අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S03 : E15] | ඉල්ලම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

අද දින The Mentalist කතාංගයෙන් ඔයාලට උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ තෙවන සමයේ 15වන කතාංගයට. වැඩි විස්තරයක් නැතිවම අදත් කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. ආරම්භයේදීම ලිස්බන් සහ ජේන් විසින් මිනීමැරුමක් සිදුවුනු රත්තරං ගරන තැනකට යනවා. එතැනදී රික් ලූමි කියලා තැනැත්තෙකුගේ ඔළුවට වෙඩි තියලා ව්‍යසකයාගේ රථයේම පිටුපස දමලා තියෙනවා දකින්නට ලැබෙනවා. මෙතැන පරීක්ශා කරන අතරතුරදී ජේන් විසින් රත්තරං ගරන්න ආපු මනුස්සයින්ව කලබල කරනවා. මේ කලබලය නවත්තන්න ලිස්බන් විසින් උත්සාහා දරද්දී, ඇය දොලපාරට වැටිලා කකුල කඩාගන්නවා.

විමර්ශණ දිගටම සිදුකිරීම සඳහා ලිස්බන්ට ජේන් එක්ක පැමිණෙන්න හැකියාවක් නෑ. බොහෝමයක් වෙලාවට ජේන් සමග ලිස්බන් ඉන්නේ, ජේන් කරන හැම වැඩකටම ලිස්බන්ට වගකියන්න වෙන නිසාවෙන්. ඒ වගේම තමයි අනිත් අය එක්ක ගිහිල්ලා කවදාවත් ලිස්බන්ට වගේ ජේන්ව මේච්චල් කරන්න බැරි නිසා. ඒක නිසා මෙදාපාර ජේන් එක්ක විමර්ශණ කටයුතු කරන්න වැඩට බහින්නේ‍්, CBI ලොක්කා වන මැඩලින් හයිටවර්. ඉතිං ජේන් හයිටවර් එක්ක එකතුවෙලා මොන විදිට මිනීමැරුම විසඳනවාද කියලා බලමු.

මිනීමරුවා වගේම එයා අල්ලද්දී ජේන්ට මුත්‍රා පහවෙන විදියේ නියම වැඩක් වෙනවා. ඒකත් එක්ක මිනීමරුවා කවුද කියලා දැනගන්න අද කතාව උපසිරැසි එක්ක බලන්න කියලා කියන ගමන්, අදට සමුගන්නවා මීලඟ උපසිරැසියෙන් හමුවෙන පොරොන්දුව පිට.

ආයු -බෝ -වේවා !!! __/\__

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/p8gy” type=”icon” “center” newwindow=”yes”] 125 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න[/button]

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

[button link=”http://tinyw.in/SCAZ” type=”icon” “center” newwindow=”yes”] 351 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]

45c97ab31ca67373d804011243de66a0bff5db93
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

16 thoughts on “The Mentalist [S03 : E15] | ඉල්ලම [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • Don Herman

    ඔබගේ පනස්වැනි උපසිරසියට මගේ උණුසුම් සුභපැතුම්.

    Reply
  • thanks digatama demu

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    ජයම වේවා…

    Reply
  • thanks.
    malli meka nam niyamai.
    athara maga nawaththanna nam epa.

    Reply
  • attatama man harima asai me series ekata….jaya wewa…..

    Reply
  • සබට තුති !!!
    ඔබට ජය!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *