The Mentalist [S05 : E18] | මිස්ටර් හැන්ඕවර්. [සිංහල උපසිරසි සමඟ]
අද කතාවේදී කලින්ම පෙන්වනවා මරණය සිදු වෙන්නේ කොහොමද කියලා. මරණය සිදු වෙන්නේ මෙන්න මෙහෙමයි. ආධාර එකතු කිරීමේ උත්සවයක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි, ඒ උත්සවයට උත්සවාකාරයෙන් ආරාධිත අමුත්තන් පැමිණෙනවා. මේ විදියට අමුත්තන් පැමිණි කාර් එකක් උඩට තරුණියක් බැල්කනියේ ඉඳන් වැටෙනවා. ඊට පස්සේ තමයි මේක විසඳන්න CBI එක මෙතැනට එන්නේ.
CBI එක මෙතැනට ආවත් ජේන් මෙතැනට එන්නේ නෑ. ඔයාලට මතක ඇති විදියට 16 වෙනි කතාංගයේදී ලොරලායි සහ ජේන් දෙන්නා එකතු වෙලා ජේසන් ලෙනන් කියලා රෙඩ් ජෝන් දන්න කියන කෙනෙක්ව අල්ලා ගත්තා. ඒත් ලොරලායි රෙඩ් ජෝන් කවුද කියලා ජේන්ට කිව්වේ නෑ. ඒ වගේම තමයි රෙඩ් ජෝන් කවුද කියලා දැනගන්න හිටපු ජේසන් ලෙනන්ට ලොරලායි වෙඩි තිබ්බා. මේක නිසා දැන් ජේසන් ලෙනන් හෝම්ලෑන්ඩ් ආරක්ශක අංශය යටතේ තමයි ඉන්නේ. ඒ වගේම ජේසන් ලෙනන් කෝමා එකෙන් එලියට ගන්නකං ජේන් එයාගේ ලඟට වෙලා රැකගෙන ඉන්නවා. මේක නිසා ලිස්බන් තරමක් ජේන් එක්ක ඔරොප්පු වෙලා තමයි ඉන්නේ. කොහොමහරි ජේන් මිනීමැරුම සිදුවුනු තැනට එනවා. ඒ වගේම තමයි ලොස් ඇන්ජලීස් වල වයිට් හැට් හැකින් වැඩ ඉගෙන ගන්න ගියපු වෑන් පෙල්ට් මේ කතාවේදී ආපහු CBI එකට එනවා. (එයා පොඩ්ඩක් මහත් වෙලා. කොහොමහරි කතාව හදපු කාලේ වෙන්න ඇති කසාද බඳින්න ඇත්තේ. 😉 ) කොහොමහරි ජේන් ජේසන් ලෙනන් ගැන ඇහැ ගහගෙන ඉන්න ගමන්ම මේ කේස් එක ගැනත් විමර්ශණය කරනවා. අන්තිමේදී මිනීමරුවා අල්ලගන්න යන්නේ ලරෝශ්වත් ඇදගෙන.
අපි බලමු ජේන් මේ කතාවේදී මොන වගේ දෙයක් කරාවිද කියලා මිනීමරුවා අල්ල ගන්න. ඒ වගේම මිනීමරුවා කවුරු වෙන්න පුළුවන් ද? ඒක ගැන දැනගන්න කතාව බලන්න කියලා හැමෝටම ඇරයුම් කරන ගමන්ම මම අදට සමු ගන්නවා.
ආයු -බෝ -වේවා !!!
4359 downloads
ස්තූතියි මචං. ❤️
සබ් එකට බොහොම ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Bro……
එල ඈ..
වෑන් පෙල්ට් ආපහු එනවද? පට්ට. 😀
ජය වේවා. !
thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks bro
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
thanks bro…………….
සබට තුති සහෝ !!!
thnx bn