The Mentalist [S06 : E04] | බොරු ලැයිස්තුව. [සිංහල උපසිරසි සමඟ]
අද කතාව ඔන්න පටන් ගන්නේ පරණ කතාවකට සම්බන්ධව. ඔයාලට මතක ඇති මීට පෙර සමයක කතාවකදී ජේන් විසින් බෙන්ජමින් මාර්ක්ස් කියලා කෙනෙක්ව පණ පිටින් මිනී වලකට දාලා වහලා මිනීමැරුමක් ගැන පාපොච්චාරණය කරගත්තා කියලා. මේ කෙනාව වද දීලා මරා දමලා තියෙනවා. මේ ගැන විමර්ශණ සිදු කරන්න ලැබෙන්නේ FBI වලට. මෙතැනදී නියෝජිත ස්ම්ත් තමයි ජේන්ට සහ ලිස්බන්ට මෙතැනට ආරාධනා කරන්නේ. එතැනදී කලින් ජේන් විසින් ඒ මිනිහාට කරපු දේ නිසාවෙන්, ස්මිත් සැක කරන්නේ ජේන් විසින් බෙන්ජමින් මාර්ක්ව මැරුවා කියලා.
කොහොම වුනත් ජේන් විසින් මෙයාව මරපු බවට සාක්ශි ඇත්තේ නෑ. ඒත් ලිස්බන් විසින් දිගින් දිගටම ජේන්ගෙන් මේ පිලිබඳ විස්තර අහද්දී, රෙඩ් ජෝන් ඇල්ලීම සඳහා, බොරු සැකකරුවෝ 7 දෙනෙකුගේ ලැයිස්තුවක් කලා කියලා ජේන් කියනවා. එහෙම කරලා තියෙන්නේ හදිසියේවත් කවුරුවත් තමුන්ගේ ඇත්ත රෙඩ් ජෝන් සැකකරුවෝ පස්සෙන් යන නිසා. ඒ වගේම ඒ සැලසුමට අහුවුනු කෙනෙක් තමුන්ගේ ව්‍යාජ රෙඩ් ජෝන් ලැයිස්තුව පස්සේ යනවා කියලා ජේන් දැනගන්නවා. ඒත් ඉතිං කවුද මේ බොරු රෙඩ් ජෝන් ලැයිස්තුව පස්සේ යන්නේ? මේක නිසා ලිස්බන් දැනගන්නවා බොරු සැකකරුවන්ගේ ජීවිත තියෙන්නේ අනතුරේ කියලා. මේ හේතුවෙන් ලිස්බන් තීරණය කරනවා ඒ අය හැමෝටම ආරක්ශාව සපයන්න. මේ අතරතුර ජේන් හයිටවර් පස්සේ යනවා මේ තැනැත්තා කවුද කියන එකට හෝඩුවාවක් ලබා ගන්න පුළුවන්ද බලන්න.
අපි බලමු අවසානයේදී මොනවායින් මොනවා වෙයිද කියලා. කතාව සමගම රැඳිලා ඉන්න. තවත් හොඳ හොඳ සෙල්ලම් කතාව ඉදිරියට තියෙනවා.
ආයු -බෝ -වේවා !!!
4438 downloads
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
එල බන්
සබට තුති
ඔබට ජය…….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ.
😛
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. 😀 😀 😀
එල ඈ..
ජය වේවා. !
superb dude…. anik awath ikmanatama denna.
Thanks !!
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks PRANEETH saho
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro
Thanks!!!
Thanks
Nice Work Keep it Up….
Thanks For Subs….
🙂 🙂 🙂 🙂 🙂