The Mentalist [S06 : E12] | ඔත්තු බැලිල්ල…. [සිංහල උපසිරසි සමඟ]
අද FBI ලැබෙන මිනීමැරුම තරමක් අමුතු එකක්. කොටින්ම කිව්වොත් මිනීමැරුමකට වඩා මෙය මූලිකවම පෙනෙන්නේ සියදිවි හානියක් වගේ. මොකද කිව්වොත් මැරුණු මේ තැනැත්තා මැරිලා තියෙන්නේ එයාගේ ශරීරයට මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්ම ශරීරගත වෙලා. මේ තැනැත්තා මැරෙන්න කලින් තමුන්ගේ යට ඇඳුම පිටින්ම එයා රැකියාව කරන තැනට දුවගෙන එනවා. එයා වැඩ කරන තැන මැදදීම කවුරුද් ඉදිරියේ, එයා වැටෙමින් කියන්නේ “මට උදව් කරන්න” කියලා.
සියදිවි හානි කරගත්තු කෙනෙක් කවදාවත් මට උදව් කරන්න කියලා කියන්නේ නෑ. කොහොම නමුත් මේ සිදුවීම බාර වෙන්නේ FBI වෙත. ඒකට හේතුව තමයි මැරුණු චාර්ල්ස් විටේකර් කියන තැනැත්තා හමුදාව වෙනුවෙන් විශේෂිත සිතියම්ගත මෘදුකාංග සැකසුම්කරුවෙකු වීම. මේක නිසා මේ මිනීමැරුම ඒ හේතුවෙන් සිදුවුනු එකක් කියලා තමයි හිතෙන්නේ. නමුත් ජේන් මේ ප්‍රශ්ණය දිහා බලන්නේ වෙනස් විදියකට.
අපි බලමු අද කතාවේ මිනීමරුවා අල්ලා ගන්නේ කියලා. මිලඟ කතාවෙන් හමුවෙන තෙක්, සුබ දවසක්.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://tinyurl.com/om2xzem” type=”icon” “center” newwindow=”yes”] 238 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/QD6V” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1799 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
Test symbol ♣
♥♦
Test ☎
test heart ❤
Long Test…..
❤☎⚫✖㊙⚠♿✈☀⚡☔
8)
බොහෝම ස්තුතියි ♨PCR〽 සහෝ….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සබට ස්තූතියි ඔබට ජය
එල ඈ..
ජය වේවා. !
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය…………….
maga balagena hitiye denakan
ela ela thanks
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks saho…..
සබට තුති !!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
thanks bro
ela ela
thnx mchan
බොහෝම ස්තූතියි..සහො..සබට
ela mchn…enkl bln idiye. (y)