The Mentalist [S05 : E16] | ලොරලායි’ගේ මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]
ඔයාලට මතක ඇති මේ සමයේ 5 වෙනි කතාංගයේදී ලොරලායි ජේන් විසින් ලොරලායි මාටින්ව හිරෙන් එලියට ගත්තා කියලා. ඒ වගේම තමයි ඇයව පොලිසියට අහු නොවෙන්න ගොඩක් ඈතටත් යන්න ගියා. ඒ සිදුවීම ජේන් අනිත් අයට පෙන්නුවේ, ලොරලායි විසින් ජෙන්ව පැහැරගත්තු විදියට කියලාත් ඔයාලට මතක ඇති. ඒ කතාවේදී ජේන්ට දැනගන්න ලැබුණා රෙඩ් ජෝන් විසින් ලොරලායිගේ නංගීව මරපු බවක්. ඒ සිදුවීම ජේන් ලොරලායිට කිව්වාම දෙන්නා අතරේ පොඩි රණ්ඩුවක් ගියා. අන්න ඒ රණ්ඩුව අස්සේදී ලොරලායිට වැරදිලාද කොහේදෝ කියවුනා “ඔයාලා දෙන්නා අත් අල්ල ගත්තු වෙලාවේම, යාළුවෝ නොවුනේ ඇයිද දන්නේ නෑ කියලා”. මේකෙන් ජේන් දැනගත්තා රෙඩ් ජෝන් කියන්නේ තමුන්ගේ යාළුවෙක් නොවෙන, තමුන් අතින් අල්ලලා හොල්ලපු, තමුන් දන්න කෙනෙක් විත්තිය. අන්න එහෙම තමයි රෙඩ් ජෝන් තමුන් දන්න කෙනෙක් කියලා දැනගත්තේ.
අද කොටසින්…
ජේන් ලොරලායිට කිව්වා වගේම, ලොරලායිට දැන් තහවුරු කරගන්න අවශ්‍යයි තමුන්ගේ නංගීව මැරුවේ රෙඩ් ජෝන්මද කියලා. මේක නිසාවෙන් ලොරලායි විසින් කතාව ඇරඹුමේදීම ගැහැණු කෙනෙකුට වද දීලා ඇයගෙන් තොරතුරු ලබා ගන්නවා. ඊට පස්සේ ලොරලායි ඇයව මරලා දානවා. කොහොම නමුත් මේක හංගපු කැමරාවක පටිගත වෙනවා. මේකෙන් CBI එක නැවතත් ලොරලායි පස්සෙන් යනවා. ඒ වගේම තමයි බොබ් කර්ක්ලන්ඩ් පවා මේකට මැදිහත් වෙනවා. අවසානයේ බොබ් කර්ක්ලන්ඩ් මේකට මැදිහත් වීමෙන් ජේන්ගේ බලාපොරොත්තු යම් විදියකට කඩ වෙනවා.
කතාව අවසානයේ ලොරලායිට රෙඩ් ජෝන් තමුන්ගේ නංගීව මැරුවද කියලා දැනගන්න ලැබෙයි ද? ඒ වගේම ලොරලායි කලින් පොරොන්දු වුනු විදියට රෙඩ් ජෝන් කවුද කියලා ජේන්ට කියයි ද? මේ ප්‍රශ්ණ වලට පිලිතුරු කතාව නරඹලාම හොයා ගන්න කියන ගමන්ම, මම අදට නවතිනවා.
ආයු -බෝ -වේවා !!!
4374 downloads
Godak sthuthi..Jaya werwa!
ස්තූතියි මචං. ❤️
සබ් එකට බොහොම ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
thanks.
mekath supernatural wage,
kochchara baluwath epa wenne na.
එල ඈ..
කට්ටිය සාංකාවෙන් ඉදලා තියෙන්නෙ.. 😀
ජය වේවා. !
සබට තුති සහෝ !!!!!
enakan balan edala as 2 ridenawa machooo
thankuiiii…
tawa parak tnks kiyanawa mahansi wela meka karanawata
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය…………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks bro.ad wenadt wadiya ikamnat kattiya download karla wge.ad idan wenada wgema sub dei kiyala hitanwa.
එත් බැලුවා පරක්කු මොකද කියලා…. සබ් එකට ස්තූතියි සහෝ……….. මේක පරක්කු උනාම හෙන අප්සට්………….
ahhhhhhhhhhhhhhhhhhhhhh
thnx mchnnnnnnnnnnnnnnnnn
machan uba natuwa hena aulen hitiye. ela ela thanks…
තෑන්ක්ස් ප්‍රනීත් සහෝ…
මේක නැතිව හෙන අවුලෙන් හිටියෙ..
මචන් උබ කරන මේ වැඩේට හෙන පිං මචන්…
සික් එකෙන් වගේ හිටියෙ…
දන්නවා මේකට සබ් දාන්න පට්ට අමාරුයි කියලා.
ඒ අතින් උබ දෙයියෙක් වගේ සිරාවටම….
කරන්න තියෙන්නෙ එක ඉල්ලීමයි…
අඩෝ පුලුවං ඉක්මනට සබ් එක දාහන් සහෝ…
මං හිතුවා ඡන්දෙටවත් ගිහින් වෙන්ඩ ඇති කියලා..
එළ එළ.
තැන්කූ!
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you thank you saho
පහු ගිය දවස් ටිකේ මේක නැතුව පාලුවෙන් හිටියේ.
සබ් එකට බොහොම ස්තුති…
දිගටම දෙන්න…
බොහොම ස්තූතියි සහෝ.. පහුගිය දවස් ටිකේ සබ දීපු නැති නිසා සෑහෙන්ට හිතේ අමාරුවෙන් හිටියෙ. 😀
පහු ගිය දවස් ටිකේ මේක නැතුව පාලුවෙන් හිටියේ.
සබට ස්තුතියි සහෝ …….
MAXXA HONDE pahu giya days tikema arrow mukuth natihinda meka witarai tibbe denda puluwan ikmanta
jaya wewaaa
niyamai ikamnta ma denda
jaya wewaaaaaa
ඔන්න මම අද පළවෙනියා..
පහුගිය දවස් ටිකේම බැලුවා නැත්තේ ඇයි කියලා…
කොහොම හරි කමක් නැහැ දැන් ලැබුනානේ…
සබ් එකට බොහොම ස්තුති…
දිගටම දෙන්න…
ජය වේවා..