The Mentalist [S05 : E22] | රෙඩ් ජෝන් අනාවැකිය සහ මතක ඝාතනය. [සිංහල උපසිරසි සමඟ]
මේ සමයේ අවසාන කතාවට මුල පුරන්න තමයි අද මගේ මේ සූදානම. අද කතාව කුතුහලය පිරිණු කතාවක්. මාතෘකාව කියෙව්ව ගමන්ම මම දන්නවා ඔයාලට ඒක තේරෙන විත්තියක්. කතා මාලාවේ රටාව අනුව සාමාන්‍යයෙන් හැම සමයකම අවසාන කතාව වෙන් කරන්නේ අමු අමුවෙන්ම රෙඩ් ජොන් වෙනුවෙන් කියලා ඔයාලා දන්නවා. ඒක තමයි කතාවේ මුදුන් මුල. කවුරුත් බලාගෙන ඉන්නේ මේ රෙඩ් ජෝන් කියලා හැංගි හොරා සෙල්ලම් කරන්නේ කවුද කියලා. ඒත් කවදාවත් ඒ බලාපොරොත්තුව ඉශ්ඨ වෙන්නේ නම් නෑ. ඒත් අද ඒ බලාපොරොත්තුව යන්තමින් ඉටු වේවි.
අද උදේ පාන්දරින්ම ජේන්ගේ කාමරයට එන ලිස්බන්ට දකින්න ලැබෙන්නේ ජේන් මෙච්චර දවසක් බෝඩ් එකක ගහලා රෙඩ් ජෝන් සැකකරුවන් ලැයිස්තුව හදන්න පාවිච්චි කරපු හැම කොලයක්ම පුලුස්සනවා. ලිස්බන් මේ මොකද කියලා ඇහුවාම ජේන් කියන්නේ අපි බොහෝම සමීපයි කියලා. ඒත් ජේන් කිසිම දෙයක් කියන්නේ නෑ. එයා ඊට පස්සේ කරන්නේ දවසක්ම නිදා ගන්න එක විතරයි. නිදාගෙන අවදිවුනු ගමන්ම ජේන්ට අහන්න ලැබෙන්නේ මිනීමැරුමක් ගැන. ඒක වෙනදා වගේ මිනීමැරුමක්ම නෙමෙයි. රෙඩ් ජෝන් විසින් කරපු මිනීමැරුමක්.
අවසානයේදී මොනවා වෙයිද? අවසානයේදී ජේන්ට රෙඩ් ජෝන් විසින් පටිගත කරවපු හරි අපූරු පණිවිඩයක් ලැබෙනවා. මේ කතාව පලමු වතාවට බලන කෙනෙක් නම්, මට විශ්වාසයි ඒ පණිවිඩේ අවසානයට ඔයාලගේ ඇඟේ හිරිගඩු පිපේවි කියලා. අළුතින් 6 වෙනි සමයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම ඔන්න 5 වන සමයෙන් සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
4782 downloads
ස්තූතියි මචං. ❤️
sub eka dwnload kraddi meheme err ekak enwne… (Forbidden
You don’t have permission to access /wp-content/uploads/downloads/2015/01/The…Mentalist.5×22.baiscopelk.zip on this server.)
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….!!!
ඔබට ජය….!!!!
එල ඈ..
ඔයානම් මාර පොරක් හොදේ. 😀
සිසන් 6 එනකම් ඔන්න කට්ටිය බලන් ඉන්නවා.
ජය වේවා. !
niyamai macha
Thnx mcn.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
එල ඈ….. ඒකත් බලාලා කියාලා ඉවරයි සහෝ..
එල ඈ..
ජය වේවා. !
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. හයවෙනි එකෙන් හමුවෙමු එහෙනම්. මම දැන් බලන්නෙ නම් දෙවෙනි එකේ අග හරිය. 🙂 ජය෴෴ 😛 😛
thanks
pissu hedenawa ela niyamai
thank you
niyamai saho….sub walata thanx……man asama TV series eka……
ela ela,Thanks…
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro…………..
සබට තුති !!!!
ela ela mchoooooooooo
tnxxxxxxxxxxxxxxxx
6th ikmanata dennaaaaaaaaaaaaaaaaaaaaaaa
එහෙනම් season 5 ඉවරයි.පට්ට මචං.thanks.
patta… thanks
thanks a lot.
Niyamai saho….obata jaya…..
ikmantama 6th dennaaaaa………….
You are the greatest bro.Keep Going….