MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S06 : E12] | ඔත්තු බැලිල්ල…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The Mentalist SE6-1

අද FBI ලැබෙන මිනීමැරුම තරමක් අමුතු එකක්. කොටින්ම කිව්වොත් මිනීමැරුමකට වඩා මෙය මූලිකවම පෙනෙන්නේ සියදිවි හානියක් වගේ. මොකද කිව්වොත් මැරුණු මේ තැනැත්තා මැරිලා තියෙන්නේ එයාගේ ශරීරයට මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්ම ශරීරගත වෙලා. මේ තැනැත්තා මැරෙන්න කලින් තමුන්ගේ යට ඇඳුම පිටින්ම එයා රැකියාව කරන තැනට දුවගෙන එනවා. එයා වැඩ කරන තැන මැදදීම කවුරුද් ඉදිරියේ, එයා වැටෙමින් කියන්නේ “මට උදව් කරන්න” කියලා.

සියදිවි හානි කරගත්තු කෙනෙක් කවදාවත් මට උදව් කරන්න කියලා කියන්නේ නෑ. කොහොම නමුත් මේ සිදුවීම බාර වෙන්නේ FBI වෙත. ඒකට හේතුව තමයි මැරුණු චාර්ල්ස් විටේකර් කියන තැනැත්තා හමුදාව වෙනුවෙන් විශේෂිත සිතියම්ගත මෘදුකාංග සැකසුම්කරුවෙකු වීම. මේක නිසා මේ මිනීමැරුම ඒ හේතුවෙන් සිදුවුනු එකක් කියලා තමයි හිතෙන්නේ. නමුත් ජේන් මේ ප්‍රශ්ණය දිහා බලන්නේ වෙනස් විදියකට.

අපි බලමු අද කතාවේ මිනීමරුවා අල්ලා ගන්නේ කියලා. මිලඟ කතාවෙන් හමුවෙන තෙක්, සුබ දවසක්.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://tinyurl.com/om2xzem” type=”icon” “center” newwindow=”yes”] 238 MB කොපිය මෙතනින් බාගන්න[/button]

AC7CE0914E06F5E700EC06CFAB21C66889B7B916

[button link=”http://tinyw.in/QD6V” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න[/button]

4d803627857046f4dfaa2f548d6737cd186a9a05
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1800 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode               All Episodes                      Next Episode >>

23 thoughts on “The Mentalist [S06 : E12] | ඔත්තු බැලිල්ල…. [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *