The Mentalist [S06 : E07] | ඔක්කෝම සුං…. [සිංහල උපසිරසි සමඟ]
6 වෙනි කතා සමයේ තවත් එක උද්වේගකාරී කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම අද ඔයාලා ලඟට ආවේ. අද කතාවේදීත් මම වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. අද කතාව ආරම්භ වෙන්නේ කට්ටියගේ අත් වල තිබුණූ පච්ච බලලා ඉවර වෙලා, ලිස්බන් එතැනට එද්දී එක පාරටම නිවස පුපුරපු තැන ඉඳන්. මේ පිපිරුමෙන් ශෙරිෆ් මැකැලිස්ටර්, රේ හැෆ්නර් සහ බ්‍රෙට් ස්ටයිල්ස් මරණයට පත් වෙනවා. බර්ට්‍රම් සහ රීඩ් ස්මිත් බේරෙනවා.
අපි බලමු මේ දෙන්නගෙන් කවුද ඇත්තටම රෙඩ් ජෝන් කියලා. මීලඟ කතාවෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
8377CEC616B80E9A57F498E6DECEC9F66D74D6E7
4d803627857046f4dfaa2f548d6737cd186a9a05
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4379 downloads
කතාව නම් නියමයි.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය………
niyamai macha thanks
එල ඈ..
අද මොකද ලිපිය පොඩි??? 😀
ජය වේවා. !
thanks
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx bro…. anikwath ikmanta demu…k.
නියමයි සහෝ.
😛
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. 😀 😀 😀
ela ela
thnxxxxxxxxxx
සබට තුති !!!!
දැන්නම් කතාව සුපිරි !!!!
තෑන්ක්ස්.
දැන් නම් ඊළඟ කොටස බලනකම් ඉවසිල්ලක් නැහැ.
thanks bro.dnnm katwa patta
enakal bln ma hidina beu thani wi lowe….oba dnnwa kiyaa mama dannwa 😀 😛 ela ela mchn thnks lot. (y)