.
එළ හොදේ!
සබට බොහෝම ස්තූතියි…….!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
කියලා වැඩක් නෑ පට්ට එහෙනන් 3ත් පටන් ගත්ත නියමයි ඔහොමම යමු. සබ් එක එලටම යනවා.අර හිතෙන එක දාන එක පට්ට මාරම ගති ජය වේවා ඔන්න එහෙනන් බෑවා
මචන් මේ සිරිස් එක එනකන් මග බලන් හිටියේ …………..ස්තුතියි………..
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
thanks
එලස් n
සබට තුති
ඔබට ජය………….
එලස්
සබට තුති
ඔබට ජය………….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
ayeth wada patan aran ela balagena hitiye denakan.
niyamai.digatama demu. thanks…….
niyamai niyamai,,,ithuruwath ikmantama demu neda saho
Thanks !
sahoo ක්‍රිස්ටිනා ෆ්‍රයිta mokokada wenne?
poddak e gana kiyanna..
bohoma sthuthi sub 1kata…jaya wewa…. 😀
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
neyame. oya may season eken veteraknam navatenna epa api digatama oyat ekka ennava. season okkoma denna. jayawewaaaaaaaaaaaa………….
නියමයි කොල්ලෝ 3 වෙනි season එකත් සම්පුර්ණ කරන්න හැකිවේව කියල ප්‍රර්ථනා කරනවා. ජය හොදේ 🙂
niyamai thaz subapatum…
thanx bro. supiri wedak. mama digatama beluwa. issarahatath ehemai