අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S05 : E13] | ගොවිපල… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

The-Mentalist-4
සුපුරුදු විදියටම අදත් ඔන්න තවත් කතාවක් අරගෙන ආවා. අද කතාව මුලදීම ලිස්බන් ජේන්ගේ කාමරේ දොරට තට්ටු කරනවා කේස් එකකට යන්න කතා කරන්න. ජේන් බොහෝම පරස්සමට දොර වහලාදාලා, ලිස්බන්ට කාමරේ ඇතුල පේන්නේ නැතිවෙන්න එලියට එනවා. මොනවා වුනත් ජේන් කාමරේ ඇතුලේ හංගනවා. කොහොමහරි ලිස්බන් ජේන් එක්ක මිනීමැරුම සිදුවුනු තැනට එනවා. ඒක ඉතිං ස(ර්)ප්‍රයිස් !!!

මේ අතරේ චෝට කෝල් එකක් එනවා තවත් මිනීමැරුමක් ගැන. මේක සිදුවෙලා තියෙන්නේ කැලිෆෝනියාවේ, එලින්ස්ටන් වල. ගොවිපලක් ඇතුලේ. මිනීමැරුමක් කිව්වට මිනීමැරුමක් නෙමෙයි. මිනීමැරුම් 3ක්. දිරාගිය ඇට සැකිලි 3ක් හමුවෙනවා ගොවිපලක පාදමක් යට තිබිලා. මේ මිනී 3ම අවුරුදු 20 ක් හෝ 25ක් විතර පරණයි. ඔයාලා දන්නවා මේ විදියේ මිනීමැරුම් ගැන විමර්ශණය කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. ජේන්ට මෙතන ඉන්න අමාරුයි කියලා ගොවිපලේ පැත්තකට යනවා හුලං ටිකක් වදින්න කියලා. එහෙම ගිහිල්ලා අනික් පැත්ත හැරිලා එද්දී එයාට අරුම පුදුම දෙයක් දකින්න ලැබෙනවා. මොකක් කියලද ඔයාලා හිතන්නේ? මෙයින් පස්සේ ඇටසැකිලි වල දන්ත පරීක්ශාවන් අනුව මෙයාලාට එක මළසිරුරක් හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේ මැරුණු කෙනාගේ නම තමයි, ලෙස්ටර් බ්‍රැඩොවිච්. මැරුණු අනිත් දෙන්නා කවුද කියලා මෙයාලට දැනගන්න ලැබෙන්නේ නෑ. පසුව මෙයාලට දැනගන්න ලැබෙනවා මිනීමැරුම් සිදුවුනු කාලය තුල මේ ගොවිපල අයිති වෙලා තිබුණේ දෘශ්ඨිකරනයට බව. පසුව දෘශ්ඨිකරනයෙන් සැක පහල කරන විදියට අනිත් දෙදෙනාගේත් අනන්‍යතාවයන් දැනගන්න ලැබෙනවා. කොහොම නමුත් ජේන් විසින් මිනීමැරුම විසඳන්න කියලා උත්සාහා දරනවා. කොහොම නමුත් මේක දැනට අවුරුදු 20ක් විතර පැරණි මිනීමැරුමක්.

අපි බලමු ජේන්ට මේ මිනීමැරුම් විසඳන්න පුළුවන් වේවිද කියලා? මීලඟ උපසිරැසියෙන් හමුවෙනතුරු අදට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://j.mp/1GYDomc” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]

87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3

[button link=”http://j.mp/1GYDbiM” type=”icon” “center” newwindow=”yes”] 240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]

c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

14 thoughts on “The Mentalist [S05 : E13] | ගොවිපල… [සිංහල උපසිරසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • waradunaa. wena comment ekak watune

      නියමයි
      😛
      උපසිරැසියට තුති…… 🙂
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය .. 🙂

      Reply
  • Thanks bro.happy new year

    Reply
  • සබට තුති !!!

    Reply
  • බයිස්කොප් වාසි සියලුම දෙනාට සුබම සුබ නව වසරක් වේවා… !
    එල ඈ..
    ජය වේවා. !

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි ප්‍රණිත් සහෝ…
    උපසිරැසියට සුබ පැතුම්..
    ජයම වේවා..!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *