The Mentalist [S04 : E15] | කොමල දහංගැට… [සිංහල උපසිරසි සමඟ]
අද කතාව ගලා යන්නේ මිනීමැරුමක් සම්බන්ධයෙන්. මැරිලා තියෙන්නේ තරුණ ගැහැණු කෙනෙක්. ඇයගේ නම තමයි නටාලි ගොබෙකි. මේ කතාවට තුන්වන සමයේ හිටපු චරිතයකුත් සහභාගී වෙනවා. ඒ චරිතයත් එක්ක එකතු වෙලා තමයි ජේන් මේ මිනීමැරුම විසඳන්නේ. කොහොම නමුත් ජේන් සහ අනිත් කෙනා එක්ක කරන වැඩ නම් තකට තක.
මිනීමැරුම් විමර්ශණය නම් සාමාන්‍ය විදියට ගලාගෙන යනවා. මැරුණු තැනැත්තිය වැඩ කරලා තියෙන්නේ ලාබ නොලබන ස්වේච්ඡා සංවිධාන වල. (බයිස්කෝප් වගේම තමයි) ජේන් විශ්වාස කරන විදියට මේ සංවිධානයක් මැයගේ මරණයට සම්බන්ධයි කියලා තමයි කියන්නේ. කොහොම නමුත් මට නම් මේ කතාව ගැන කියන්න තරම් වැඩි විස්තරයක් නෑ.
කතාව බලලාම වැඩි විස්තර දැනගන්න කියලා මම මෙතනින් නවතිනවා.
ආයු -බෝ -වේවා !!!
E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2
8B4087F9C87899BD73129656381F1EB85E315788
28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4769 downloads
Godak sthuthi..Jaya wewa!
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Ela ela.machan oke sub thwa ekek ekka ekathu wela hri dwsta 2ka ganewath denna barida? S07 ekath awith pissu wgei
Thanks macho
එල සහෝ දිගටම sub දියන් මචෝ
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
tnx bro..
Thanks bro
සබට තුති !!!!!!
thanks praneeth.
thanks