The Mentalist [S04 : E16] | දෘශ්ඨිකරණ පටලැවිල්ල… [සිංහල උපසිරසි සමඟ]
අද කතාංගය පාදක වෙන්නේ දෘශ්ඨිකරණ සංවිධානය මත. දෘශ්ඨීකරන සංවිධානයට එරෙහිව විමර්ශණ කරලා, ඒවා ගැන අන්තර්ජාලයේ පල කරන තැනැත්තෙක්ව තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. මොහුගේ නම ග්‍රේබියල් මෙඩොව්ස්. ඔහු එතැනට එද්දී ඔහුගේ ලැප්ටොප් පරිගණකය හොරකම් කරලා තියෙනවා දැකගන්න ලැබෙනවා. ඒ වගේම තමයි වෝහාරික අංශයට අනුව මොහුගෙන් විසිරුණූ ලේ පිසදැමීමක් සිදු කරලා තියෙනවා. මේ හේතුවෙන් මිනීමැරුම සිදු කිරීම සහ සාක්ශි වසන් කිරීම දෙදෙනෙකු විසින් සිදු කරපු දෙයක් බවට සහතික වෙනවා. ඒ වගේම ජේන් විසින් සාක්ශි වසන් කරපු පුද්ගලයාව ඒ වෙලාවේදීම අල්ල ගන්නවා.
මේ සාක්ශි වසන් කරපු පුද්ගලයා දෘශ්ඨීකරන සාමාජිකයෙක්. දෘශ්ඨීකරණ විරෝධිකයෙකුගේ ඝාතනයකදී දෘශ්ඨීකරන හිතවාදියෙක් ඒ සාක්ශි මකා දැමීම නිසාවෙන් දෘශ්ඨිකරනය විසින් මේ මිනීමැරුම කරන්න ඇති කියලා සැක කෙරෙනවා. මේක නිසාවෙන් මේ විමර්ශණයට බ්‍රෙට් ස්ටයිල්ස්වත් තදින්ම ගෑවෙනවා. කොහොම නමුත් මිනීමරුවා හොයන්න ජේන් විසින් ලොකු පරිශ්‍රමයක් දරනවා.
ඉතිං කතාව ගැන රාශියක් වූ නොකියපු කරුණු දැනගන්න කතාව බලන්න කියලා කියන ගමන්ම මම සමුගන්නවා මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.
ආයු -බෝ -වේවා !!!
4594 downloads
Godak sthuthi..Jaya wewa!
Thanks…
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
thanks
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට තුති !!!!
tnx bro