The Mentalist [S06 : E08] | රෙඩ් ජෝන්…. [සිංහල උපසිරසි සමඟ]
FBI වලින් CBI වැහුවට පස්සේ ලිස්බන් ඇතුලු කණ්ඩායමට රෙඩ් ජෝන් පස්සේ යන්න තිබුණු මහඟු අවස්ථාවක් නැති වෙලා ගියා වගේ දැනුනා. කරන්න තිබුණු හැම වැඩක්ම සහ හැම බලාපොරොත්තුවක්ම සුන් වෙලා ගියා වගේ දැනුනා. ඒත් අද දවසේ ජේන් විසින් තනියම රෙඩ් ජෝන් පස්සේ එලවනවා. දැන් හැමෝටම හොඳටම තහවුරුයි රෙඩ් ජෝන් කියන්නේ බර්ට්‍රම් බව. මේක නිසා ජේන් බර්ට්‍රම්ව හමුවෙන්න එකඟතාවයකට එනවා.
ඔයාලා මෙචචර කාලයක් තිස්සේ බලාගෙන හිටපු සිදුවීම, අද වෙන්නයි යන්නේ. අපි බලමු මේ සිදුවීමේ අවසානය සනිටුහන් වෙන්නේ කොහොමද කියලා. මීලඟ කතාවෙන් හමුවමු…
ආයු -බෝ -වේවා !!!
58039983E0ABC022865725601E25612421B6EFF4
4d803627857046f4dfaa2f548d6737cd186a9a05
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4630 downloads
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය………
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
thanks niyamai ikamanata balala ennam
supiri wadak machan thanks
thanks brother
ස්තූතියි සහෝ……… 🙂
thanks
සබට තුති machoooooooooooooo !!!
thanks bro
සබට තුති !!!
thnx bro……
ela ela
thnx machan
Thanks BRO…
තෑන්ක්ස් සහෝ, මෙක දෙනකම් මග බලන් හිටියෙ,,