The Mentalist [S05 : E19] | සහෝදර ප්‍රේමය. [සිංහල උපසිරසි සමඟ]
පුරුදු විදියටම අදත් මම සුපුරුදු කතාවට උපසිරැසි අරගෙන. අද කතාවේ ව්‍යසකයාගේ නම තමයි හොලිස් පර්සි. මෙයා ඉස්සර කාලේ ලොකු පොහොසතෙක්. පර්සි කියන නගරයේ තමයි මෙයා ජිවත් වෙන්නේ. ඒ වගේම මොහු තමයි නගරයේ අයිතිකාරයා. මොහුව මරලා තියෙන්නේ ගොඩක්ම පරණ තාලේ තුවක්කුවකින්. හැබැයි තුවක්කුවෙන් වෙඩි තියලා නම් නෙමෙයි. තුවක්කුවේ මිටින් පහර දීලා. ජේන්ගේ නිගමනට අනුව මැරුණු කෙනා මිනීමරුවාට ඇතුලට එන්න ඉඩ හැරලා තියෙනවා කියලයි කියන්නේ.
විමර්ශණය සිදු කරන පර්සි නගරයේ ඒ අතරතුර කව්බෝයි සංදර්ශණයක් පවත්වනවා. මේ අස්සේම තමයි මේ මිනීමැරුම විසඳන්නේ. ඒ වගේම තමයි ජේන් මේ වෙනකොට කාමරේ ඇතුලට වෙලා ලොරලායි මාටින් දුන්නු ඉඟිය අනුව රෙඩ් ජෝන් සැකකරුවන් ගැනත් විමර්ශණය කරනවා. ඒ පිලිබඳවත් අද කතාවේ පොඩියට නමුත් බොහෝම සැක සහිත සිදුවීමක් පෙන්වනවා. ඒ බොබ් කර්ක්ලන්ඩ් සම්බන්ධයෙන්. මොහු රෙඩ් ජෝන්ව අල්ලන්න කියලා උනන්දුවත් දැක්වුවත් පසුගිය කතාංගයකදී රෙඩ් ජෝන්ට ඍජුවම සම්බන්ධ කෙනෙක්ව ප්‍රශ්ණ කරන්නේ නැතිවම මරලා දැම්මා. මේකෙන් එයාත් රෙඩ් ජෝන්ට සම්බන්ධ කෙනෙක්ද කියලා හිතෙනවා. මේ සිද්ධීය අතරතුර ජේන් මේ කව්බෝයි වැඩේ අස්සේම අරහෙන් මෙහෙන් විකාර වැඩ කරනවා. ඒ වගේම තමයි ඒ විදියටම තමයි ජේන් විසින් මිනීමරුවා අල්ලන්නේ.
ඉතිං අපි බලමු මේ අල්ලපනල්ල අස්සේ කොහොමද ජේන් මිනීමරුවා අල්ලන්නේ කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නම්.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://j.mp/1GYDomc” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.mp/1GYDbiM” type=”icon” “center” newwindow=”yes”] 240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5882 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූතියි මචං. ❤️
සබ් එකට බොහොම ස්තුතියි..
sub eka dwnload kraddi meheme err ekak enwne… (Forbidden
You don’t have permission to access /wp-content/uploads/downloads/2015/01/The…Mentalist.5×22.baiscopelk.zip on this server.)
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
ජය වේවා.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ela ela praneeth saho denakan htiye ilaga ikmanata denawa ne thnks
Thanks………
thanks.
niayamai…thanks PRANEETH saho..sub ekata.. digatama sub demu.jaya wewa……
thanks praneeth
thanks bro………….
Thanks
thankzz Praneeth sahoo…!!!!!!!!!!!!!!!!
ohama yamu…..:D
සබට තුති !!!
thanks
Thnks bro,