අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S07 : E05] | කව්රුද කව්රුද රණ්ඩු කරන්නේ, නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 8 votes.
Please wait...

Supernatural-S6-4
නොයෙක් විකාර විධිවලින් මැරුන කීපදෙනෙක් ගැන හොයන්න එන කොල්ලෝ දෙන්න ඉක්මනින්ම තේරුම් ගන්නවා මේක යක්දෙස්සියෙක්ගේ වැඩක් බව. නමුත් යක්දෙස්සිව මට්ටු කරන එකනං ලේසි වෙන්නේ නෑ, දඩයම පැත්තකින් තියලා අනුන්ගේ පවුල් අවුල් විසදන්නත් වෙනවා කොල්ලෝ දෙන්නට. ඒ ඇයි කියලා කතාව බලලම දැනගමු.

මේ අතරේ ලවායතන්ලා කොල්ලෝ දෙන්නව තවම හොයනවා. ඩීන්ගේ එමී රහස තවත් රැකගන්න පුළුවන් වෙයිද කියලත් කතාව බලලම දැනගමු.

——-
අද කතාවේ නම් “Shut Up, Dr. Phil ” රුපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නෙක් වන මනෝ විද්‍යාඥ Dr.Phil McGraw අසුරෙනුයි.
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner)සහ යූජීන් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2011 ඔක්තෝම්බර් 21

මීලග කොටසෙන්:
7.06 Slash Fiction
Promo

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/D74G” type=”icon” “center” newwindow=”yes”] 140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
acf2ea7448cf178528b445e390db4c57acc3cc77
[button link=”http://tinyw.in/ffmL” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218
[button link=”http://tinyw.in/AxSL” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
cb302f7666ba695d85a8851bdcbeb31d394499b0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

27 thoughts on “Supernatural [S07 : E05] | කව්රුද කව්රුද රණ්ඩු කරන්නේ, නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ[සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • thanks lot saho JAYA WEWA!!

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • ඉතුරු සබ් ටික කවද්ද දාන්නේ සහෝ?????ඊළග එකත් ඉක්මනින් ගෙමු…

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • meka enkan godak kal balan hitiya thnkz saho sub ekata anit tikat ikmanata denna

    Reply
  • parakku una ne ban me para . anyway thaks

    Reply
  • amme iwasillak nathuwa hitiye…..sub ekata thnx mchn.anityh eka ikmanata onee….. 🙂

    Reply
  • Ranil srimal

    මේක දෙනකම් තමා හිටියේ සහෝ,
    ඊලග එක, ඉක්මනට දෙන්න පුළුවන් නම් ලොකූ… දෙයක්. 🙂 🙂
    බොහොම ස්තූතියි, සහෝ සිංහල උපසි‍රැසියට.
    ජය…!

    Reply
  • කැලුම් එදිරිසිංහ

    සබ් එක දෙනකන් මග බලාගෙන හිටියෙ මචෝ…..සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි….අනිත් ටිකත් ඉක්මනින්ම දෙමු මචෝ …

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ලොකුවැඩක් … ස්තුතියි ඔයාට..
    සුභපැතුම් දිගටම කරගෙන යන්නන කාලය ශක්තිය ලැබේවා..!$%

    Reply
  • ඉමල්ක

    අම්මෝ මේක දෙනකම් ගොඩක් දවස් බලන් හිටියා
    ගොඩාක් ස්තුතියි MDG සහෝ

    Reply
  • නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • I was waiting for this. Thanks MDG…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *