The Mentalist [S04 : E07] | මිනීමරු දඬුවම….. [සිංහල උපසිරසි සමඟ]
අද දිනයේ කතාව තරමක් අමුතු විදියේ කතාවක් කියලා දැනේවි. ඒකට හේතුව කතාව බලලාම දැනගන්න එක හොඳයි මම ඒක ගැන විස්තර කරනවට වඩා. නමුත් වෙනදා වගේම අද මම මනෝවේදිකයාගේ කතා මාලාවේ සිව්වන සමයේ 7 වෙනි කතාංගයට උපසිරැසි අරගෙන තමයි අද ඔයාලා හමුවෙන්න ආවේ. අද කතාව ගලායන්නේ සැන් වකීන් කියන ශ්‍රේණිගත මිනීමරුවෙකු වටා. මේ මිනීමරුවා විසින් තරුණ ගැහැණු ළමයින්ව ඝාතනය කරලා ඔවුන්ගේ අතපය වයර් වලින් ගෙටගසනවා. ඒ වගේම තමයි මරලා දමන තැන්වලින් හමුවෙන දේවල් වලින් ඇස් දෙක වහනවා. මේ විදියට ගැහැණූ ළමයින් කිහිප දෙනෙක්වම ඝාතනය කරලා තියෙනවා.
මේ අවස්ථාවේදී සැන්වකීන් මිනීමරුවාට ගොදුරුවෙන්නේ මිචෙල් කාර්ප් නම් තරුණියක්. ඇයගේ වයස අවුරුදු 19යි. හවස වැඩකරන අවන්හලෙන් පිටත්වෙලා නිවසට එද්දී පැහැරගෙන ඝාතනය කරලා තියෙනවා කියලයි කියන්නේ. මෙහිදී CBI වලින් සැකකරුවන් කිහිප දෙනෙකුවම හඳුනාගත්තත් කිසිවෙකුත් මිනීමැරුම කලා කියලා සාක්ශි ලැබෙන්නේ නෑ. මේ සිදුවීමේදී සැන් වකීන් ශ්‍රේණිගත මිනීමරුවා ගැන විමර්ශණය කරන ජේම්ස් පැන්සර් නමින් පුද්ගලයෙකුව මුණගැහෙනවා. මොහු සැන් වකීන් මිනීමරුවා පිලිබඳව ගොඩක් විස්තර බ්ලොග් අඩවි වලට ලියනවා. ඒ වගේම මෙතැනදී පෙර කතාංගයකදී හමුවුනු නිවේදිකාවක් වන කැරන් ක්‍රොස්වත් මුණගැහෙනවා. ජේන් විසින් එක් පුද්ගලයෙක්ව සැන් වකීන් මිනීමරුවා කියලා සැක කරනවා. ඒ වගේම ජේන්ට ඒ කවුද කියලා ඔප්පු කරගන්න හැකි තරමේ සාක්ශි ලැබෙන්නේ නෑ. මේ විමර්ශණය විසඳන්න CBI වලට ගොඩක් කාලයක් ගත වුනු නිසාවෙන් FBI විසින් ඒ කේස් එක බාරගන්නවා. ඒක සිදුකරන්නේ නියෝජිත ඩාර්සි නම් තැනැත්තියක් විසින්. නමුත් ජේන් මේකට කැමත්තක් දක්වන්නේ නෑ. මේක නිසා ජේන් විසින් උපායක් යොදනවා…
කවුද මේ සැන් වකීන් මිනීමරුවා? ජේන් උපායක් යොදලා එයාට කරන්නේ මොනාද? මේ හැම දෙයකටම උත්තර කතාව තුල තියෙනවා. උපසිරැසි එක්කම කතාව අරුත්බරව රසවිඳින්න කියලා අදත් ඔයාලාට ඇරයුම් කරන ගමන්ම, මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
ආයු – බෝ- වේවා !!!
[button link=”http://g.oc.gs/vamay” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/recay” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/korgo” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5032 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල මචන් එල
සබට තුති
ඔබට ජය……………….
kawuru hari friends tv sr 1kata sub dannako.baiscop eke comedy tv s 1kak wath natho plsssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
thanks
thanks bro
නියමයි සහෝ.
😛
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. 😀 😀 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Tnx bro. Man dakala thiyena hodama translator karana kenek uba. (y) And mentalist digatama dena ekata patta tnx. 😀
සබට තුති !!!
ඔබට ජය !!!!!
සහෝ මේවයේ direct link දෙන්න පුලුවන්ද