The Mentalist [S04 : E14] | වල කටින් ගොඩ ආමි….. [සිංහල උපසිරසි සමඟ]
මනෝවේදියාගේ තවත් අපූරු කතාවක් අරගෙන තමයි අදත් ඔයාලා ලඟට The Mentalist කතා මාලාවෙන් ඔබ හමුවට පැමිණියේ. ඔන්න ඉතිං හැමදාම වගේ නැතුව අමුතු විදියේ කතාවකට තමයි අද මුලපුරන්න යන්නේ. අද කතාවේ තියෙන්නේ නොකල වැරැද්දකට අහුවෙන්න ගියපු ඊව් මුල්බෙරි නමින් හඳුන්වන ගැහැණු කෙනෙක් තමුන්ගේ නැටුම් ගුරුතුමාව මරපු වරදට අසුවෙන්න යාම.
මුලදී සිදුකල විමර්ශණයක නඩුවිභාගයකට සහභාගී වෙලා ජේන් සහ ලිස්බන් උසාවියෙන් එලියට එනවා. ඒ අතරමගදී නඩුවකට සහභාගී වෙන්න කියලා තමයි මේ තැනැත්තිය උසාවියට පැමිණෙන්නේ. එතැන මාධ්‍ය ඉදිරියේ ඇයගේ හැසිරීම ගැන බලලා ජේන්ට ඇය ගැන කුතුහලයක් ඇති වෙනවා. ඒක නිසාවෙන් ජෙන් ඇයගෙන් ප්‍රශ්ණයක් අසනවා. ඒ අනුව ඔහු තීරණය කරනවා මැයට එල්ල වෙලා තියෙන්නේ නොකරපු වැරැදි චෝදනාවක් කියලා. ජේන්ට මේක ගැන ගොඩක් හිතට වදිනවා. මේ නඩුව විභාග කරන්නේ ආඩීලියස් විසින්. ඔයාලා දන්නවා දිස්ත්‍රික් නීතීඥ කාර්යාලයේ CBI එකතු වෙලා වැඩ කරන්නේ මෙයා කියලා. ජේන් ආඩීලියස්ට කියනවා ඇය නිර්දෝශීයි කියලා. ඒ වගේම ජේන් ආඩීලියස් එක්ක සත 5ක ඔට්ටුවකුත් දානවා, (සෙල්ලංද ගාන) ඇය නෙමෙයි මිනීමැරුම කලේ කියලා. ඒ වගේම තමයි ඇය වැරදිකරුද නිවැරදිකරුද කියලා තීන්දුව දෙන්න තියෙන්නේ එදා හවස 6ට. මේක නිසාවෙන් ජේන්ට ඇය නිර්දෝශීයි කියලා ඔප්පු කරන්න තියෙන්නේ දවසකටත් අඩු කාලයක්. මේක නිසා ජේන් ලිස්බන්වත් මේකට බලෙන්ම ඇදගෙන වැඩ කරනවා. කොහොමින් කොහොම හරි මේ සිදුවීම අහවරක් වුනාම චෝටත් සුපිරිම විදියේ වැඩක් වෙනවා.
ඉතිං අපි බලමු ජේන් කොහොමද ඊව් නිර්දෝශීයි කියලා ඔප්පු කලේ? ඒ වගේම චෝට මොකක්ද වුනා කියන මේ ආතල් වැඩේ? මේ දෙකම බලා ගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා. මීලඟ උපසිරැසිය ගේනකං අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
4896 downloads
Godak sthuthi..Jaya wewa!
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thank u bro..
අනේ ඉතිරි සබ් ටික ඉක්මනටම දෙන්නකෝ…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
සබට තුති සහෝ !!!!!!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
torrent file eka ganna baha ne
thanks.praneeth
thanks.
උපසිරැසියට තුති.
Thanks Bro
thanks……………………………..a lot
thanks
Thanks bro
Thankz bro.. දිගටම කරන් යමු.. (Y)